අරුම පුදුම ගුවන් ගමනක්

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    අරුම පුදුම ගුවන් ගමනක්

    :yes:ඇමරිකා එක්සත් ජනපදයට අයත් UA-890 ගුවන්යානය 2017 ජනවාරි 01 දින SHANGHAI ගුවන් තොටින් ගුවන් ගතකර ඇති අතර එය ඇමරිකවේ SAN FRANCISCO ගුවන්තොටින් ගොඩබස්සනවිට දිනය 2016 දෙසැම්බර් 31 ලෙස සටහන් විය