රනිලට ඔනෙ රටින් බාගයක් මරල හරි බලේ ඉන්ඩ ආන්න ඒකය මේ යන්නෙ නැතුව ගෙවල පෙරේතකම් කරන්නෙ..ඕකෙන් පෙන්නන්නෙ රනිලගෙ තියෙන බල පරේතකම..මිනී මරල හරිකමක් නැ පුටුව රැක ගන්ඩ බලන්නෙ..මොකෑ පුටුව රැක ගන්ඩ හදන්නෙ රටට සේවය කරන්ඩද නැ ඉතුරු ටිකත් නැතිකරල රටම විනාශ කරන්ඩ..
තනතුර අහිමි වූ මහින්ද සොයා ජනතාව මැදමුලන ගියහ.
එහෙත් තනතුර අහිමි රනිල් සොයා ජනතාව කොල්ලුපිටි ගියේ නැත. අඩුම ගණනේ රනිල් තම පාක්ෂිකයන් අතරටවත් ගියේ නැත.
ඒ වෙනුවට මේ පරගැති හිවලා අවනඩුව රැගෙන ගියේ තානාපති කාර්යාල වෙතටය. ජනතාව වෙනුවට තානාපතිවරුන් හමුවිය. අරලියගහ මැදුරට ඇමරිකන් මැරීන් භටයන් යොදවන්න යැයි ඉල්ලා සිටියේය. සාමසාධක හමුදාවක් රටට ගෙන්වන ලෙස ඉල්ලා සිටියේය !

uss nathan james enawada 


