අර්ජුන තාප්පෙන් පැන යයි

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    danwath hithapalla

    බලාගෙන ගියාම මුන්ගෙ මහ එකාගෙ ඉඳන් ඔක්කොම කම්බ හොරුනෙ. මුන් තව ටිකකකල් හිටියා නම් මෙහෙ මිනිස්සුත් විකුනනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    තවත් මොන මගුලට ඕක ඇතුලට රින්ගුවද මන්දා? දැන් ආණ්ඩුව නැති එකේ ගෙදරට වෙලා හිටියනම් මොකද? ලබ්බවල් අස්සේ රිංගල කලබල ඇති කරලා මිනිස්සු මරන්නේ :angry:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    හොර රනිලා මයිත්‍රීපාල උන්නැහෙගෙ පිහිටෙන් ආන්ඩු අරන් ඌටත් ශොට් එක දෙන්න හැදුවෙ. ඔක්කොම ගස් යවන්න ඕන... :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවත් මොන මගුලට ඕක ඇතුලට රින්ගුවද මන්දා? දැන් ආණ්ඩුව නැති එකේ ගෙදරට වෙලා හිටියනම් මොකද? ලබ්බවල් අස්සේ රිංගල කලබල ඇති කරලා මිනිස්සු මරන්නේ :angry:

    :yes::yes: ඇත්තටම හිතුවෙ නැ මචන් මීනි මරයි කියල.. ඒකයි දුක තූනී කරගන්ඩකන් ඉදපන් කියල ඉන්ඩ දුන්නෙ..අනික අද ඉරිදි අධිකරන වහල, ගූ ඇන් පී තිරිසන්නුන්ට මිනි මරන්ඩ ආයෙ ඉඩ දෙන්නෙ නැ...
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඇත්තටම හිතුවෙ නැ මචන් මීනි මරයි කියල.. ඒකයි දුක තූනී කරගන්ඩකන් ඉදපන් කියල ඉන්ඩ දුන්නෙ..අනික අද ඉරිදි අධිකරන වහල, ගූ ඇන් පී තිරිසන්නුන්ට මිනි මරන්ඩ ආයෙ ඉඩ දෙන්නෙ නැ...
    මචන්, උබට ලොකු පොස්ට් එකක් තියනවද? කතා කරන විදියෙන් තේරෙන්නේ රටේ ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් බලයක් තියන කෙනෙක් හැටියට.. ඇත්තටම එහෙම කෙනෙක්ද ඔයා ?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :yes::yes: ඇත්තටම හිතුවෙ නැ මචන් මීනි මරයි කියල.. ඒකයි දුක තූනී කරගන්ඩකන් ඉදපන් කියල ඉන්ඩ දුන්නෙ..අනික අද ඉරිදි අධිකරන වහල, ගූ ඇන් පී තිරිසන්නුන්ට මිනි මරන්ඩ ආයෙ ඉඩ දෙන්නෙ නැ...

    අනේ නිකන් ඉදපන් බන් උඅබ අරාබියේ ඉදන් කොහොමද නවත්තන්නේ :rofl::rofl: අයි උබ ආරක්ෂක ලේකම්ද :love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නිකන් ඉදපන් බන් උඅබ අරාබියේ ඉදන් කොහොමද නවත්තන්නේ :rofl::rofl: අයි උබ ආරක්ෂක ලේකම්ද :love::love:

    :confused::confused::confused: මොන්ගල්ද ඔයි????
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: ඇත්තටම හිතුවෙ නැ මචන් මීනි මරයි කියල.. ඒකයි දුක තූනී කරගන්ඩකන් ඉදපන් කියල ඉන්ඩ දුන්නෙ..අනික අද ඉරිදි අධිකරන වහල, ගූ ඇන් පී තිරිසන්නුන්ට මිනි මරන්ඩ ආයෙ ඉඩ දෙන්නෙ නැ...

    අනිවාරෙන් මුන්ව එල්ලන්න ඕනේ. හොර ෆයිල් ටික ගන්න එන්න ඇති දන්නවනේ බඩු පැකට් කියල. වික්කාමසින්හයගේ ඉදලම ගූ එන් පි සේරම පිළිගන්න කැමති නෑ තමන්ගේ ජඩ පාලනේ ඉවරයි කියල. කලබල ඇති කරලා රට අස්ථාවර කරන්න හදන්නේ :angry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :confused::confused::confused: මොන්ගල්ද ඔයි????

    වැලි දාගත්ත්මා මම දැක්ක උබ සමහර තැන වල ඩුබායි ඉන්නවා කියලා දාපු පොස්ට් මම වැරදිද :baffled::baffled:

    පොස්ට් පෙන්න කියන්න එපා මට හොයා හොයා ඉන්න බවහ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාරෙන් මුන්ව එල්ලන්න ඕනේ. හොර ෆයිල් ටික ගන්න එන්න ඇති දන්නවනේ බඩු පැකට් කියල. වික්කාමසින්හයගේ ඉදලම ගූ එන් පි සේරම පිළිගන්න කැමති නෑ තමන්ගේ ජඩ පාලනේ ඉවරයි කියල. කලබල ඇති කරලා රට අස්ථාවර කරන්න හදන්නේ :angry:

    :yes::yes::yes:ඒක තමයි මේ කරන්නෙ ගූ ඇන් පී පාහරයන්ට හෙන ගහන්ඩ මුන් යකෝ යකාගෙ ජාතියක්නෙ හැත්ත අහිසක මිනිස්සුන්ව මරල බලේ ගන්ඩ හදනව නොදකින් කාලකන්නි.. දැන් බලු කුඩුවෙ ලගින එක වෙනයි ඒත් අර අහිසකයගෙ ජීවිතය දෙන්ඩ බැනෙ.. මේ ගූ ඇන් පී සක්කිලි... :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැලි දාගත්ත්මා මම දැක්ක උබ සමහර තැන වල ඩුබායි ඉන්නවා කියලා දාපු පොස්ට් මම වැරදිද :baffled::baffled:

    පොස්ට් පෙන්න කියන්න එපා මට හොයා හොයා ඉන්න බවහ

    වෙන කාට හරි රැවටිලා.. :confused::confused:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes:ඒක තමයි මේ කරන්නෙ ගූ ඇන් පී පාහරයන්ට හෙන ගහන්ඩ මුන් යකෝ යකාගෙ ජාතියක්නෙ හැත්ත අහිසක මිනිස්සුන්ව මරල බලේ ගන්ඩ හදනව නොදකින් කාලකන්නි.. දැන් බලු කුඩුවෙ ලගින එක වෙනයි ඒත් අර අහිසකයගෙ ජීවිතය දෙන්ඩ බැනෙ.. මේ ගූ ඇන් පී සක්කිලි... :angry::angry::angry:

    ඕකුන් දන්නවා ආයිත් ජීවිතේට ගොඩ යාමක් නෑ කියල. ඒකයි ලේ හොලවලා හරි ආයිත් බලේ ගන්න හදන්නේ. අර කාලකන්නි බලු වික්කාමසින්හය කියලලු විදේශ තනාපතිලටත් අපේ රටට සම්බාධක පනවන්න කියල. ඉතින් හිතහන්කෝ කොහොම තිරිසනෙක්ද කියල. තමන්ගේ බල පෙරේත කමට අහිංසක මිනිස්සු පාවල දෙනවා :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන් දන්නවා ආයිත් ජීවිතේට ගොඩ යාමක් නෑ කියල. ඒකයි ලේ හොලවලා හරි ආයිත් බලේ ගන්න හදන්නේ. අර කාලකන්නි බලු වික්කාමසින්හය කියලලු විදේශ තනාපතිලටත් අපේ රටට සම්බාධක පනවන්න කියල. ඉතින් හිතහන්කෝ කොහොම තිරිසනෙක්ද කියල. තමන්ගේ බල පෙරේත කමට අහිංසක මිනිස්සු පාවල දෙනවා :angry:

    :yes::yes: රනිලට ඔනෙ රටින් බාගයක් මරල හරි බලේ ඉන්ඩ ආන්න ඒකය මේ යන්නෙ නැතුව ගෙවල පෙරේතකම් කරන්නෙ..ඕකෙන් පෙන්නන්නෙ රනිලගෙ තියෙන බල පරේතකම..මිනී මරල හරිකමක් නැ පුටුව රැක ගන්ඩ බලන්නෙ..මොකෑ පුටුව රැක ගන්ඩ හදන්නෙ රටට සේවය කරන්ඩද නැ ඉතුරු ටිකත් නැතිකරල රටම විනාශ කරන්ඩ..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    උබ හිතුවේ අර්ජුනව stf බේරාගත්තා කියලා stf unp සපෝට් කියලාද අයි බන් උබ ඔච්ච්ච්ර ගොන්
    මර්වින් සිල්වා හිටියත් stf එක බේරනවා :rofl:

    :yes::yes: machan stf kynne vip securing unit ekak. Mokaa hitiyath un jiwitha hani nathiwa eliyata gannawa. Latif supiri porak katawath kade noyana.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: රනිලට ඔනෙ රටින් බාගයක් මරල හරි බලේ ඉන්ඩ ආන්න ඒකය මේ යන්නෙ නැතුව ගෙවල පෙරේතකම් කරන්නෙ..ඕකෙන් පෙන්නන්නෙ රනිලගෙ තියෙන බල පරේතකම..මිනී මරල හරිකමක් නැ පුටුව රැක ගන්ඩ බලන්නෙ..මොකෑ පුටුව රැක ගන්ඩ හදන්නෙ රටට සේවය කරන්ඩද නැ ඉතුරු ටිකත් නැතිකරල රටම විනාශ කරන්ඩ..

    රටට කරපු බලු කම් නිසා හැම සැරේම කලින් එලවල දැම්ම මිනිස්සු. මේ සැරේ අන්තිම පාර කියල දන්නවා ඒකයි මේ වගේ හැසිරෙන්නේ. මිනිස්සුත් කලබල නොවී ඉන්න ඕනේ මේ වෙලාවේ. නැත්නම් එකේ වාසිය ගන්නෙත් වික්කාමසින්හය. දැන් කොහොමත් ඕකව එලවල ඉවරයි. කලබල වෙන්න හොද නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටට කරපු බලු කම් නිසා හැම සැරේම කලින් එලවල දැම්ම මිනිස්සු. මේ සැරේ අන්තිම පාර කියල දන්නවා ඒකයි මේ වගේ හැසිරෙන්නේ. මිනිස්සුත් කලබල නොවී ඉන්න ඕනේ මේ වෙලාවේ. නැත්නම් එකේ වාසිය ගන්නෙත් වික්කාමසින්හය. දැන් කොහොමත් ඕකව එලවල ඉවරයි. කලබල වෙන්න හොද නෑ

    :yes::yes: අනිවාර්යෙන් ඔක්කොම නීතියට අනුව කරපුවම ඉවරයි, අධිකරනයට ගියා පොලිසිය දාල රනිලව බල්ලවගේ එලවල දාපුවම ඉවරයි..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වෙන කාට හරි රැවටිලා.. :confused::confused:

    එනම් මගේ වැරැද්ද :yes: ලංකාවේද ඉන්නේ :rolleyes:

    :yes::yes: machan stf kynne vip securing unit ekak. Mokaa hitiyath un jiwitha hani nathiwa eliyata gannawa. Latif supiri porak katawath kade noyana.

    එකනේ මාත් කියලා තියෙන්නේ :rolleyes: