අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

syndicate

Member
Feb 21, 2016
15
9
3
උබ කොච්චරකල් බෙහෙත් ගත්තද?
එච්චර කල් ගියෙ නෑහෑ බන්, මම ගියෙ දෙසම්බර් 19. මට දවස් 6ක් වගෙ යද්දි හොදටම අඩු උනා.
ඊට පස්සෙ ජනවාරි 10 ගියා දෙවනි සෑරෙට අයෙ එන්න එපා කිව්ව.
-කෑමෙන් හරියට පරිස්සම් උනා
-තන්තු තියන කෑම ගත්තා, පාන් පිටි/බෑදපු/මිරිස් තියන කෑම කෑවෙ නෑහ සහ වෙදමහත්තය එපා කියපු කෑම කෑවෙ නෑහෑ.
-gastroenterologist කෙනෙක් හම්බෙලා විස්තරේ කියලා මම Constipation වෙනවට බෙහෙත් ගත්තා, අර්ශස් හොද කරගන්න තියෙන Key එක Constipation /strain නෑති කරගන්න එක.
-gastroenterologist doctor කියපු විදිහට වතුර අඩුම ලිටර් 3ක් වත් බිව්වා, App එකක් දාල count කරලම බිව්වා.
 
Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අර්ශස් නම් මම දන්නෙ නෑ බන්.අඩෝ මට බොකක් දාද්දි සතියට තුන් පාරක් වත් ලේ විදිනවා බන්.පලවෙනි පාර නම් ලේ දැකලම කලන්තේ හැදුනා.දැන් නම් ඉතින් නතින් 😑🤣
     
    syndicate

    Member
    Feb 21, 2016
    15
    9
    3
    අර්ශස් නම් මම දන්නෙ නෑ බන්.අඩෝ මට බොකක් දාද්දි සතියට තුන් පාරක් වත් ලේ විදිනවා බන්.පලවෙනි පාර නම් ලේ දැකලම කලන්තේ හැදුනා.දැන් නම් ඉතින් නතින් 😑🤣
    ඔක අර්ශස් වෙන්න පුලුවන්, මගෙත් ලෙ ගියා දන් නම් යන්නෙ නෑ,
    අබ්යන්තර අර්ශස් වෙන්න ඈති, එතකොට ලේ යන්වා නමුත් වෙදනවක් නෑ. එත් මම හිටන්නෙ උබ ඉන්නෙ stage 1 තාම, ඔක කලයක් යද්දි stage 2 & 3 ට එනවා, එතකොට තම සෙල්ලම පටන් ගන්නෙ, බෙහෙත් ගනින්, පස්සෙ පසු තවෙන්න වෙනවා...
     
    • Wow
    Reactions: Lokka Bro

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    machan, Ladies latath beheth karanawada?
    mage nangi ekkan yanna one. check karala balanwa kiyana nis aun lajjayi. pregnent kale apu seen ekak
     
    • Wow
    Reactions: jeewan tk

    syndicate

    Member
    Feb 21, 2016
    15
    9
    3
    machan, Ladies latath beheth karanawada?
    mage nangi ekkan yanna one. check karala balanwa kiyana nis aun lajjayi. pregnent kale apu seen ekak
    Oww ban mama first time yaddi ladies la 2nek hitiya mata kalin... mama 3n weniyata hitiye.
    Lajja wenna deyak naha mc, tawa lady kenek ekka yanna, Doctor vistara ahala check karanna puluwan. Mageth check kala. :yes: Mama ekata lasti welamai giye, mokada meka hangan hoda karaganna puluwan ledak newei.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මමත් මෙ වෙදමහත්තය ලගට ගියා, අර්ශස් හොදට ම වගෙ හොදඉ, හෑමදෙම දෑන් Normal. :lol::lol:
    Toilets යන්න බෑරුව විදපු දුක මතක් වෙද්දිත් නරක හීනයක් වගෙ. :sorry::sorry:
    බොහොම පින් Tread එක දාපු අයට and Respond කරපු අයට :yes::yes:
    :love::love:
    අනුමෝදන් උනා. දැන් කොහොමද දොස්තර මහත්තයාගේ අය කිරීම ? තෙල් කුප්පි කියක් දෙනවද.. දෙපාරෙන් වැඩේ ඉවරයි නේ..
    බොරලැස්ගමුව නේද දැන් ඉන්නේ.?
     
    syndicate

    Member
    Feb 21, 2016
    15
    9
    3
    අනුමෝදන් උනා. දැන් කොහොමද දොස්තර මහත්තයාගේ අය කිරීම ? තෙල් කුප්පි කියක් දෙනවද.. දෙපාරෙන් වැඩේ ඉවරයි නේ..
    බොරලැස්ගමුව නේද දැන් ඉන්නේ.?
    බොහොම පින් මචන් උබට, මෙ Tread එක දම්මෙ නෑත්නම් මෙ වෙදමහත්තය හම්බෙන්නෙ නෑති වෙන්න තිබ්බා.
    මම නුවර ගෙදරට් ගියෙ, මමත් නුවර පෑත්තෙ නිසා දුර නෑහෑ. තෙල් කුප්පි 4 වගෙ දාද්දි හොදටම අඩු උනා, දෑන් නම් නෑති තරම්. මට 12ක් දුන්න 6 ගානෙ දෙපරක් ගියා...ඔව්ව් බන් අයෙ එන්න එපා කිව්වා, දෙපාරෙන් වෑඩෙ ඉවරයි...
    කුප්පි 6ට 4400 වගෙ ගියෙ මචන්, operation කල නම් ලක් 1.5ක් වත් යන්වා. තිබ්බ වේදනවෙ හෑටියට ඔක මොකක්ද
    IMG-20210110-WA0001.jpeg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    බොහොම පින් මචන් උබට, මෙ Tread එක දම්මෙ නෑත්නම් මෙ වෙදමහත්තය හම්බෙන්නෙ නෑති වෙන්න තිබ්බා.
    මම නුවර ගෙදරට් ගියෙ, මමත් නුවර පෑත්තෙ නිසා දුර නෑහෑ. තෙල් කුප්පි 4 වගෙ දාද්දි හොදටම අඩු උනා, දෑන් නම් නෑති තරම්. මට 12ක් දුන්න 6 ගානෙ දෙපරක් ගියා...ඔව්ව් බන් අයෙ එන්න එපා කිව්වා, දෙපාරෙන් වෑඩෙ ඉවරයි...
    කුප්පි 6ට 4400 වගෙ ගියෙ මචන්, operation කල නම් ලක් 1.5ක් වත් යන්වා. තිබ්බ වේදනවෙ හෑටියට ඔක මොකක්ද
    View attachment 109741
    නියමයි, දුව නේද දැන් බෙහෙත් දෙන්නෙ... ඔව්.ඔපරේශන් කලාම ආයෙත් එනවා, සමහරුන්ට කැන්සර් වෙනව මේ අර්ශස් ගෙඩිම. වයසක අය විශේෂයෙන්.. එ නිසා මේ වෙද මහත්තය දෙවි කෙනෙක් වගේ.. 🙏
     
    syndicate

    Member
    Feb 21, 2016
    15
    9
    3
    නියමයි, දුව නේද දැන් බෙහෙත් දෙන්නෙ... ඔව්.ඔපරේශන් කලාම ආයෙත් එනවා, සමහරුන්ට කැන්සර් වෙනව මේ අර්ශස් ගෙඩිම. වයසක අය විශේෂයෙන්.. එ නිසා මේ වෙද මහත්තය දෙවි කෙනෙක් වගේ.. 🙏
    ඔව්ව් බන් වෙදමහත්තය කිව්ව දුවත් වෙදකම් කරන්ව කියල, මට නම් ගිය දවස් 2ම හම්බුනෙ වෙදමහත්තය විතරයි :yes::yes:
    ඔව්ව් සිරා මමත් අහලා තියනවා අයෙ අයෙ එනවා කියලා operation එකෙන් පස්සෙත්.
    පලවෙනි දවසෙ බුලත් අරන් ගියෙත් නෑ 2වනි දවසෙ නම් බුලත් එහෙමත් අරන් ගියා :love::love:

    phone number eka dannako machan
    Call this number machan, 0773553498
    Wedamahathtya ubata ena yana vistara kiyai...
    ------ Post added on Jan 16, 2021 at 8:09 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    එච්චර කල් ගියෙ නෑහෑ බන්, මම ගියෙ දෙසම්බර් 19. මට දවස් 6ක් වගෙ යද්දි හොදටම අඩු උනා.
    ඊට පස්සෙ ජනවාරි 10 ගියා දෙවනි සෑරෙට අයෙ එන්න එපා කිව්ව.
    -කෑමෙන් හරියට පරිස්සම් උනා
    -තන්තු තියන කෑම ගත්තා, පාන් පිටි/බෑදපු/මිරිස් තියන කෑම කෑවෙ නෑහ සහ වෙදමහත්තය එපා කියපු කෑම කෑවෙ නෑහෑ.
    -gastroenterologist කෙනෙක් හම්බෙලා විස්තරේ කියලා මම Constipation වෙනවට බෙහෙත් ගත්තා, අර්ශස් හොද කරගන්න තියෙන Key එක Constipation /strain නෑති කරගන්න එක.
    -gastroenterologist doctor කියපු විදිහට වතුර අඩුම ලිටර් 3ක් වත් බිව්වා, App එකක් දාල count කරලම බිව්වා.
    උබ ඔය දේවල් මේ ඩොක්ටර් ගාවට යන්න කලින් කරේ නැද්ද?
     
    syndicate

    Member
    Feb 21, 2016
    15
    9
    3
    උබ ඔය දේවල් මේ ඩොක්ටර් ගාවට යන්න කලින් කරේ නැද්ද?
    නෑහෑ බන්, මම නරක unhealthy food style එකක් තම follow කලෙ. නමුත් දෑන් එහෙම නෑ ගොඩක් එලවලු එහෙම කනවා, වතුර හරියට බොනවා, පාන් පිටි කෑම සීනි වෑඩි කෑම කන්නෙ නෑති තරම්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    නෑහෑ බන්, මම නරක unhealthy food style එකක් තම follow කලෙ. නමුත් දෑන් එහෙම නෑ ගොඩක් එලවලු එහෙම කනවා, වතුර හරියට බොනවා, පාන් පිටි කෑම සීනි වෑඩි කෑම කන්නෙ නෑති තරම්.
    නිට්ටාවටම හොදයිනන් මචන් හැබැයි ඒවා කෑවා කියලත් ආයෙ හැදෙන්න බෑ. හොදටම හොද උනාම කාලා බලපන්.
     
    • Like
    Reactions: syndicate

    syndicate

    Member
    Feb 21, 2016
    15
    9
    3
    නිට්ටාවටම හොදයිනන් මචන් හැබැයි ඒවා කෑවා කියලත් ආයෙ හැදෙන්න බෑ. හොදටම හොද උනාම කාලා බලපන්.
    ඔව් බන් හෙමින් හෙමින් පුරුදු කරගන්න ඔනී, කෑම අයෙත්. එත් මගෙ හොදටම බර අඩු වෙලා නිසා අයෙ බර වෑඩිවෙන කෑම කන්න අදහසක් නෑහෑ බන්. මෙහෙම හරි සෑහල්ලුයි.:yes::yes:
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    බොහොම පින් මචන් උබට, මෙ Tread එක දම්මෙ නෑත්නම් මෙ වෙදමහත්තය හම්බෙන්නෙ නෑති වෙන්න තිබ්බා.
    මම නුවර ගෙදරට් ගියෙ, මමත් නුවර පෑත්තෙ නිසා දුර නෑහෑ. තෙල් කුප්පි 4 වගෙ දාද්දි හොදටම අඩු උනා, දෑන් නම් නෑති තරම්. මට 12ක් දුන්න 6 ගානෙ දෙපරක් ගියා...ඔව්ව් බන් අයෙ එන්න එපා කිව්වා, දෙපාරෙන් වෑඩෙ ඉවරයි...
    කුප්පි 6ට 4400 වගෙ ගියෙ මචන්, operation කල නම් ලක් 1.5ක් වත් යන්වා. තිබ්බ වේදනවෙ හෑටියට ඔක මොකක්ද
    View attachment 109741
    meva bonnada denne ban?