එච්චර කල් ගියෙ නෑහෑ බන්, මම ගියෙ දෙසම්බර් 19. මට දවස් 6ක් වගෙ යද්දි හොදටම අඩු උනා.උබ කොච්චරකල් බෙහෙත් ගත්තද?
ඊට පස්සෙ ජනවාරි 10 ගියා දෙවනි සෑරෙට අයෙ එන්න එපා කිව්ව.
-කෑමෙන් හරියට පරිස්සම් උනා
-තන්තු තියන කෑම ගත්තා, පාන් පිටි/බෑදපු/මිරිස් තියන කෑම කෑවෙ නෑහ සහ වෙදමහත්තය එපා කියපු කෑම කෑවෙ නෑහෑ.
-gastroenterologist කෙනෙක් හම්බෙලා විස්තරේ කියලා මම Constipation වෙනවට බෙහෙත් ගත්තා, අර්ශස් හොද කරගන්න තියෙන Key එක Constipation /strain නෑති කරගන්න එක.
-gastroenterologist doctor කියපු විදිහට වතුර අඩුම ලිටර් 3ක් වත් බිව්වා, App එකක් දාල count කරලම බිව්වා.


Mama ekata lasti welamai giye, mokada meka hangan hoda karaganna puluwan ledak newei.

