අරාබි කෙල්ලෙක්ට හිතගිහින් :(

අරාබි කෙල්ලෙක්ට හිතගිහින් :(

මේක මගේ හොදම යාලුවට වෙලාතියෙන දෙයක්...
මිනිහා ඉන්නේ ලන්ඩන් වල​. ඌ ඉගෙන ගන්නව එහේ.
ඉතින් මූට එහෙදි හම්බෙලා තියෙනවා ටිකක් වස පාට​, හැබැයි ඌට ලස්සන ඕමාන් වල අරාබි කෙල්ලෙක්.
මේ යකා මට දැනුත් කතා කරල කිව්වා ස්කයිප් වලින් ඌට මේ කෙල්ලගෙන් අහන්න ආසලු කියලා ඒකිව ටිකක් ෆිල්ම් එකකට​, සත්තු වත්තට එහෙම ගෙනිහින් දන්නැද්ද​? පොඩි ලව් පාට් ටිකක් දාන්න​.

හැබැයි මචන්ලා, මම නම් ඌගේ මූනටම කිව්වා ඕක හරියන වැඩක් නෙමෙයි කියලා. ඒකි මූ එක්කා කතා කරන්නේ නිකම් යාලුවෙක් විදිහට විතරලු.
අනික අරාබි කෙල්ලෙක් වෙන ආගමක කොලෙක් එක්ක යාලු වුනොත්, ඒකිගේ මහ එවුන්ට පුලුවන්ලු බන් ඒ කොල්ලව මරන්න​.
මේ ප්‍රශ්නයට පොඩි අදහස් ටිකක් දීපල්ලා...
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලන්ඩන් වලනම් කතා කරන්න නෙමෙ හැමෙනෙන්න උනත් බය වෙන්න ඔනද බන් ?
    කාරෙකෙ තියලාම ඇරලා දාන්න කියපන් :rofl:
     
    ලන්ඩන් වලනම් කතා කරන්න නෙමෙ හැමෙනෙන්න උනත් බය වෙන්න ඔනද බන් ?
    කාරෙකෙ තියලාම ඇරලා දාන්න කියපන් :rofl:
    අඩෝ ඒත් මූ කෙල්ලගෙන් අහන්නත් බයලු බන්.. දන් නැද්ද? අරාබි මුස්ලිම් කෙල්ලො වසයිලුනෙ බන්
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බැදලා ඇමරිකාවට යන්න කියන්න. ලන්ඩන් වගේ නෙවෙයි ඇමරිකාවේ මේ ප්‍රශ්ණ වැඩියෙ නෑ.
     
    බැදලා ඇමරිකාවට යන්න කියන්න. ලන්ඩන් වගේ නෙවෙයි ඇමරිකාවේ මේ ප්‍රශ්ණ වැඩියෙ නෑ.

    ආ ඇතද බන්? මම කියන්නම් ඌට​... මේ යකා මැරෙන්න යනවනේ ඒකි ගැන
     
    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    බැදලා ඇමරිකාවට යන්න කියන්න. ලන්ඩන් වගේ නෙවෙයි ඇමරිකාවේ මේ ප්‍රශ්ණ වැඩියෙ නෑ.
    issella kella kemathi venna epaye ban muta americavata beri nam kohe yannath.uta tiyena avula kemattha dena ganna ekane.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අපිරිසිදු සක්කිලි ජාතියක් නේ කවුද උන්ට අරින්නේ. උබෙ යාලුවාව කප්පාදු කරපන්.
     
    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    me onna okata oka atharinna kiyapan.. youtube eke thiyanawa kollekge polla kapana video ekak anna eka pennapan..
    :P ae sellan arabiye ban, london vala eva ba.uta baya natuva kelin ahanna kiyanpan Yes or No. echcharai. ehema avva kiyala katavath kisi deyak karanna ba.mata tiyena prashne metana mu kella vage ambarena ekai :D
     
    issella kella kemathi venna epaye ban muta americavata beri nam kohe yannath.uta tiyena avula kemattha dena ganna ekane.

    ඔව් බන්... උඹ හරි... ඇමරිකාවට නෙමේ.. මොන තූත්තුකුඩියකට හරි යන්න ඒකි ඉස්සෙල්ලම කැමති වෙන්න එපානේ....
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    yako pissuda oki nikan hari police giyoth thoge mona kapaida danne na dannawane arabi karayange wada anika kawada danne oi moka hari muslim ganekeka suicider kenekda kiyala sellandanna nam epa kollo :no::no::no::no::no::no::no:
     
    :P ae sellan arabiye ban, london vala eva ba.uta baya natuva kelin ahanna kiyanpan Yes or No. echcharai. ehema avva kiyala katavath kisi deyak karanna ba.mata tiyena prashne metana mu kella vage ambarena ekai :D

    එල ටෝක්‍ස් එක බන්... ඌ ටිකක් ලැජ්ජ බය බුවෙක්.. මෙහෙ ඉද්දිත් මූ මට හොදට මතකයි කෙල්ලො එක්ක කතා කරන්නත් බයයි.. බය ගුල්ලා
     
    yako pissuda oki nikan hari police giyoth thoge mona kapaida danne na dannawane arabi karayange wada anika kawada danne oi moka hari muslim ganekeka suicider kenekda kiyala sellandanna nam epa kollo :no::no::no::no::no::no::no:

    තැන්ක්ස් කොල්ලෝ.. ඒක තමයි මාත් කිව්වේ.. මූ දැන් ඉන්නේ අරාබියේ නොවුනට, ඌට කවදහරි ලොකු කරදරයකට මූනපාන්න වෙනවනේ..
     
    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    yako pissuda oki nikan hari police giyoth thoge mona kapaida danne na dannawane arabi karayange wada anika kawada danne oi moka hari muslim ganekeka suicider kenekda kiyala sellandanna nam epa kollo :no::no::no::no::no::no::no:
    Machang umbata wire maaru vela oya kella inne Arabiye nemei Engalanthe, Engalanthe Suddage nitiya ehe kellek gen kematta avva kiyala policiya yanna ba. mu hadanne kellage kemaththa ahanna, umba kata karanne mu kellage pettiya kadanna try karanava vage.:D
     
    කෙල්ලයි යාළුවයි උඹයි තුන්දෙනාම නිකාන් වැඩකට නැති අහකයන නයි ටිකක් තමා රෙද්දපල්ලෙ දාගන්න හදන්නෙ.

    අන්න ඒ කතාවනම් එලකිරි... මේ යකා හින්දා කවදහරි ඌගේ අම්මලා මාත් එක්කත් තරහ වෙනවා..
    මූට සල්ලි තියෙනව බන් උතුරන්න ලන්කාවේ.. පිස්සුවට යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් ගියේ... එහෙ ගිහින් මූ පෙම් කෙලිනවා.. පව් අම්මලගෙ සල්ල්!