අර්ථවත්ව ජීවත් වීම

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මම ගෙදර ඉදන් ෆ්‍රී ලාන්ස් වැඩක් කරල ජීවත් වෙන්නෙ. මට දැනෙන දෙයක් තමයි මම අර්ථවත්ව ජීවත් වෙනවද.. හැම දවසක්ම එක වගේ ගතවෙනව නේද.. ජීවිතේ මීට වඩා විඳින්න බැරිද.. දවසෙන් උපරිම ප්‍රයෝජන ගත්තෙ නෑ නේද.. වගේ දේවල් හිතෙනව.

    ඉන්ටර්නෙට් එකේ මොනතරම් දේවල් තිබුනත් ඒව බලන්න කියවන්න ඔලුවට හරි මාතෘකා එන්නෙ නැහැ.

    ඔය ලංකාවෙ මෝඩ ගොසිප් සහ වෙනත් බාල කන්ටෙන්ට් නම් වැඩක්ම නෑ.

    උඹල දවස සතුටින් සැහැල්ලුවෙන් තෘප්තිමත්ව ගත කරන්නෙ කොහොමද?

    ඉන්ටර්නෙට් එකේ මොනවගේ දේවල්ද හොයන්නෙ?
     
    Sen-lu

    Well-known member
  • නෙට් එකේ නෙගටිව් දේවල් ඕනවට වඩා වැඩි එළකිරියෙ උනත් එහෙමයි. හැමදාම මෙවා දකිනකොට අපේ ඔළුත් නෙගටිව් දේවල් වලින් පිරෙනව. ඒකනිසා දවසට පැයක් දෙකක් පොඩ්ඩක් එලියට බැහැල මේවගෙන් මිදිලා වෙන වැඩක් කරන්න පුළුවන් නම් ඔය ගතිය මග ඇරගන්න පුළුවන්.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    යූ ටියුබෙ තියෙන පිටරට ටික්ටොක්, වයින්, ඉන්ටග්රෑම් වීඩියෝ බලනවා (ලංකාවේ ඒවා බලන්නෙ නෑ. ඒවා බැලුවොත් සංසාරෙම එපා වෙනවා)ගොඩක් වෙලාව⁣ට ඒවා කැටගරි කරල තියෙන්නෙ. Dog video, father baby video, experiment video, comedy video වගේ හොදයි. තව english movies වල blooper reels බලනවා. :yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දවසෙන් උපරිම ප්‍රයෝජන ගත්තෙ නෑ නේද.. වගේ දේවල් හිතෙනව.
    මේක නන් මටත් හිතෙනවා,
    උබලට අදාල වෙන්න නන් ඉතින් උබ එ දවස ඇතුලත ගානකුත් හොයාගෙන, කාත් එක්කවත් වලි නෝදාගෙන, උබෙ ස්කිල්ස් වලටත් තව මොනා හරි ඇඩ් කරගන්න පුලුවන් නන්
    දවස ලවුකික විදියට සාර්තක වෙය් කියල හිතනවා.

    උඹල දවස සතුටින් සැහැල්ලුවෙන් තෘප්තිමත්ව ගත කරන්නෙ කොහොමද?
    සැහැල්ලු වෙන්න ඉතින් වැඩ ඔක්කොම ඇතෑරල උබ අස දෙයක් කරපන්, පන්සලකට පලයන්, බනක් අහපන්, වාහනේ හෝදපන්, පැලයක් හිටෝපන්
    එක එකාට එක එක ඒවනෙ

    ඉන්ටර්නෙට් එකේ මොනවගේ දේවල්ද හොයන්නෙ?
    මම නන් එක එක documentaries ( transportation, how things made, how things are grown, artic life, shipping / railway, off-road, tribes etc )

    ප්‍රොෆ්යිල් නේම් එක :baffled:
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තව කෙනෙක් වෙනුවෙන් පොඩි වෙලාවක් වැය කරලා හිත හදන්න පුළුවන් නං ඒක තමා ලොකුම සතුට මචං.
    ඒකට සල්ලි වියදම් කරන්න ඕන නැහැ. එක්කෝ අම්ම තාත්තා එක්ක චැට් එකක් දානවා, නැත්තං වයිෆ්ට පොඩි සප් එකක් දෙනවා, කෑමක් හදනවා ඔය දේවල් වලින් තමා සතුට එන්නේ. වයසට ගියාම අම්මලාට තාත්තලට සෑහෙන මානසික වශයෙන් උදවු ඕන වෙනවා. ඒ අය සමහර වෙලාවට පාලුවට ඔහේ කියවන දේවල් අහගෙන ඉන්න එකත් ලොකු දෙයක්.

    යූ ටියුබ් එකේ බලන්නේ ගොඩක් වෙලාවට skill එකක් develop කරගන්න දෙයක් තමයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම ගෙදර ඉදන් ෆ්‍රී ලාන්ස් වැඩක් කරල ජීවත් වෙන්නෙ. මට දැනෙන දෙයක් තමයි මම අර්ථවත්ව ජීවත් වෙනවද.. හැම දවසක්ම එක වගේ ගතවෙනව නේද.. ජීවිතේ මීට වඩා විඳින්න බැරිද.. දවසෙන් උපරිම ප්‍රයෝජන ගත්තෙ නෑ නේද.. වගේ දේවල් හිතෙනව.

    ඉන්ටර්නෙට් එකේ මොනතරම් දේවල් තිබුනත් ඒව බලන්න කියවන්න ඔලුවට හරි මාතෘකා එන්නෙ නැහැ.

    ඔය ලංකාවෙ මෝඩ ගොසිප් සහ වෙනත් බාල කන්ටෙන්ට් නම් වැඩක්ම නෑ.

    උඹල දවස සතුටින් සැහැල්ලුවෙන් තෘප්තිමත්ව ගත කරන්නෙ කොහොමද?

    ඉන්ටර්නෙට් එකේ මොනවගේ දේවල්ද හොයන්නෙ?
    ඉදල හිටල ඇවිදින්න පලයන් ලගකට හරි.
    උබට සෙට් වෙන හොද සින්දු ටිකක් අහපන්.
    බණ අහපන්.
    කෑම උයපන් තනියම.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    ජීවිතේ මීට වඩා විඳින්න බැරිද
    ඕකනං මටත් තියෙන ප්‍රශ්නයක් බන් :( මගේ වයසේ වෙන එවුන් හොයනවා වගේ දෙගුනුයක් තුන්ගුනය්ක් හෙව්වත් පට්ට boring life එක. සල්ලි හෙව්වට සතුටක් නැති එක. මේ දවස්වල තවත් එපා වෙලා ඉන්නේ :baffled:

    go abroad and live for sometime.It will fulfill half of the desires
    ඔහොම කියන විදියට යන්ට පුලුවන්නම් මෙලහකටත් ගොඩක් එවුන් ගිහින්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,222
    67,598
    113
    ඕකනං මටත් තියෙන ප්‍රශ්නයක් බන් :( මගේ වයසේ වෙන එවුන් හොයනවා වගේ දෙගුනුයක් තුන්ගුනය්ක් හෙව්වත් පට්ට boring life එක. සල්ලි හෙව්වට සතුටක් නැති එක. මේ දවස්වල තවත් එපා වෙලා ඉන්නේ :baffled:

    ඔහොම කියන විදියට යන්ට පුලුවන්නම් මෙලහකටත් ගොඩක් එවුන් ගිහින්
    Not PR.just spend 1 to 2 years on a visit visa or something.It will fullfill the desires
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    Not PR.just spend 1 to 2 years on a visit visa or something.It will fullfill the desires
    එහෙම අවුරුදු දෙකකට වගේ visit visa දෙනවද බන්? පොඩ්ඩක් විස්තර කියපන්කො :D කීයක් යයිද කොහොමද කරගන්නේ එහෙම කියලා :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එහෙම අවුරුදු දෙකකට වගේ visit visa දෙනවද බන්? පොඩ්ඩක් විස්තර කියපන්කො :D කීයක් යයිද කොහොමද කරගන්නේ එහෙම කියලා :yes:
    අවුරුද්දක් ඕනේ නෑ බං singapore visit පලයන් මාසෙකට මුලින්... Developed country එකක feeling එක ගන්න පුළුවන් ලේසිම රට සිංහලුන්ට.
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අවුරුද්දක් ඕනේ නෑ බං singapore visit පලයන් මාසෙකට මුලින්... Developed country එකක feeling එක ගන්න පුළුවන් ලේසිම රට සිංහලුන්ට..
    උබ ඇයි මේ බෞද්ධ රටෙන් සිංහලු වෙන රටවලට යවලා උන්ගේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්නේ?
     
    • Like
    Reactions: Solo Rider

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උබ ඇයි මේ බෞද්ධ රටෙන් සිංහලු වෙන රටවලට යවලා උන්ගේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්නේ?
    කල්ලතෝනි ක්‍රිසිතියානි යා.. පල්ලියේ වැසිකිලි හෝදලා ඉවර නන් කානු ටික සුද්ද කරපං.. මොන ID එකෙන් ආවත් තෝගේ ගඳ අරින්න බෑ . දුප් අඩු කුලේ පරයා..
     
    • Like
    Reactions: Solo Rider

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    එක්ප්ලෝර් කරන එක තමා මගේ විසදුම. සල්ලි අව්ලක් නැත්තම් වෙන රටකට ගිහින් පොඩ්ඩක් ඇවිදලා වරෙන්. හරියන එකෙක් හරි ඉන්ඩත් ඕන තනියම හරියන්නේ නෑ. කොරෝනා අඩු උනාම හොදද. දැන් යන්ඩ බෑනේ.