අර්ඩුයිනෝ පවර් මීටර් - උදව්වක්.

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,596
    8,848
    113
    අර්ඩුයිනෝ පවර් මීටර් - උදව්වක්.

    http://www.instructables.com/id/Simple-Arduino-Home-Energy-Meter/

    මෙන්න මේකේ තියෙන බඩු ටික දල ගෙදර පාවිච්චියට ගැජට් එක හදාගන්න පුලුවද? එහෙම නැත්නම් මේ වැඩේම අර්ඩුයිනෝ පාවිච්චි කරලා වෙන විදිහකට කරකිද? :confused::confused::confused:
    මේ බඩු ගන්න පුළුවන් කොහෙන්ද අඩුවට? සෙනිත් එකේ නෑ. :sorry:
     
    • Like
    Reactions: JokerFan

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපේ තැපෑලේ අයිය්යල සුවර් නෑ බන්. HDMI cable එකක් එහෙම දැම්ම, තම නෑ :oo::oo::oo:

    එකයි මෙහෙන් ගන්න බැලුවේ.

    aliexpress balapan aduwata ganna puluwan :yes::yes:
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    මේ බඩු ටික පිටකොටුවේ පලමුවෙනි හරස් වීදියේ යුනිටෙක් එකෙන් හරි මයික්‍රො එකෙන් හරි ඒසියා එකෙන් හරි ගන්න පුළුවන්. රෙසිස්ටර් නම් පිටකොටුවෙ පොඩි කඩයකින් හොයා ගන්න වේවි. Talema AC1030 එකේ ෆොටෝ එකක් පෙන්නන්න නැත්නම් නම්බර් එකෙන් හොයලා නැහැ කියයි. ඕක වැඩ කරනවා. ගැටළුවක් තියේ නම් කියන්න. ආර්ඩුයිනෝ ගැන නම් ඕන තරම් උදව් කරන්නම්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,596
    8,848
    113
    මේ බඩු ටික පිටකොටුවේ පලමුවෙනි හරස් වීදියේ යුනිටෙක් එකෙන් හරි මයික්‍රො එකෙන් හරි ඒසියා එකෙන් හරි ගන්න පුළුවන්. රෙසිස්ටර් නම් පිටකොටුවෙ පොඩි කඩයකින් හොයා ගන්න වේවි. Talema AC1030 එකේ ෆොටෝ එකක් පෙන්නන්න නැත්නම් නම්බර් එකෙන් හොයලා නැහැ කියයි. ඕක වැඩ කරනවා. ගැටළුවක් තියේ නම් කියන්න. ආර්ඩුයිනෝ ගැන නම් ඕන තරම් උදව් කරන්නම්.

    ela... thanks mcn