අර්ජුන පරයා මැච් පාවා දීලා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :confused: mama joke thread ekakwath dala naha ube oluwe bolayakwath wadunada

    පහුගිය කාලේ උඹව තේරුවා එලකිරියේ ජොකර් කියලා . සුළු බහුතරයක් උඹට හම්බවුනා සතුටු වෙයන් මචන් 33.53% තුනෙන් එකක් යකෝ
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පහුගිය කාලේ උඹව තේරුවා එලකිරියේ ජොකර් කියලා . සුළු බහුතරයක් උඹට හම්බවුනා සතුටු වෙයන් මචන් 33.53% තුනෙන් එකක් යකෝ

    mama joke dalath naha mawa kohewath ehema theruweth naha. boru noda pala.
    ekaka scurviwa thorala thibba.
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ඔයි බන් ඊයේ කිවුව ඇහුනෙ නැත්ද එ ගැන ඉන්ටර්නැටනල් එකෙන් පරීක්ශනයක් කරල එකෙන් අර්ජුන නිදොස් උනා කියල ඒ දවස් වලම. එකට සම්බන්ද උන් තාම ආන්ඩුවෙ ඉන්නව කියල කිවුවා ඇහුවෙ නැත්ද?? දැනගන දාපන් ත්‍රේඩ් එකක් දානකොට.. උබල මේ අපහාස කරන්නෙ රටේ ගෞරවේ තියාගත්තු අයට. උබල එකට යන්තන් හරි දායක වෙලා තියෙන උන්ද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    96 WC ekata hoda team ekak thibba ekayi api dinne. Sanath Kalu Murali Vas wage aya. hamoma hoda aya.
    eda wena kenek hitiyath Muraliwa bera gannawa. Arjuna ground eka mada pada show ekak damma nisa neweyi Murali berune. eka ICC eken parikshana karala cricket board eken berala dunne. danna magulak katha karapan.
    unp eka cricket walata thiya lankawe mona sport ekakatawath karapu deyak naha.

    උඹයි ඔයි මුල අමතක කරලා ඉන්නේ. ගාමිණී දිසානායක UNP . එතුමාගේ කාලේ ඉඳල තමයි අපේ ක්‍රිකට් වලට අලුත් ගැම්මක් ආවේ. නැතුව උඹේ UNP එකේ ඉඳලා මහින්දට එකතු උන ගාමිණී ලොකුගේ වත් කලින් ඉන්ෂුරන්ස් සේල්ස් කාරයෙක් වන මහින්දානන්ද වත් නෙමේ. අපේ ක්‍රිකට් වලට අඩි තාලම දැම්මේ UNP එකේ ආණ්ඩුව. බලපන් R.ප්‍රේමදාස පිට්ටනිය. දැන් ආණ්ඩුව අපේ ක්‍රිකට් බේරගන්න කරන මගුලක කියපන්? හදපු ක්‍රිකට් පිට්ටනිත් නඩත්තු කරගන්න බැරුව, ක්‍රිකට් පාලක මන්ඩලෙත් බිස්නස් මගුලක් කරගෙන යකා නටනවා. දඹුල්ලේ පිට්ටනියේ පුටු ගලවලා නුවර, හම්බන්තොට ගෙනියනවා. 96 ලෝක කුසලානේ උඹ බැලුවනං උඹට මතකද දන්නේ නැහැ අපේ අර්ජුන අරවින්ද තමයි අන්තිම වෙනකන් බැට් කරලා ලකුණු 251 ඇල්ලුවේ. එදා සනත්, කළු වැඩිය ස්කො කරන්න බැරි උනා. ගුරා ගැහැව්වා 61 වගේ. මතක නැත්තන් අයෙත් බලපන්. උන් තුන්දෙනා එදා නොගහන්න අපිට 96 කප් එක නැහැ. මේකෙන්ම තේරෙනවා තොපේ ක්‍රිකට් දැනුම. උඹ 96 ඉපදිලා නැතුව ඇති.

    අනික මුරලි ICC එකෙන් පාස් කරලා තිබියදීත් තමයි රොස් එමෙර්සෝන් මුරලිව නෝ බෝල් කරේ. අර්ජුන මැදිහත් නොවෙන්න එදා එකෙක්වත් මුරලි වෙනුවෙන් කතා නොකරනවා. අර්ජුන තමයි මුරලි වෙනුවට මැදිහත් වෙලා අපේ ටීම් එක එදා මැච් එක අතරමග නැවැත්තුවේ. එහෙම කොන්ද පන තියන නායකයෙක් තමයි අර්ජුන කියන්නේ. නියම ක්‍රිකට් වලට ආදරේ මිනිහෙක්. උඹ දන්නා නැත්තන් නොදන්නා විදියට හිටපන් ගුණමකු කතා නොකියා.
    :angry:
     
    :yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    eka hari mach chandrika gon mahindaya wge dinala uta lakunu daganna match balanna giye na . me gona gihin world cup 2k kawa.uge karume team 1ta enne;):lol:;) chandrika cricket unta cricket gahnna dunna. mahindaya uge ewun captain kara okkoma kawa:D:D
     
    ahpsampath

    Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    mun danna magula.

    yako arjuna kiyanne rata wenuwen deyak karapu knek.

    salli passe giye ne.

    ubala nikamata wath hoyala balapan arjuna salli walata Add 1kawath idala tiyanawada kiyala. oya taraga pawa dunna kiyana case 1k awe ape ayata mada gahanna. e kaledima arjuna eken nidahas una. nikan mada gahanna epa ban.
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    mun danna magula.

    yako arjuna kiyanne rata wenuwen deyak karapu knek.

    salli passe giye ne.

    ubala nikamata wath hoyala balapan arjuna salli walata Add 1kawath idala tiyanawada kiyala. oya taraga pawa dunna kiyana case 1k awe ape ayata mada gahanna. e kaledima arjuna eken nidahas una. nikan mada gahanna epa ban.

    siraawata
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    arjuna parayata kade yana parayoth innawane elakiri eke

    kudu dumindata kade yanna hodai ubalata mahadawal mini maruwama:P:P world cup balna gihi world cup 2k kapu mahindata kade yanna hodai:P

    Lanakawata world cup 1 genapu garu arjuna ranatunga tama ubalata paaraya une ane yako kuddo mathithuma SLC best captain paraya:P

    asiyawe ashcharya. :D;):D