අරියසෙන් අහුබුදු ගෙ නම් දැමිල්ල... ???

lilman

Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    FB_IMG_16070077467663186.jpg
     
    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    නමක් දාන්න එක එකාගෙන් අහන්නේ ඇයි දෙමව්පියෝ දෙන්නා සාකච්චා කරලා ද ගත්තනම් ඉවරයි නේ

    තනිකර බොරු වැඩ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    ඔය විකාර නම් තියෙන ලමයි පිටරටකට ගියාම තමයි පුඛ ඉරෙන්නේ
    සුද්දට හික් ගෑවෙනවා නම් කියන්න ගියාම

    අනිවා මචං විසා ගහන්න ගියාම මල ඇන සින් වෙන්නේ. උප්පැන්නේ අනවශ්‍ය ලෙස දිග නම්, ඉංග්‍රිසියෙන් ලියද්දි අකුරු මගහැරිම්, වසගම් ප්‍රශ්න හැට හුටාමාරයි. කියක් නම් රිජෙක්ට් වෙනවාද? Vfs එකෙක් ඉන්නවානම් කියයි මෙතන
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අනිවා මචං විසා ගහන්න ගියාම මල ඇන සින් වෙන්නේ. උප්පැන්නේ අනවශ්‍ය ලෙස දිග නම්, ඉංග්‍රිසියෙන් ලියද්දි අකුරු මගහැරිම්, වසගම් ප්‍රශ්න හැට හුටාමාරයි. කියක් නම් රිජෙක්ට් වෙනවාද? Vfs එකෙක් ඉන්නවානම් කියයි මෙතන

    අනිවා මේක 100% ක් ඇත්ත මට උනත් නම් දෙකක් නැතුව එක නමක් තිබුනා නම් මම කැමතී
    short and sweet 8-)