අර්ජුන කමලනාත් යුද්ධය වෙනුවෙන් කල මෙහෙවර

maxguy1

Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    අර්ජුන කමලනාත් යුද්ධය වෙනුවෙන් කල මෙහෙවර

    අර්ජුන් කමලනාත් මහතා ඊලාම් යුද්දය ඉක්මනින් අවසන් කිරීම වෙනුවෙන් උපරිම දායකත්වය දැක්වූ බවට ආබාධිත සෙබලුන් සාක්ශි දරයි .
    ඒ පිලිබදව අදහස් දැක්වූ හිටපු ආබාදිත සෙබලෙක් " අර්ජුන සර් එක දවසක් අපෙ සෙත් මැදුරට ආවා . ඇවිත් වැඩසටහන් කලා . අපි හොදටම ආබාදිත තත්වයෙනුයි ඒ වනවිට හිටියෙ . එයා ආවා විතරයි අපිත් එක්ක සිටි සෙබලු සියලු දෙනාම පාහේ සියලු ආබාද අමරුකං පසෙක ලා නැවත යුද්දෙට යන්න තීරනය කලා . අපිත් එක්ක හිටි හැමෝම කීවේ "මේකගෙ මේ මොංගල් මරි මෝඩ ජෝක් ඉස්සරහටත් අහනවාට වඩා සැපයි බැරි බැරි ගානෙ හරි යුද්දෙට ගිහිල්ලා කොටියෙක්ගෙං වෙඩි කන එක කියලා" .එහෙම ගියපු අපි මූ එක්ක තිබුන ඇරියස් එකටත් එක්ක කොටිංට කෙලලා යුද්දය ඉක්මනින් අවසන් කලා .
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අර්ජුන කමලනාත් කියන්නෙ සිංහයෙක් . එයා සටන්භූමියට ගිහින් ගොරවනව . එතකොට කොටි පැනල දුවනව . ඒකයි යුද්දෙ ඉක්මනට ඉවර උනේ - ආබාදිත සෙබලෙක් :love::love::love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    අර්ජුන කමලනාත් කියන්නෙ සිංහයෙක් . එයා සටන්භූමියට ගිහින් ගොරවනව . එතකොට කොටි පැනල දුවනව . ඒකයි යුද්දෙ ඉක්මනට ඉවර උනේ - ආබාදිත සෙබලෙක් :love::love::love:
    :lol::lol:



    You must spread some Reputation around before giving it to skymicro again.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අර්ජුන කමලනාත් කියන්නෙ සිංහයෙක් . එයා සටන්භූමියට ගිහින් ගොරවනව . එතකොට කොටි පැනල දුවනව . ඒකයි යුද්දෙ ඉක්මනට ඉවර උනේ - ආබාදිත සෙබලෙක් :love::love::love:

    :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    කමලයියට අනුරාධපුර පොලොන්නරුව වගේ රාජධානි තිබ්බ පැතිවලින් ඉල්ලන්න දුන්නොත් පොඩි හරි චාන්ස් එකක් තියේවි නේද?
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    arjun.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    Defense ministryන් 2015 වෙනකන් පඩි අරන් rata බේරල තියෙන්නෙ මෙහෙමද?
    මාර දරුනු විදිහටනෙ කොටි කතව මර්දනය කරන්නෙ??

    මේ වගෙ වැඩකරන මිනිස්සුන්ට අපි නය නේන්නම්..
    මෙතුමා කොටිකතුන්ව සම්පුර්නයෙන් මඩින විඩියෝ ටිකක් දාන්නකො මල්ලිට ජාති ආලේ feeling දෙන්න අත වනල
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    සැබෑවටම වැඩකරන මිනිසෙක් තමා කෝ ඉතුරු ටික. කොටිකතගෙ රහස් ප්‍රදේශය ආක්‍රමණය කල දර්ශන කෝ