අරාබි වසන්තය...........

waligamaya

Well-known member
  • අරාබි වසන්තය...........

    අරාබි වසන්තය...........
    (අපේ රටේ හෑමදෙයම කනපිට කර පෙන්වන නිසා කෙටියෙන් ලියමි ...)

    2010 වසරේ ආරම්භ වුනු අරාබිකරයේ සහ උතුරු අප්‍රිකානු රටවල පෑතිරගිය
    සීවිල් හා බටහිර බලවේග වල උදවු ඈතිව සිදු වු අයුද සන්නද්ද හො දේශපාලනික
    විප්ලව කියල කෙටියෙන් කියමුකො ..එමගින් විදෙශීය බලවේග වලට එම රටවල් තුල සිය
    අදිපති භාවය පතුරවන්නට ඉබේම පාර කෑපුනා පමනක් නොව ඒ රටවල් අස්තාවර වීමටද
    හේතු වුනා.

    මෙම විප්ලවයන්ට බලපාපු ප්‍රදාන හේතුව ඒ රටවල බහුතර ජනතාව වෙනසක් බලපොරොත්තු
    වුනු වෙලාවෙදි ඒ වෙනස ඒකාදිපතිවාදය විසින් කෘතීමව යටපත් කිරීමයි. කොටින්ම
    කියනවානම් ප්‍රජතන්ත්‍රවාදීව දේශපාලනය කිරීමට ඉඩනොදීම හා නිදහස් , සාදාරන
    චන්ද නොපෑවෑත්වීමයි . මෙමගින් සිදුවන අනිටු විපාක පිලිබදව අප රටේ
    ඉතිහාසයෙන්ද අපට පාඩම් ලබාගත හෑකී (උදා - JR ජවිපෙ තහනම් කිරීම ) .

    මොකද මන් මෙහෙම හිතන්නෙ මේකෙන් බෙරුනු එක රටක් තිබුනා. ඒ තමයි ඉරානය .
    බේරෙන්න ප්‍රදාන හේතුව වුනේ නිදහස් , සාදාරන චන්ද පෑවෑත්වීම හා ,
    අහමදිනිජාඩ්
    ජනාදිපතිවරයා දෙවරකට වඩා බලයේ සිටීමට උත්සාහ නොකිරීම්යි . ඒ වගේම ජනදිපති
    මන්දිරෙන් බෑහෑල තමන්ගෙ මොටොසයිකල් එකෙන් ගේදර යන්න තරම් ඔහු සත්යවාදී
    මෙන්ම දුශිත හො චොදනා කිසිවක් නෑති නායකයෙක් උනා . නමුත් අරාබි වසන්තයට
    හසුවු රටවල නායකයන් සිටි ආකාරය හ කාලය , පවුල් වාදය පිලිබදව තත්වය දෑන් අපි කවුරුත් දන්නවා .

    විජාතික
    බලවේග වලින් කොතරම් ඉරානයට බලපෑම් තිබුනත් ඒ රට බේරගන්න රටේ පාලකයන්ගෙත්
    ජනතවගෙත් යම් විචාර බුද්දිය හෙතුවෙන්න ඈති කියල මට හිතෙනවා. යම් මොහොතක
    සෑබෑ විජාතික බලවේග මතුවෙද්දි එවා මෑඩපවත්වන්න ඔහු කටයුතු කලත් හෑමදාම
    ජනදිපති වීමට හො , විජාතික බලවේග මෑඩපවත්වන්නට , තවත් ඔහුගේ බලය
    වෑඩිකරගෑනීමට හො දුර කාලය දික්කර ගෑනීමට උත්සුක උනෙ නෑ. ඒමගින් ජනතාව
    ඉච්චාභන්ගත්වයෙන් බේරුන නිසා අරාබි වසන්තය ඉරානයටනම් අවේ නෑ .

    අපේ
    රට ගෑන සෑබෑ ආදරයක් තියෙනම්, ඉරානය හා අහම්දිනිජාඩ් ව උදාහරන කොටගත
    යුතුයි . ඒක ජනතවගෙත් නායකයන්ගේත් වගකීමක් වගේම යුතුකමක් . විචාරශීලි ජනතාව
    වෙනසක් ඉල්ලා සිටින මෙවෑනි මොහොතක , එය විකුර්ති කිරීම හො මර්දනය කිරීම
    නොකල යුතුයි . රවටා චන්දය හා බලය ලබා නොගත යුතුයි.

    කවුරුන්
    බලයට ආවත් විචාරශීලි ජන කොටස බලාපොරොත්තුවන වෙනස සිදු නොවුනහොත්
    අවිවිචාරශීලි ජන කොටසද දිනෙන් දින තම ගොඩට එකතුකර ගෑනීමට බුද්දිමතුන්
    කටයුතුකරාවි. එදාට අවිබලයෙන්, මුදලින් විකුර්තිකල, යටපත්කල ජනබලයට ආයුද
    අතට දෙන්න ඈත්තටම විජාතිය බලවේග සිටීවි . (ඒදාට අත්තටම බෑටලුවන් කන්න
    කොටියා එයි ) එවිට අපි බලපොරොත්තු වුනු ලන්කාවෙ වසන්තය වෙනුවට අරාබි වසන්තය
    ලබෙන බවනම් නොඅනුමානයි .

    විචාරශීලි ජනතාව වෙනසක් සදහා පෙලගෑසිය යුතුයි . ඒ වෙනස පත්වෙන කවර නයකයාගෙන් හො ලබාගත යුතුයි ....

    10402731_392193720935081_106324350425182802_n.jpg


    මෙය උකත කරුන සම්බන්දයෙන් මුහුනු පොතෙ දක්වන ලද අදහසකි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුරුන්
    බලයට ආවත් විචාරශීලි ජන කොටස බලාපොරොත්තුවන වෙනස සිදු නොවුනහොත්
    අවිවිචාරශීලි ජන කොටසද දිනෙන් දින තම ගොඩට එකතුකර ගෑනීමට බුද්දිමතුන්
    කටයුතුකරාවි. එදාට අවිබලයෙන්, මුදලින් විකුර්තිකල, යටපත්කල ජනබලයට ආයුද
    අතට දෙන්න ඈත්තටම විජාතිය බලවේග සිටීවි . (ඒදාට අත්තටම බෑටලුවන් කන්න
    කොටියා එයි ) එවිට අපි බලපොරොත්තු වුනු ලන්කාවෙ වසන්තය වෙනුවට අරාබි වසන්තය
    ලබෙන බවනම් නොඅනුමානයි .

    විචාරශීලි ජනතාව වෙනසක් සදහා පෙලගෑසිය යුතුයි . ඒ වෙනස පත්වෙන කවර නයකයාගෙන් හො ලබාගත යුතුයි ....
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද රාජපක්ෂ මෙවර ජයග්‍රණය කරගතහොත් රටේ සියලිම ප්‍රජාතන්ත්‍රවාදී සභාවයන් වලපල්ලට යනු ඇත යනු ඇත. තවත් වසර 8 රට හුරකමේ හා ධුෂණයේ ප්‍රතිමුර්තිය බවට පත කරනු ඇත. එදාට හොරට නිදාගෙන ඉන්නන් සහ අද බත් බැල කමහි යෙදෙන්නටද තමා කල වරදට තම දරුවන් වැඩ විදිනු බලාගත් හැකිය. මහිනද ටව දුරටත් පාලනය ගෙන ගියහොත් රටේ ආර්ථිකය, සංස්කෘතිය හා සබ්යත්වය ගරා වැටී තුන්බිය රජ කරන්නාවූ විසාලා මහනුවරක් විය හැක. එදාට වසන්තය අපටම උදාකරගත හැකි වන්නේය. ඒ කාපට් පාරවල් දිගේ යන සුදු අශ්වයන් පිටින් නොව දාඩිය රුහෙරෙන් නැහැවෙන වෙඩි උන්ඩ වලින් පිරි පාරකය..... වසන්තය උදවු කල කවරහු මියගියද කවරහු ජිවත්වේද කිව නොහැක......එහෙයින් මහින්ද පැරදවීමට එකතු වන්න
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    araabi wasantha nam me ratata epo.....
    dan penawane oya wasanthe apu ratawal walata wela tiyena de...
    amu apayawal wela...