අරුම පුදුම බුදුදහම යකෝ

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මරුසිරා;22380386 said:
    පොල් අකුරෙන් දැම්මට උබේ තර්කෙ හරි බොළදයි :lol::lol:

    ගිවිතේ තියෙන්නේ විදින්න නම් වියදම් කලාට කමක් නැත්නම් බෞද්දයොත් ඔය කරන්නේ විදීමක් නේ ඇයි උබල පුක ඉරන් දගලන්නේ ?

    නත්තලට වියදම් කරන එක හරි වෙන්නත් මේවගේ පින්කමකට පලතුරු කිරි වගේ දේවලට වියදම් කරන එක වැරදි වෙන්නැත බැහැනේ :lol::lol:

    උබල නත්තලෙන් ආතල් ගත්තට බෞද්දයෝ යමක් සන්ගයාට බුද්ද පාරිභෝගික වස්තුවකට යමක් පුජා කිරීමෙන් ලබන්නේ උබලගේ ආතල් එකම නොවුනට ඒවගේම සැනසීමක් තමයි .

    ඔන්න ආගමික උත්සවයක් නිසා ලක්ෂගණන් කුකුල්ලු කළුකුම් උරෝ හරක් මැරෙනවනම් එක වැරදියි .

    දැන් එහෙම සත්තු ලක්ෂගනනින් මැරෙන්නේ වෙසක් දාටද නත්තලටද හජ්ජිවලටද නැත්නම් දීපවාලි වලටද ? :lol::lol::lol:

    Dawase kathaawa.
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මචන් මම මේ කමෙන්ට් එක ටයිප් කරන්නේ උඹ ගැන කිසිම හිතේ කහටක් ඇතිව නෙවේ. හිතේ උඹ ගැන අනුකම්පාවක් එක්ක. මට හිතෙන හැටියට තෙරුවණ් කෙරෙහි උඹේ හිතේ ශ්‍රද්ධාවක් නැතිව ඇති. ඒක වෙන්න ඇති බුදු හාමුදුරුවන්ගේ ගුණ වලට මිනිස්සු කරන පූජාවන් විවේචනය කරන්නේ.

    මුලින්ම උඹ හාමුදුරුවන්ට අපහාස කරලා තිබ්බා. මිලින්දපඤ්හයෙහි තියෙනවා සංඝ සමය සමනුපවිට්ඨතොපි දක්ඛිණං විසෝධෙති කියලා. ඒ කියන්නේ ශ්‍රමණ දුශ්ශීලයා ද සංඝසමයට අයත් වන බවයි. වැඩි විස්තර දැන ගන්න ඕන නම් රේරුකානේ චන්ද වන්දවිමල හිමියන්ගේ සූවිස ගුණ පොතේ සංඝරත්නයේ ගුණ කියවන්න.

    දුප්පත් මිනිසුන්ට දෙන දානයට වඩා කෙලෙස් ප්‍රහීණ කල උත්තමයන්ට හා එම මාර්ගයන්හි පිහිටි උත්තමයන්ට දෙන දාන මහත්ඵල මහානිසංස වෙනවා. මොකද ශාසනය රැකී පවතින්නේ අපේ උතුම් සංඝරත්නය නිසා.

    අපි දානයක් දෙනකොට මේක දෙන්නේ ශිල්වත් ශ්‍රමණයෙක්ට ද නැත්නම් දුශ්ශීල ශ්‍රමණයෙක්ටද කියලා බලන්නේ නෑ. අපි බුදු රදුන් දේශනා කල මාර්ගයේ යන සංඝ රත්නයා උදෙසා තමයි අපි දානය දෙන්නේ. සංඝ රත්නයේ ගුණ වලින් දක්ඛිණෙය්‍යො ගුණයෙන් කියවෙන්නේද සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දානය පිළි ගැනීමට සුදුසු වන සේක කියලා.

    තව කථාවක් ඔබ කියලා තිබ්බා බෞද්ධ මිනිස්සු සල්ලි වියදම් කරලා පිංකම් කරනවා කියලා. බුදු හාමුදුරුවෝ කොතනකවත් මේ වගේ පින්කම් ගැන කියලා නැති බව ඇත්ත. ඒත් මචන් බුදුරදුන් කෙරෙහි බලවත් චිත්ත ප්‍රසාදය ඇති කෙනෙක් මහා ලොකුවට පින්කම් කරනවා. අනේපිඩු සිටුතුමාගේ කථාව අහලා නැද්ද?

    අනේපිඩු සිටුතුමා සැවැත් නුවර ගොස් අටලොස් කෝටියක් මිල දී ගෙන ජේත නම් රාජ කුමාරයාගේ උයන ගෙන අටළොස් කෝටියක් වියකම් කොට සකලාංක සම්පූර්ණ කොට විහාරය කරවා බුදුපාමොක් මහසගන වැඩම කරවා අටළොස් කෝටියක වියදමින් විහාර පූජෝත්සවය පැවැත්වීය. බුදු සස්නෙහි පරිත්‍යාග කළ ධනය සිව් පනස් කෝටියකි. ( පුණ්‍යෝපදේශය - මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමි )

    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අර විනාඩි 20 වීඩියෝ එක අහපන් හරකො නිකන් පොන්නයෙක් වෙන්නෙ නැතුව. ඒකෙ ඔප්පු කරනව නැවත ඉපදීමක් නෑ කියල.

    ehenam ubath ape peththe.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    ජීවිතේ තියෙන්නෙ විදින්න. ජීවිතේ විදින්න සල්ලි වියදම් කරන එකේ වැරැද්ද මොකද්ද. වැරැද්ද තියෙන්නෙ මොකක්ටවත් වැඩක් නැති දේට සල්ලි වියදම් කරන එක. බුද්ධිමත් නිර් ආගමිකයෙක් හැටියට මම කියන්නෙ බොරු ආගමික මිථ්‍යාවලින් අයින් වෙලා අපි භෞතිකවාදීව හිතන්න ඕන කියල.

    ඔබ කර්ම ඵල විශ්වාස කරන්නේ නැද්ද? පුනර්භවය විශ්වාස කරන්නේ නැද්ද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.

    1. බුදු දහමේ ශාස්තෘන් වහන්සේ දානය "කරන්න" කියලා අනුමත කරලා තියෙනේ. ඒ නිසා ඕනෑම බෞද්දයෙකුට "විනය පිටකයට " පටහැනි නොවන ඕනෑම දෙයක් ඕන තරමක් සංඝයාට පුජා කරන්නත් පුළුවන්. දානයට දෙන්නත් පුළුවන්.

    2. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බුදු, පසේ බුදු, මහා රහත් ඇතුළු සඟ රුනවනට කරන දානය පෘතග්ජන මිනිස්සුන්ට දෙන දනයට වඩා මහත්පලයි මහානිසංසයි ශේෂ්ටයි කියලා..

    ඒ නිසා බෞද්ධයෝ කරන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන එක මිසක්
    උප්පැන්නේ බෞද්ධ කියලා ලියලා තියන, තමන් බෞද්ද කියලා හිතාගෙන ඉන්න මිනිස්සු*,
    මිත්‍යා දෘෂ්ටික අනියගමිකයන්*
    හෝ atheistsලා *
    කියන එක නෙවේ!

    (* = තිසරණය නැති අබෞද්ධයන්)

    මිත්‍යා දෘෂ්ටික අනියගමිකයන් හෝ atheistsලට කැමති අදහසක් දරන්න පුළුවන් එකෙන් බෞද්දයන්ට ගානක් වත් නෑ! වගේ වගකුත් නෑ කිසි ප්‍රශ්නෙකුත් නෑ!

    බෞද්ධයෝ සරණ ගිහින් ඉන්නේ බුදු රජාණන් වහන්සේ, බුද්ධ දර්මය හා ආර්ය මහා සංඝ රත්නය කියන තුනුරුවන මිසක් "අසරණයෝ, හිඟන්නෝ, දුප්පත් පවුල් ..etc " නෙවේ! ඒ නිසා කිසි වෙලාවක බෞද්ධයෙකුට තුනුරුවනට වඩා අසරණයෝ හිඟන්නෝ ප්‍රමුඛ වෙන්නෙත් නෑ, තුනුරුවනට නොදෙන දෙයක් දෙන්නෙත් නෑ, තුනුරුවනට දෙන්න කලින් දෙන්නෙත් නෑ! තුනුරුවන No 1. හොඳේ?

    බෞද්ධයෙක් හැසිරෙන්නේ එහෙම. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙම.

    දැන් ඔයා කියනවා ඒක නොකර, හිඟන්නන්ට, අසරණයන්ට දෙන්නලු!

    එතකොට තමන්ගේ ශාස්තෘන් වහන්සේ දේශනා කරපු එක විසි කරලා තමන්ගේ බෞද්ධ කම නැති කරගෙන "ඒත් අපි මුස්ලිම් ආක්‍රමනය ගැන කියවමින් කල් මරන්නේමය" ගගා ඔයා රකින්න කියන්නේ මොකද්ද?

    සිංහල ජාතියයි සංස්කෘතියයි, බුදු දහමයි දෙකක්! සිංහල ජාතියයි සංස්කෘතියයි බුදු දහම ඇසුරෙන් නිර්මාණය උනාට, බුදු දහම සිංහල ජාතියයි සංස්කෘතියයි කියන එකෙන් ස්වායත්තයි! තේරුණා ද?

    ඔය ඇති කිඋවා. ඉතුරු ටික මෙතන...
    http://www.elakiri.com/forum/showthread.php?t=1685881

    මට කියන්න ඕන දේවල්වල අදහස වුණෙත් මේ ටික තමා.

    තෙරුවන් ගැන පැහැදීමක් තියෙන බෞද්ධයාට අසරණ හිගන්නු ලොකු වෙන්නේ නෑ. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඒ මිනිසුන්ට නොසලකන්න කියලා. ඒත් ඒ මිනිසුන්ට දන් දුන්නා කියලා ලොකු පිනක් ඇති වෙන්නේ නෑ කියලත් හිතේ තියාගන්න ඕන.
     
    • Like
    Reactions: shenic_v2.0.0

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ නිර් ආගමිකයෙක් මිසක් කතෝලිකයෙක්වත් හම්බයෙක්වත් නෙමේ. මේ ලෝකෙ හැම ආගමකම තියන සුරංගනා කතා ප්‍රතික්ෂේප වෙනව ඒත් නිර් ආගමිකයින්ගෙ තර්ක කාටවත් බිදින්න බෑ.
    Proud to be an Atheist

    ඔය නිර්ආගමිකයින්ගේ තර්ක වලින් චතුරාර්ය සත්‍ය ගැන හිතෙන මතය ගැන අපිට පොඩ්ඩක් කියලා දුන්නනම්.....
     
    • Like
    Reactions: erozan

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹට ගොඩක් පින් මචන්. නැවත සිහිය පාදලා දුන්නට. thread එකේ මුල් ටික කියෙව්වම මටත් පොඩි දෙගිඩියාවක් ආවේ. highlight කරපු ටික වැදුනා බොක්කටම. ආයෙමත් පින් සිහිය පාදලා දුන්නට.

    උඹට පිනක් තිබ්බා බන් කොහොමරි ලොකු පවකින් බේරිලා ඉන්න මම මේ වගේ ඒවාට කතා කරන්නෙත් සමහර වෙලාවට එහෙම වෙයි කියලා හිතලා..
    මොකද තුනුරුවනට ගැරහීම ලොකු පවක් අනිවාර්යෙන් නිරයේ..
    මේ thread එක දාපු මනුස්සයා කොහොමත් යන්නේ නිරයේ (ඔහොම දිගටම ගිහිල්ලා)
    එයා තනියෙන් නොයා, තව කට්ටිය සෙට් කර ගන්නවා එයා එක්ක යන්න..
    එයා එකයි මේ thread එකෙන් ඇත්තටම කරන්නේ..

    මිනිස්සු කරන කියන දේවල් වලින් නෙවේ බන් බුදු දහම ගැන තීරණය කරන්නේ හෝ මනින්නේ ..
    තිරිපිටකයේ තියන ධර්මය කියවලා "ධර්මය දැකලා".
    එකයි බුදු රජාණන් වහන්සේ දේශනා කලේ "දර්මය දකින කෙනා පමණයි මාව දකින්නේ" කියලා...
    ඔය විවිධ භික්ෂුන් කරන නොගැලපෙන වැඩ, බෞද්ද කියා ගන්න මිනිස්සු කරන වැඩ දිහා විතරක් බලන, එහෙම බලලා බුදු දහම ගැන තීරණය කරන මනුස්සයා කවදාවත් බුදු රජාණන් වහන්සේව දකින්නේ නෑ!

    සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා දැන් සිංහල පරිවර්තන වලින් තියනවා. ඒවා කියනවන ඕන කෙනෙක්ට ඒ උතුම් මැණික් ගල් තුනේ යථාර්තය දකින්න පුළුවන්!

    ඒ දේශනා කියවන කෙනෙක් නිකම්ම දන්නවා ඇයි බුදු රජාණන් වහන්සේ ප්රිනිවන් පලා අවුරුදු 2600ක් ගියත් ඇයි තවම උන්වහන්සේ වෙනුවෙන් පුද පුජා සිද්ද වෙන්නේ කියලා... :yes:

    අනිත් දේ බන්, ඔය හිඟන්නෝ, අසරණයෝ හැමෝම බුදු දහම අනුව කලින් භවයන් වල කිසි දෙයක් නොදීපු, දානය දෙන මිනිස්සුන්ට බැනපු, සමහර විට තුනුරුවනට නිග්‍රහ කල මිනිස්සු! මේ thread එකෙත් ඒ දේම කරන හැමෝටම ඒ group එකට ඊළඟ ආත්මේ ඉඳන් සෙට් වෙන්න පුළුවන් කිසි අවුලක් නැහැ! :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන් මම මේ කමෙන්ට් එක ටයිප් කරන්නේ උඹ ගැන කිසිම හිතේ කහටක් ඇතිව නෙවේ. හිතේ උඹ ගැන අනුකම්පාවක් එක්ක. මට හිතෙන හැටියට තෙරුවණ් කෙරෙහි උඹේ හිතේ ශ්‍රද්ධාවක් නැතිව ඇති. ඒක වෙන්න ඇති බුදු හාමුදුරුවන්ගේ ගුණ වලට මිනිස්සු කරන පූජාවන් විවේචනය කරන්නේ.

    මුලින්ම උඹ හාමුදුරුවන්ට අපහාස කරලා තිබ්බා. මිලින්දපඤ්හයෙහි තියෙනවා සංඝ සමය සමනුපවිට්ඨතොපි දක්ඛිණං විසෝධෙති කියලා. ඒ කියන්නේ ශ්‍රමණ දුශ්ශීලයා ද සංඝසමයට අයත් වන බවයි. වැඩි විස්තර දැන ගන්න ඕන නම් රේරුකානේ චන්ද වන්දවිමල හිමියන්ගේ සූවිස ගුණ පොතේ සංඝරත්නයේ ගුණ කියවන්න.

    දුප්පත් මිනිසුන්ට දෙන දානයට වඩා කෙලෙස් ප්‍රහීණ කල උත්තමයන්ට හා එම මාර්ගයන්හි පිහිටි උත්තමයන්ට දෙන දාන මහත්ඵල මහානිසංස වෙනවා. මොකද ශාසනය රැකී පවතින්නේ අපේ උතුම් සංඝරත්නය නිසා.

    අපි දානයක් දෙනකොට මේක දෙන්නේ ශිල්වත් ශ්‍රමණයෙක්ට ද නැත්නම් දුශ්ශීල ශ්‍රමණයෙක්ටද කියලා බලන්නේ නෑ. අපි බුදු රදුන් දේශනා කල මාර්ගයේ යන සංඝ රත්නයා උදෙසා තමයි අපි දානය දෙන්නේ. සංඝ රත්නයේ ගුණ වලින් දක්ඛිණෙය්‍යො ගුණයෙන් කියවෙන්නේද සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දානය පිළි ගැනීමට සුදුසු වන සේක කියලා.

    තව කථාවක් ඔබ කියලා තිබ්බා බෞද්ධ මිනිස්සු සල්ලි වියදම් කරලා පිංකම් කරනවා කියලා. බුදු හාමුදුරුවෝ කොතනකවත් මේ වගේ පින්කම් ගැන කියලා නැති බව ඇත්ත. ඒත් මචන් බුදුරදුන් කෙරෙහි බලවත් චිත්ත ප්‍රසාදය ඇති කෙනෙක් මහා ලොකුවට පින්කම් කරනවා. අනේපිඩු සිටුතුමාගේ කථාව අහලා නැද්ද?

    අනේපිඩු සිටුතුමා සැවැත් නුවර ගොස් අටලොස් කෝටියක් මිල දී ගෙන ජේත නම් රාජ කුමාරයාගේ උයන ගෙන අටළොස් කෝටියක් වියකම් කොට සකලාංක සම්පූර්ණ කොට විහාරය කරවා බුදුපාමොක් මහසගන වැඩම කරවා අටළොස් කෝටියක වියදමින් විහාර පූජෝත්සවය පැවැත්වීය. බුදු සස්නෙහි පරිත්‍යාග කළ ධනය සිව් පනස් කෝටියකි. ( පුණ්‍යෝපදේශය - මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමි )

    හොඳ පැහැදිලි කිරීමක් සහෝ නියමයි..

    මට කියන්න ඕන දේවල්වල අදහස වුණෙත් මේ ටික තමා.

    තෙරුවන් ගැන පැහැදීමක් තියෙන බෞද්ධයාට අසරණ හිගන්නු ලොකු වෙන්නේ නෑ. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඒ මිනිසුන්ට නොසලකන්න කියලා. ඒත් ඒ මිනිසුන්ට දන් දුන්නා කියලා ලොකු පිනක් ඇති වෙන්නේ නෑ කියලත් හිතේ තියාගන්න ඕන.

    අනිවාර්යෙන්ම... අනිවාර්යෙන්ම.... :yes: :yes:

    කිසි වෙලාවක අසරණයන්ට දෙන්න එපා කියලා කියලාත් නෑ කියන්නෙත් නෑ !

    ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඤ බහුල ලෙස වඩන කෙනෙකුටයි තමන් කැමති සුගතියක හිත පිහිටුවා ගන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවේ තියෙන්නේ!

    නමුත් එහෙම කියලා කිසි වෙලාවක බුදු රජාණන් වහන්සේට හා ආර්ය මහා සංඝ රත්නයට දෙන දානයට වඩා කිසි වෙලාවක අසරණයට දෙන දේ අග්‍ර වෙන්නේ නෑ. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිරගමික වෙන්න දර්ශනය අනුගමනය කරන්න. අනුන් කරන ඒවා අපිට වැඩක් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිරගමික වෙන්න දර්ශනය අනුගමනය කරන්න. අනුන් කරන ඒවා අපිට වැඩක් නැහැ

    දැන් උබත් නිර් ආගමිකද :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුන්දර ඇසළ සඳ බබළන අහස මත
    පිංබර දිනක මම අම්මා කෙනෙක් වුන
    පෙම්බර මාගේ පණ නළ බදු සමිද ඔබ
    වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට ...

    සංකා සෝක දැවෙනා සිත දරා ගෙන...
    සංධ්‍යයා වලා රත් පැහැ වෙන වෙලාවට...
    ඈතින් පෙනෙන හිමවත් පවු තලාවට...
    එන්නද හිමි⁣යනේ සිටිනා දිහාවට...

    දන්නා නමුදු හැර යන බව යම් දිනක
    නෑ නවතන්නේ ඔබ යන මග කිසිවිටක
    පිසදා කඳුළු මදහස නගමින් නිබද
    බල බල හිදිමි බුදු වී එන තුරුම අද ...

    ශෝකය,කදුළු සමිදුනි නවතාලන්න...
    රාගයේ රුදුරු කෙලෙසුන් දුරු කරලන්න...
    අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න...
    අම මහා නිවන් සැප ගෙන අද මෙහි එන්න

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    ලංකාවේ ඉන්න බොහොමයක් භව්තිකවාදියෝ,නිරගමිකයෝ,සමාජවාදීයෝ ගිහින් ලගින්නේ පල්ලියේ වහල උඩ තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ ඉන්න බොහොමයක් භව්තිකවාදියෝ,නිරගමිකයෝ,සමාජවාදීයෝ ගිහින් ලගින්නේ පල්ලියේ වහල උඩ තමයි

    :yes::yes: ආන්න කතාව සහතික ඇත්ත...අපි කාගෙවත් ආගම් ගැන කියවන් නැනෙ....ඒත් ඔය කියවන්ඩ එන උන්දලගෙ හෙලුව තමයි ඔය...තම තමන්ගෙ ආගම් අදහගෙන අනිත්වට ගරු කරගෙන උන්නම් හොද වෙයි ගොඩක්...මොකද අපි තෙර්ඩ් දැම්මොත් සෑහෙනට රිදෙයි...