අරුම පුදුම බුදුදහම යකෝ

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ නිර් ආගමිකයෙක් මිසක් කතෝලිකයෙක්වත් හම්බයෙක්වත් නෙමේ. මේ ලෝකෙ හැම ආගමකම තියන සුරංගනා කතා ප්‍රතික්ෂේප වෙනව ඒත් නිර් ආගමිකයින්ගෙ තර්ක කාටවත් බිදින්න බෑ.
Proud to be an Atheist

Atheist කියන්නෙත් ඇදහිල්ලක් විශ්වාසයක්.
එකෙන් උගන්නන්නේ අනිත් ආගම වලට බැන බැන යන එක
මොනවද බිඳින්න කියන්නේ? තර්කයක් නෑ නේ? කිසි හරයකුත් නෑ නේ? :D
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නිර් ආගමික ලොල් :lol::lol: එහෙනම් අනුන්ගෙ ආගම් ගැන කතා නොකර පැත්තකට වෙයන්කො... මොකෝ මේ අනුන්ගෙ ආගම් විවේචනය කර කර දගලන්නෙ...නිර් ආගමික නම් අනුන්ගෙ ආගම් ගැන කියෝ කියෝ ඉන්නෙ අහවල් ලබ්බකටද
    නිර් ආගමිකයො කිසිම ආගමක් විශ්වාස කරන්නෙ නැති හින්ද අපි ඕන ආගමකට විරුද්ධව බය නැතුව කතා කරනව. බොරු මිථ්‍යාවලට බය නතුව ඇගිල්ල දික්කරන්න පුලුවන් බුද්ධිමත් කට්ටියක් තමා නිර් ආගමිකයො කියන්නෙ. අපි මිථ්‍යාවට විරුද්ධව බය නැතුව කතා කරනව. මිථ්‍යාවල් පස්සෙ යන ගෝත්‍රිකයින්ව ඇප නැති වෙන්නම පජාත කරනව. උන්ගෙ රෙදි ඔක්කොම ගලෝනව.
    Proud to be an Atheist
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මරුසිරා;22380386 said:
    පොල් අකුරෙන් දැම්මට උබේ තර්කෙ හරි බොළදයි :lol::lol:

    ගිවිතේ තියෙන්නේ විදින්න නම් වියදම් කලාට කමක් නැත්නම් බෞද්දයොත් ඔය කරන්නේ විදීමක් නේ ඇයි උබල පුක ඉරන් දගලන්නේ ?

    නත්තලට වියදම් කරන එක හරි වෙන්නත් මේවගේ පින්කමකට පලතුරු කිරි වගේ දේවලට වියදම් කරන එක වැරදි වෙන්නැත බැහැනේ :lol::lol:

    උබල නත්තලෙන් ආතල් ගත්තට බෞද්දයෝ යමක් සන්ගයාට බුද්ද පාරිභෝගික වස්තුවකට යමක් පුජා කිරීමෙන් ලබන්නේ උබලගේ ආතල් එකම නොවුනට ඒවගේම සැනසීමක් තමයි .

    ඔන්න ආගමික උත්සවයක් නිසා ලක්ෂගණන් කුකුල්ලු කළුකුම් උරෝ හරක් මැරෙනවනම් එක වැරදියි .

    දැන් එහෙම සත්තු ලක්ෂගනනින් මැරෙන්නේ වෙසක් දාටද නත්තලටද හජ්ජිවලටද නැත්නම් දීපවාලි වලටද ? :lol::lol::lol:
    පොඩ්ඩක් යථාරූප බැලුවනම් හොදයි. උඹල වගේ උන් ඇවිත් රෙදි ගලවන් යන හැටි.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93

    1. බුදු දහමේ ශාස්තෘන් වහන්සේ දානය "කරන්න" කියලා අනුමත කරලා තියෙනේ. ඒ නිසා ඕනෑම බෞද්දයෙකුට "විනය පිටකයට " පටහැනි නොවන ඕනෑම දෙයක් ඕන තරමක් සංඝයාට පුජා කරන්නත් පුළුවන්. දානයට දෙන්නත් පුළුවන්.

    2. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බුදු, පසේ බුදු, මහා රහත් ඇතුළු සඟ රුනවනට කරන දානය පෘතග්ජන මිනිස්සුන්ට දෙන දනයට වඩා මහත්පලයි මහානිසංසයි ශේෂ්ටයි කියලා..

    ඒ නිසා බෞද්ධයෝ කරන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන එක මිසක්
    උප්පැන්නේ බෞද්ධ කියලා ලියලා තියන, තමන් බෞද්ද කියලා හිතාගෙන ඉන්න මිනිස්සු*,
    මිත්‍යා දෘෂ්ටික අනියගමිකයන්*
    හෝ atheistsලා *
    කියන එක නෙවේ!

    (* = තිසරණය නැති අබෞද්ධයන්)

    මිත්‍යා දෘෂ්ටික අනියගමිකයන් හෝ atheistsලට කැමති අදහසක් දරන්න පුළුවන් එකෙන් බෞද්දයන්ට ගානක් වත් නෑ! වගේ වගකුත් නෑ කිසි ප්‍රශ්නෙකුත් නෑ!

    බෞද්ධයෝ සරණ ගිහින් ඉන්නේ බුදු රජාණන් වහන්සේ, බුද්ධ දර්මය හා ආර්ය මහා සංඝ රත්නය කියන තුනුරුවන මිසක් "අසරණයෝ, හිඟන්නෝ, දුප්පත් පවුල් ..etc " නෙවේ! ඒ නිසා කිසි වෙලාවක බෞද්ධයෙකුට තුනුරුවනට වඩා අසරණයෝ හිඟන්නෝ ප්‍රමුඛ වෙන්නෙත් නෑ, තුනුරුවනට නොදෙන දෙයක් දෙන්නෙත් නෑ, තුනුරුවනට දෙන්න කලින් දෙන්නෙත් නෑ! තුනුරුවන No 1. හොඳේ?

    බෞද්ධයෙක් හැසිරෙන්නේ එහෙම. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙම.

    දැන් ඔයා කියනවා ඒක නොකර, හිඟන්නන්ට, අසරණයන්ට දෙන්නලු!

    එතකොට තමන්ගේ ශාස්තෘන් වහන්සේ දේශනා කරපු එක විසි කරලා තමන්ගේ බෞද්ධ කම නැති කරගෙන "ඒත් අපි මුස්ලිම් ආක්‍රමනය ගැන කියවමින් කල් මරන්නේමය" ගගා ඔයා රකින්න කියන්නේ මොකද්ද?

    සිංහල ජාතියයි සංස්කෘතියයි, බුදු දහමයි දෙකක්! සිංහල ජාතියයි සංස්කෘතියයි බුදු දහම ඇසුරෙන් නිර්මාණය උනාට, බුදු දහම සිංහල ජාතියයි සංස්කෘතියයි කියන එකෙන් ස්වායත්තයි! තේරුණා ද?

    ඔය ඇති කිඋවා. ඉතුරු ටික මෙතන...
    http://www.elakiri.com/forum/showthread.php?t=1685881

    උඹට ගොඩක් පින් මචන්. නැවත සිහිය පාදලා දුන්නට. thread එකේ මුල් ටික කියෙව්වම මටත් පොඩි දෙගිඩියාවක් ආවේ. highlight කරපු ටික වැදුනා බොක්කටම. ආයෙමත් පින් සිහිය පාදලා දුන්නට.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිර් ආගමිකයො කිසිම ආගමක් විශ්වාස කරන්නෙ නැති හින්ද අපි ඕන ආගමකට විරුද්ධව බය නැතුව කතා කරනව. බොරු මිථ්‍යාවලට බය නතුව ඇගිල්ල දික්කරන්න පුලුවන් බුද්ධිමත් කට්ටියක් තමා නිර් ආගමිකයො කියන්නෙ. අපි මිථ්‍යාවට විරුද්ධව බය නැතුව කතා කරනව. මිථ්‍යාවල් පස්සෙ යන ගෝත්‍රිකයින්ව ඇප නැති වෙන්නම පජාත කරනව. උන්ගෙ රෙදි ඔක්කොම ගලෝනව.
    Proud to be an Atheist

    දැන් ඔය නිර් ආගම තුල අනිත් උන්ගෙ ආගම අදහීමේ අයිතියට ගරු කරන් නැද්ද??????? අපේ බුද්ධාගම තුල නම් අනිත් ආගම් වලට ගරු කරන්ඩ කියල උගන්නනව...උබේ ඔය නිර් ආගමේ කියන්නෙ කොහොමද ??? ගේ මුල්ලෙ හැගිලා අනිත් අයගෙ ආගම් වලට ගරහන්ඩ කියලද...???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් යථාරූප බැලුවනම් හොදයි. උඹල වගේ උන් ඇවිත් රෙදි ගලවන් යන හැටි.

    :rofl::rofl:යතා රූප වල බුදු දහම වැරදීයි කියල කොහෙවත් කියුවද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් හිතෙනව අරුම පුදුම කිතුදහම කියල තෙර්ඩ් එකක් දාන්ඩ....ඔක දමා ගන්නෙ නැතුව කට්ටිය පාඩුවෙ සහජීවනෙන් ඉමු හොදේ....ආයෙ දන්නවනෙ...කියුවෙ නැ නම් කියන්ඩ එපා...තමන්ගෙ ආගමට ගරු කරගෙන ජීවත් වෙයල්ල හොදේ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් ඔය නිර් ආගම තුල අනිත් උන්ගෙ ආගම අදහීමේ අයිතියට ගරු කරන් නැද්ද??????? අපේ බුද්ධාගම තුල නම් අනිත් ආගම් වලට ගරු කරන්ඩ කියල උගන්නනව...උබේ ඔය නිර් ආගමේ කියන්නෙ කොහොමද ??? ගේ මුල්ලෙ හැගිලා අනිත් අයගෙ ආගම් වලට ගරහන්ඩ කියලද...???
    නිර් ආගමිකයො කිසිම ආගමකට පොඩ්ඩක්වත් ගරු කරන්නෙ නෑ. ආගම් මිථ්‍යාවල් ඔක්කොම ප්‍රසිද්ධියෙ පජාත කරනව. ඒව අදහන මිනිස්සුන්ගෙ රෙදි ගලෝල හෙළුවෙන්ම යවනව. ඒව කරන්නෙ ප්‍රසිද්ධියෙ මිසක් හැංගිලා නෙමේ. ඒකට ලංකාවෙ ඉන්නව හේතුවාදි සංගමේ වගේ අය. යථාරූප නොපෙනෙන මානය වගේ බැලුවනම් තේරුම් ගන්න පුලුවන් මිථ්‍යාවල් පස්සෙ ආපු උන් පජාත උනු හැටි. පොඩ්ඩක් ජනක ජයසූරිය වේරගම වගේ කෙනෙක්ගෙ කතාවක් ඇහුවනම් හොදයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොඩ්ඩක් යථාරූප බැලුවනම් හොදයි. උඹල වගේ උන් ඇවිත් රෙදි ගලවන් යන හැටි.

    රෙදි ගැලවෙන්න ඔයා උත්තරයක් දුන්නේ නැ නේ මෙයා :lol::lol:

    අනික ඉරෝසාන් කිව්ව් වගේ උබ නිරාගමිකනම් ඇයි මේ වේදනා ?:lol::lol::lol:

    ඇයි මේ බුද්දාගම ගැන මෙච්චර සෝ තැවුල් ? :lol::lol:

    ඔච්චර බුද්දිමත් නම් බුදුදහම බොරු කියලා ඔප්පු කරන්නේ නැතෙයි ? :lol:
    :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මරුසිරා;22380501 said:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ නිර් ආගමිකයෙක් මිසක් කතෝලිකයෙක්වත් හම්බයෙක්වත් නෙමේ. මේ ලෝකෙ හැම ආගමකම තියන සුරංගනා කතා ප්‍රතික්ෂේප වෙනව ඒත් නිර් ආගමිකයින්ගෙ තර්ක කාටවත් බිදින්න බෑ.
    Proud to be an Atheist

    නිර් ආගමිකයන්ට මුකුත් නැත් නිස බිඳින්න දෙයක් නෑ. නමුත් ඒ අයට තියෙන උන් දිහා බලන් ඉන්න බෑ. කැහිල්ල හැදෙනවා ඉතින් මොනවා හරි කියල අවුස්සනවා. ඇවිස්සෙන උන්ගෙන් නිරාගමිකයො චූන් ගන්නවා. ඕක තමයි උන්ගෙ වැඩේ. කිසිම අරමුණක් නෑ, දිවිය ලෝකෙට යෑමක්, නිවන් යෑමක් තිය අඩුම ගානෙ 72 වර්ජින් ගැනීමක් වත්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නිර් ආගමිකයන්ට මුකුත් නැත් නිස බිඳින්න දෙයක් නෑ. නමුත් ඒ අයට තියෙන උන් දිහා බලන් ඉන්න බෑ. කැහිල්ල හැදෙනවා ඉතින් මොනවා හරි කියල අවුස්සනවා. ඇවිස්සෙන උන්ගෙන් නිරාගමිකයො චූන් ගන්නවා. ඕක තමයි උන්ගෙ වැඩේ. කිසිම අරමුණක් නෑ, දිවිය ලෝකෙට යෑමක්, නිවන් යෑමක් තිය අඩුම ගානෙ 72 වර්ජින් ගැනීමක් වත්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මරුසිරා;22380541 said:
    එක එක ගොතයින්ගේ කතා උබලවගේ බුද්දීමත්තු පිළිගන්නවද ?:lol::lol::lol:

    එක එකාගේ එව්ව් වැඩක් නැ උබ දැන් කියන විදිහට දාපන් බුදුදහමේ වැරදි ටික :cool::cool:
    වීඩියෝ වල තියන ඒවට කටවුත්තර නැති උනාම දැන් ගොන් කතා කියනව නේද? දැන් උඹලගෙත් රෙදි ගැලවුනා නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිර් ආගමිකයො කිසිම ආගමකට පොඩ්ඩක්වත් ගරු කරන්නෙ නෑ. ආගම් මිථ්‍යාවල් ඔක්කොම ප්‍රසිද්ධියෙ පජාත කරනව. ඒව අදහන මිනිස්සුන්ගෙ රෙදි ගලෝල හෙළුවෙන්ම යවනව. ඒව කරන්නෙ ප්‍රසිද්ධියෙ මිසක් හැංගිලා නෙමේ. ඒකට ලංකාවෙ ඉන්නව හේතුවාදි සංගමේ වගේ අය. යථාරූප නොපෙනෙන මානය වගේ බැලුවනම් තේරුම් ගන්න පුලුවන් මිථ්‍යාවල් පස්සෙ ආපු උන් පජාත උනු හැටි. පොඩ්ඩක් ජනක ජයසූරිය වේරගම වගේ කෙනෙක්ගෙ කතාවක් ඇහුවනම් හොදයි.

    ඒ කියන්නෙ නිර් ආගමිකයො ඇවිත් පුලුවන් නම් අනිත් ආගම් අදහන උන්ගෙ බෙල්ල හරි කපල යන ජාතියෙ කොට්ටාසයක්..:dull: හේතුවාදී සගමය කොහෙද මොන ආගම අදහනවට විරුද්ධව මත ප්‍රකාශ කරල තියෙන්නෙ... ??? යතාරූප කොහෙද බුදු දහම මිත්යාවක් කියල ඔප්පු කරල තියෙන්නෙ කරුනාකරල ව්ඩියෝ එක දාපන් බලන්ඩ...ඔය දෙන්නගෙම කතා අහල තියෙන බුද්දාගම ගැන මීක් හරි කියපු විඩියෝ එකක් දාන්ඩ බලන්ඩ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වීඩියෝ වල තියන ඒවට කටවුත්තර නැති උනාම දැන් ගොන් කතා කියනව නේද? දැන් උඹලගෙත් රෙදි ගැලවුනා නේද?

    කරුනාකරල පැය ගානක විඩියෝ විනාඩි පහෙන් බලල ඉවර කරන්නෙ කොහොමද කියල,...පොඩ්ඩක් කියල දෙනවද???? උබට මොලේ තියෙනව කියුවනෙ...කියපන් බලන්ඩ
     
    • Like
    Reactions: Sexy Somapala

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වීඩියෝ වල තියන ඒවට කටවුත්තර නැති උනාම දැන් ගොන් කතා කියනව නේද? දැන් උඹලගෙත් රෙදි ගැලවුනා නේද?

    දැන් මහාලොකු බුද්දීමතා මෙතන පොර ටෝල්ක් දුන්නේ මේ එක එකා දාපු වීඩියෝ කැලි බලලද ?:lol::lol::lol:

    ඔය වීඩියෝ වලට උත්තර එළකිරියේ දීල වැඩක් නැ නේ .

    උබ එතකොට මේ යුටියුබ් වීඩියෝ බලල තමයි බුද්දිමත් වෙලා නිරාගාමි වුනේ ?

    වැරදිලාවත් පෝර්න් එහම බලන්න යන්න එපා :lol::lol::lol: විශේෂයෙන් ගේ පෝර්න් :lol::lol:

    උබනේ දැන් මෙතන හැමආගමක්ම වැරදියි කිව්වේ .ඉතින් එක උබ සාදක ඇතිව පෙන්නපන් .වීඩියෝ කැලි දන්නේ නැතිව :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ කියන්නෙ නිර් ආගමිකයො ඇවිත් පුලුවන් නම් අනිත් ආගම් අදහන උන්ගෙ බෙල්ල හරි කපල යන ජාතියෙ කොට්ටාසයක්..:dull: හේතුවාදී සගමය කොහෙද මොන ආගම අදහනවට විරුද්ධව මත ප්‍රකාශ කරල තියෙන්නෙ... ??? යතාරූප කොහෙද බුදු දහම මිත්යාවක් කියල ඔප්පු කරල තියෙන්නෙ කරුනාකරල ව්ඩියෝ එක දාපන් බලන්ඩ...ඔය දෙන්නගෙම කතා අහල තියෙන බුද්දාගම ගැන මීක් හරි කියපු විඩියෝ එකක් දාන්ඩ බලන්ඩ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22380501 said:

    රෙදි ගැලවෙන්න ඔයා උත්තරයක් දුන්නේ නැ නේ මෙයා :lol::lol:

    අනික ඉරෝසාන් කිව්ව් වගේ උබ නිරාගමිකනම් ඇයි මේ වේදනා ?:lol::lol::lol:

    ඇයි මේ බුද්දාගම ගැන මෙච්චර සෝ තැවුල් ? :lol::lol:

    ඔච්චර බුද්දිමත් නම් බුදුදහම බොරු කියලා ඔප්පු කරන්නේ නැතෙයි ? :lol:
    :lol:

    :yes::yes: අනිත් එක තමා ඔය නිර් ආගමික කියා ගත්ත එකා බුරාගෙන පනින්නෙ බුදු දගම ගැන කතා කරන තෙර්ඩ් එකක විතරයි...අනිත් ආගමක් ගැන කතා කරන ඒවට මීක් නැ...අපි හරියට අවබෝධකරන්ඩ ඔනෙ මුගෙ කැරැට්ටුව මුලින්ම...