අර්ජුන තාප්පෙන් පැන යයි

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    අර්ජුන තාප්පෙන් පැන යයි

    අර්ජුනගේ නියෝගයෙන් සේවකයන් දෙදෙනෙකුට වෙඩි තැබූ STF ආරක්ශකයන්ද සමග STF ඇදුම් ඇදන් තාප්පෙන් පැන යයි..
    44922886_2023966190957018_8775604228614782976_n.jpg

    44983267_2023966254290345_1127927307499995136_n.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    WTF .. කවුද බන් මුන්ට STF uniform අදින්න දෙන්නෙ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    සිරවී සිටි ඇමති අර්ජුණ බේරා ගත් STF මෙහෙයුම : වෙඩි වැදුණු පුද්ගලයෙක් ජිවිතක්ෂයට

    සිපෙට්කෝ පරිශ්‍රයේ සිරවී සිටි අමාත්‍ය අර්ජුණ රණතුංග මිට සුළු මොහොතකට පෙර ඉන් නිරුපද්‍රිතව බේරා පිටතට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇති බව වාර්තා වනවා.

    එම පරිශ්‍රය ඉදිරිපිට විශාල විරෝධතාකරුවන් පිරිසක් රැස්ව විරෝධතාවයේ යෙදී සිටියා.

    කාර්යාලය තුල සිටි අමාත්‍යවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇදුමක් අන්දවා ඉන් පිටතට රැගෙන යාමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ.

    මේ අතර අර්ජුණ රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිළධාරියාගේ වෙඩි පහරින් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

    පොලිසිය මේ වෙලාවේ කන්ට්‍රෝල් කරන්නේ රනිල් හොදේ..
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සිරවී සිටි ඇමති අර්ජුණ බේරා ගත් STF මෙහෙයුම : වෙඩි වැදුණු පුද්ගලයෙක් ජිවිතක්ෂයට (VIDEO)
    ko link
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    මේ මොකෝ මේ කලිසම මාරු කරලා :baffled:

    සිරවී සිටි ඇමති අර්ජුණ බේරා ගත් STF මෙහෙයුම : වෙඩි වැදුණු පුද්ගලයෙක් ජිවිතක්ෂයට

    සිපෙට්කෝ පරිශ්‍රයේ සිරවී සිටි අමාත්‍ය අර්ජුණ රණතුංග මිට සුළු මොහොතකට පෙර ඉන් නිරුපද්‍රිතව බේරා පිටතට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇති බව වාර්තා වනවා.

    එම පරිශ්‍රය ඉදිරිපිට විශාල විරෝධතාකරුවන් පිරිසක් රැස්ව විරෝධතාවයේ යෙදී සිටියා.

    කාර්යාලය තුල සිටි අමාත්‍යවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇදුමක් අන්දවා ඉන් පිටතට රැගෙන යාමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ.

    මේ අතර අර්ජුණ රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිළධාරියාගේ වෙඩි පහරින් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ekak sure stf support karanne unp ekata :angry:

    STF එක UNP එකට support කරන්නෙ නැ බන්.. STF එකේ ලොක්ක ලතීෆ් එහෙම කාටවත් නැමෙන එකෙක් නෙවෙයි බන්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    STF එක UNP එකට support කරන්නෙ නැ බන්.. STF එකේ ලොක්ක ලතීෆ් එහෙම කාටවත් නැමෙන එකෙක් නෙවෙයි බන්..
    ehema ekak na ban. STF ekata command karanne ranil misak mahindawath maithrrwath nemei
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    STF එක UNP එකට support කරන්නෙ නැ බන්.. STF එකේ ලොක්ක ලතීෆ් එහෙම කාටවත් නැමෙන එකෙක් නෙවෙයි බන්..

    STF police නේද
    කොහොමත් පොලිසිය
    රනිල්ට අදිනවා වගේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අර්ජුනයත් හිමිච්චා වගේ හිටියට මාරු බඩුවක් නේ ,
    වුගේ හොරකම් වල ෆයිල්ස් ටික ගෙනියන්න වෙඩිත් තිබ්බා නියමයි
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ekak sure stf support karanne unp ekata :angry:

    උබ හිතුවේ අර්ජුනව stf බේරාගත්තා කියලා stf unp සපෝට් කියලාද අයි බන් උබ ඔච්ච්ච්ර ගොන්
    මර්වින් සිල්වා හිටියත් stf එක බේරනවා :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරු අර්ජුන ඔහොම තමයි ඉන්ඩ ඔනෙ අහිසක මනුස්සයෙක්ව මරල තව දෙන්නෙක් පන අදිනව..:angry::angry::angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අර්ජුනගේ නියෝගයෙන් සේවකයන් දෙදෙනෙකුට වෙඩි තැබූ STF ආරක්ශකයන්ද සමග STF ඇදුම් ඇදන් තාප්පෙන් පැන යයි..

    අර්ජුනයගෙ සරම ගලවගෙන ඇතුලෙ උන් ඒකයි උන් වෙඩි තියල තියෙන්නෙ...බොරු දාන්න එපා නිකන්