Godak unta stress ekaiබලන් ගියාම මේකේ ඉන්නේ ගොඩක් උන්ගේ උකේ ගෙඩිනේ![]()
![]()
Godak unta stress ekaiබලන් ගියාම මේකේ ඉන්නේ ගොඩක් උන්ගේ උකේ ගෙඩිනේ![]()
![]()
බුලත්වල තියලා මුලින් සල්ලි දෙන්න ඕනෙද??ඔව්ව් බන් වෙදමහත්තය කිව්ව දුවත් වෙදකම් කරන්ව කියල, මට නම් ගිය දවස් 2ම හම්බුනෙ වෙදමහත්තය විතරයි
ඔව්ව් සිරා මමත් අහලා තියනවා අයෙ අයෙ එනවා කියලා operation එකෙන් පස්සෙත්.
පලවෙනි දවසෙ බුලත් අරන් ගියෙත් නෑ 2වනි දවසෙ නම් බුලත් එහෙමත් අරන් ගියා![]()
Bulath deepan mulin.. beheth dunnama gana ahapanබුලත්වල තියලා මුලින් සල්ලි දෙන්න ඕනෙද??
නැත්නම් බෙහෙත් අරං පස්සේ සල්ලි ගෙව්වාම හරිද??
Dan kohomada ubata hodaidaමේ ත්‍රෙඩ් එකට අවුරුදු 7.5 ක් දැන්
2 parai behet gaththe,, nittawata hodai..Dan kohomada ubata hodaida
FB : Meth weda maduraමෙයාගේ කන්ටැක්ට් නම්බර් එකක් නැද්ද ?
Great adviceඅරිෂ්ශ් වල මුල්ම අවස්ථාවේ නම් ඉන්නේ එහෙනම් මේ බෙහෙත ගන්න, ඒකෙන් හොද වෙලා යයි.
රන්දෙව් අරිෂ්ශ් රන්දෙණිය
මේක බෙහෙත් කඩේ ඇති. ඒ සමගම.
හැමදාම වගේ නාන්න.
පළතුරු කන්න (ගස් ලබු වගේ ) ඒකෙන් මළ බද්ධය අඩු වෙලා යයි. (අරිෂ්ශ් හොද වුනාට මදි මළ බද්ධයත් හොද කරගන්න ඕනේ)
පලා, එළවලු හොදට කන්න(කොහිල කන්න)
ඌෂ්ණ අධිම කෑම කන්න එපා(ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු වගේ)
පිපිඥ්ඥා කන්න
උදේට හැමදාම toilet එකට යන්න (මළ ගියත් නැතත් පුරුද්දට යන්න, මළ නොගියත් ගෑස් හරි යනවනේ)
උදේ බැරි නම් දවසේ යම් වෙලාවකට යන්න නමුත් හැමදාම අඩුම තරමේ එක දවසක් වත් යන්න
මළ දාන කොට ගොඩක් තටමන්න එපා, සාමාන්‍යය විදියට දාන්න, ගොඩක් වෙලා toilet එකේ ඉන්න එපා දැම්මා ආවා.
නිදි මරන්න එපා
මානසික ආතතිය අඩු කරගන්න
හොදට වතුර බොන්න (තමන් ලගින් වතුර බෝතලයක් තියාගන්න, ඒක ඉවර කරන්න පැය 2ක් ඇතුලත් ,ඊට පස්සේ ආයි තව එකක් ගෙනල්ල ළගින් තියාගන්න, toilet එකට ගියාට කමක් නෑ වතුර හොදට බොන්න, වතුර බොන්න බොන්න ඇග හොදට පිරිසිදු වෙනවා, වකුගඩු වල ලෙඩත් හොද වෙනවා)
ව්‍යායාම කරන්න දවසට අඩුම ගානේ පැයක් වත්
නිතරම ඉදගෙන ඉන්න එපා පොඩ්ඩක් නැගිටලා ගේ වටේ යන්න
අරිෂ්ශ් කියන්නේ බෙහෙත් අරගෙනම හොද කරන්න පුලුවන් රෝගයක් නෙවෙයි, ඒකට හොදට සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් තියෙන්න ඕනේ. සමහර අය කන්නේ ජරාව, බතුර බොන්නේ නෑ, උෂ්ණ කෑම කනවා, නාන්නේ නෑ, මළ දාන කොට toilet එකේ පැයක් ඉන්නවා තටම තටම ,පළතුරු කන්නේ නෑ, එළවලු කන්නේ නෑ ඉතින් මොකක් හරි ලෙඩක් හදාගන්නවා. ලෙඩක් හැදෙන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ ජීවන රටාවේ වරදක් නිසයි. ජීවන රටාව හරිගස්ව ගනන් එතකොර ලෙඩේ හොද වෙයි. අරිෂ්ශ් වලට බෙහෙත් කරාටම මදි, මළ බද්ධයටත් බෙහෙත් ගන්න නැත්නම් ආයි අරිෂශ් එන්න පුලුවන්.
මෙන්න මේ chart එකෙන් බලන්න තමන් දාන මළ වල වර්ගය, ඒක ඒක type 1, type 2 නම් එහෙනම් තමන්ට මළ බද්ධය තියෙන්නේ. ඒක ඉක්මනින්ම හොද කරගන්න නැත්නම් අරිශ්ෂ් එන්න පුලුවන්. මළ වලින් කියන්න පුලුවන් ඇගේ ලෙඩ ගැනත්. තමන් දාන්නේ type 4 නම් එහෙනම් තමන්ගේ සෞඛ්‍යය හොදයි, තමන් දාන්නේ type 3 නම් එහෙනම් ඒක සාමාන්‍යයෙන් හොදයි නමුත් හොදට එළවලු ,පළතුරු කන්න වෙයි.
![]()
මට එහෙම පුකේ අමාරුවක් නැ..
බොක යනකොට තටමනවදmachn mage nikan mokak hari athule thianawa wage danenawa Arshash da danne na
ඇඩේ මේ ලදී ඉඳන් මගේ සින් එකක් තියනව නිතරම වගේ බඩඑලිය යනවා. හිටපු ගමන් පොඩි ලේ පාරකුත් mix වෙලා තිබ්බ ගිය සතියේ වගේ.. කැරි ඩොකෙක් කිව්වා ඉන්ෆෙක්ශන් එකක් කියල.බොක යනකොට තටමනවද
එක පාරට බොක නොගිහින් තව පාරක් යන්න ඉතුරු වෙල වගේ තියෙනවද?
බෙටි වල shape එක ෆ්ලැට් ද?
ලේ යනවාද?
මේවා තමා අර්ශස් රෝග ලක්ෂණ..
හැබැයි ගොඩ වෙද්දු කැන්සර් වලටත් අර්ශස් කියලා බෙහෙත් දෙනවා..
අපේ යාලුවෙක් ගේ අම්මා නැති උනා.. මාස 6 න්. Colon cancer.
යකෝ චෙක් කරගනින්..බල බල ඉන්න එපාඇඩේ මේ ලදී ඉඳන් මගේ සින් එකක් තියනව නිතරම වගේ බඩඑලිය යනවා. හිටපු ගමන් පොඩි ලේ පාරකුත් mix වෙලා තිබ්බ ගිය සතියේ වගේ.. කැරි ඩොකෙක් කිව්වා ඉන්ෆෙක්ශන් එකක් කියල.