අර්සස් වලට injection කරපු අය ඉන්නවද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම කරන ඩොක් කෙනෙක් එක්ක කතා කරල තියෙනව.,
    පක්ශාත් භාගෙ ගෙඩියටමයි ඕක ගහන්නෙ. කියපු විදිහට ගහල දවසෙන් දෙකෙන් ගෙඩිය හැකිලෙනව වගේ සීන් එකක් වෙනව.
    ගැරන්ට් කරන්නෙ මාස 6ක් විතර. ඊට පස්සෙ ආයෙ එන්න පුලුවන්.
    ගාස්තුව දැන් අවු 5කට විතර කලින් 2500යි.
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    751
    113
    DR K L fernando gaawata yanna,Surgery kata yanne 15000, eyage me method ekakin karanne,
    15 mins walin surgery eka iwarai
     
    • Love
    Reactions: TERR0RIST

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මම කරන ඩොක් කෙනෙක් එක්ක කතා කරල තියෙනව.,
    පක්ශාත් භාගෙ ගෙඩියටමයි ඕක ගහන්නෙ. කියපු විදිහට ගහල දවසෙන් දෙකෙන් ගෙඩිය හැකිලෙනව වගේ සීන් එකක් වෙනව.
    ගැරන්ට් කරන්නෙ මාස 6ක් විතර. ඊට පස්සෙ ආයෙ එන්න පුලුවන්.
    ගාස්තුව දැන් අවු 5කට විතර කලින් 2500යි.
    මොකද බන් කරේ විද්දේ නැද්ද?
    මෙතන සුවර් ද බ්‍රෝ?
    DR K L fernando gaawata yanna,Surgery kata yanne 15000, eyage me method ekakin karanne,
    15 mins walin surgery eka iwarai
    කොහෙටද එන්නේ මචන්?
    mama kara. dawasen adu una. habai toilet yaddi parissamen giye. wenda wage thatamuwe na. habai awurudu 3 kin passe podda podda aye enna gaththa
    :shocked: ඉතින් දැන් මොකද කරන්නේ?
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    එකපාරක් 2012දී ඉන්ජෙක්සන් ගැහුව. අඩු වෙච්ච බවක්නම් පේන්න තිබුනෙ නෑ. දැනට මාසෙකට විතර කලින් බ්ලීඩ් වෙන්න අරගෙන ආයෙ ගැහුව. ඒකෙන්නම් අඩුවක් තියෙනව වගේ. සති 6කින් එන්න කිව්වෙ. සති හයක් යනකොට ප්‍රතිපල පෙන්නනවලු හොඳටම
     
    • Like
    Reactions: TERR0RIST

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    සිංහල බෙහෙත් වලට මොනවාද දුන්නේ? කසාය එහෙමද?
    guli jaathiyak dunna thala ekka kalawam karapu. ewa gilinna kiwwa

    සිංහල බෙහෙත් වලට මොනවාද දුන්නේ? කසාය එහෙමද?
    umbata mokadda seen eka? eliyata enawada? nathnam bled wenawada?
    ------ Post added on Mar 29, 2021 at 4:36 PM
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    guli jaathiyak dunna thala ekka kalawam karapu. ewa gilinna kiwwa


    umbata mokadda seen eka? eliyata enawada? nathnam bled wenawada?
    ------ Post added on Mar 29, 2021 at 4:36 PM
    එලියටන්ම් එන්නේ නෑ
    සිංහල බෙහෙත් කරන්න බැලුවේ
    උඩ කමෙන්ට් කරලා තියන තැන නිට්ටාවට අඩු කරනවලු සති 4න්...

    K L Fernando Asiri Surgical
    surgery eka karala e welawame gedara enna puluwan. toilet yannath puluwan
    surgery කරන්න හොඳ නෑ කියනවා නේද ?
    ------ Post added on Mar 29, 2021 at 4:43 PM
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,903
    113
    ookata thawa deyak tiyenawa gedi eliyata villa nathnam cream ekak denawa eekenuth dawas 2k 3k yaddi hulan bahapu balum boola vage wenawa
    passe ithin kaamen parisam wenna wenawa hondata vathuea bonna exersise karannath wenawa ethakoa enne naa
     
    • Like
    Reactions: TERR0RIST

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    751
    113
    එලියටන්ම් එන්නේ නෑ
    සිංහල බෙහෙත් කරන්න බැලුවේ
    උඩ කමෙන්ට් කරලා තියන තැන නිට්ටාවට අඩු කරනවලු මාස 4න්...


    surgery කරන්න හොඳ නෑ කියනවා නේද ?
    ------ Post added on Mar 29, 2021 at 4:43 PM
    gon katha kiyanna epa bun, mage wife sinhala beheth kala aurudu 5k withara,danata aurudu 3kta kalin sugery eka kala ada wenakan kisi aulak ne, sinhala beheth hodai una kasseta me wage ewata nemei.

    uba maasa 4 k oya karume bila gastrtis hada gannawa tawa wena leda ekka,pus kaapu guli tikak devi oil wakkerena, oka bade daagattama wena leda,
     
    • Like
    Reactions: TERR0RIST