අරියසෙන් අහුබුදු ගෙ නම් දැමිල්ල... ???

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    අනිවා මචං විසා ගහන්න ගියාම මල ඇන සින් වෙන්නේ. උප්පැන්නේ අනවශ්‍ය ලෙස දිග නම්, ඉංග්‍රිසියෙන් ලියද්දි අකුරු මගහැරිම්, වසගම් ප්‍රශ්න හැට හුටාමාරයි. කියක් නම් රිජෙක්ට් වෙනවාද? Vfs එකෙක් ඉන්නවානම් කියයි මෙතන
    Sira scene eka samahara online form purawanna gyama idath madi ape nam liyanna. mamanm podiekata damme eka namai surname ekai
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1607092420408.png
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මාත් එයාගෙන් නම් වගයක් ගත්තා.තේරුමත් එක්කනේ නම දෙන්නේ. අපි කැමති නැත්නම් වෙනනමක් අපිටඕනා විදිහට ඉල්ලගන්න පුළුවන්. නිකන් ඒ මනුස්සයට බැනලා වැඩක් නෑ.අනික ඉන්නෙත් ජේබී ඇරුණම ඔච්චරයි.
     
    • Like
    Reactions: animation

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මගේ යාලුවෙක් හිටියා මචං "යුද්ධ ලයන් ලවු සර්වන්ට්" කියලා 😀
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol::lol:
    Ithin nikan idapallako nam ganan eka

    e manussaya parammarawatama deyak karagatta

    ekata moda sinhalu uta bana bana walalenawa aho siri lanka peoples
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අහුබුදු first wave එක දැන් රස්සාවල් වලට එන්න පටන් අරන්. අපේ ඔෆිස් එකට මේ පාර recruit කරපු සෙට් එකේ අහුබුදු සාපයට අහුවෙච්ච එවුන් කීප දෙනෙක් ඉන්නව.. ඉස්සරහට එන හැම එකාම අහුබුද්දො තමයි.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    මෙතන නම් ගැන කතා කරන එකෙක්ටවට් ලමෙක් ඉන්නවද ?
    අනේ හුකේ
    නමක තේරුමක් තියන ගැලපෙන නම් තමා එතුමා හැමෝටම එවන්නේ
    දිව උලුක් වෙන නම් තියෙනවා තමා ඒවා නැතුව ගැලෙපන සිම්පල් නම්ක් දාන්න දෙමවුපියෝ දන ගන්න ඕනේ
    අපේ ළමයටත් නම් දැම්මේ එතුමාගෙන් තමයි හැබැයි දිව උලුක් වෙන්නේ නම් නැ
    Sunk cost. Dukata kiyana katha