Injection එකට අඩු වෙන්න කොච්චර කල් යනවද?
Meka balapan ....
Elakiri un set ekakma hoda kara me doc... Ayurveda..no operations
https://elakiri.com/threads/අර්ශස්-පුk-ගෙඩි-නිට්ටාවට-හොඳ-කරමු.1665340/
මොකද බන් කරේ විද්දේ නැද්ද?මම කරන ඩොක් කෙනෙක් එක්ක කතා කරල තියෙනව.,
පක්ශාත් භාගෙ ගෙඩියටමයි ඕක ගහන්නෙ. කියපු විදිහට ගහල දවසෙන් දෙකෙන් ගෙඩිය හැකිලෙනව වගේ සීන් එකක් වෙනව.
ගැරන්ට් කරන්නෙ මාස 6ක් විතර. ඊට පස්සෙ ආයෙ එන්න පුලුවන්.
ගාස්තුව දැන් අවු 5කට විතර කලින් 2500යි.
මෙතන සුවර් ද බ්රෝ?Meka balapan ....
Elakiri un set ekakma hoda kara me doc... Ayurveda..no operations
https://elakiri.com/threads/අර්ශස්-පුk-ගෙඩි-නිට්ටාවට-හොඳ-කරමු.1665340/
කොහෙටද එන්නේ මචන්?DR K L fernando gaawata yanna,Surgery kata yanne 15000, eyage me method ekakin karanne,
15 mins walin surgery eka iwarai
mama kara. dawasen adu una. habai toilet yaddi parissamen giye. wenda wage thatamuwe na. habai awurudu 3 kin passe podda podda aye enna gaththa
ඉතින් දැන් මොකද කරන්නේ?එකපාරක් 2012දී ඉන්ජෙක්සන් ගැහුව. අඩු වෙච්ච බවක්නම් පේන්න තිබුනෙ නෑ. දැනට මාසෙකට විතර කලින් බ්ලීඩ් වෙන්න අරගෙන ආයෙ ගැහුව. ඒකෙන්නම් අඩුවක් තියෙනව වගේ. සති 6කින් එන්න කිව්වෙ. සති හයක් යනකොට ප්රතිපල පෙන්නනවලු හොඳටම
sinhala beheth keruwa. maathara wedekgen.. aduwak une na.. ita lesiy injection eka@rmpuom සිංහල බෙහෙත් කෙරුවේ නැද්ද?
සිංහල බෙහෙත් වලට මොනවාද දුන්නේ? කසාය එහෙමද?sinhala beheth keruwa. maathara wedekgen.. aduwak une na.. ita lesiy injection eka
guli jaathiyak dunna thala ekka kalawam karapu. ewa gilinna kiwwaසිංහල බෙහෙත් වලට මොනවාද දුන්නේ? කසාය එහෙමද?
umbata mokadda seen eka? eliyata enawada? nathnam bled wenawada?සිංහල බෙහෙත් වලට මොනවාද දුන්නේ? කසාය එහෙමද?
එලියටන්ම් එන්නේ නෑguli jaathiyak dunna thala ekka kalawam karapu. ewa gilinna kiwwa
umbata mokadda seen eka? eliyata enawada? nathnam bled wenawada?
------ Post added on Mar 29, 2021 at 4:36 PM
surgery කරන්න හොඳ නෑ කියනවා නේද ?K L Fernando Asiri Surgical
surgery eka karala e welawame gedara enna puluwan. toilet yannath puluwan
Bump
thank you
gon katha kiyanna epa bun, mage wife sinhala beheth kala aurudu 5k withara,danata aurudu 3kta kalin sugery eka kala ada wenakan kisi aulak ne, sinhala beheth hodai una kasseta me wage ewata nemei.එලියටන්ම් එන්නේ නෑ
සිංහල බෙහෙත් කරන්න බැලුවේ
උඩ කමෙන්ට් කරලා තියන තැන නිට්ටාවට අඩු කරනවලු මාස 4න්...
surgery කරන්න හොඳ නෑ කියනවා නේද ?
------ Post added on Mar 29, 2021 at 4:43 PM