අරූට පොලිසියෙන් සලකලා වගේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    :love2: :D සුපිරී.. ඉන්න හැටි බලපංකො පොන්සියා..

    දැන් මූ පොඩි එකත් එක්ක කැරි මලෙන් ඇත්තෙ....
    ඇතුලට ගියාමත් ඇතුලෙ උන් දෙයි සම්බුව මූට එල්ලිලා
    මැරෙන්න හිතෙන ලෙවල් එකට. හැබැයි පුතෝ මූ අවුරුදු 2කින් හරි එලියට ආවොත් නං වීඩියෝ කරපු එකාටයි පොඩි එකාටයි දෙන්නටම උකවනවා උන්නත් දාහයි මලත් දාහයි කියලා
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ළමයින්ට ගහන උන් ඔක්කෝටම පොලිසියෙන් ගහන්න පටන් ගත්තොත් තමයි කේස් එක...
     
    • Wow
    Reactions: lkkolla

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,252
    113
    මේ වගේ උන් ඵක්ක ළමයි හදන ගෑණුන්ටත් පිස්සු..හැටි බලපංකෝ උගේ..

    bUmsRtd.jpeg
    මයින්ධ මාත්‍යගේ ටොප් කොලිටි ඡන්දයක් පාටයි ❤️😍
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔළුවෙන් පැණි බේරෙන්න දීලා නේද?? හොද වැඩේ ප#@ට
     
    • Haha
    Reactions: lkkolla

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,285
    113
    Mother Earth
    මයින්ධ මාත්‍යගේ ටොප් කොලිටි ඡන්දයක් පාටයි ❤️😍
    1717580988124.png

    ගෑනු දෙන්නෙක්ම ඉන්න තරම් හොඳ තඩි පයියක් ඇත්තේ. 😍

    හැබැයි පවු බන්. මට මූණ දැක්කම දුක හිතෙනවා. 😔
    ------ Post added on Jun 5, 2024 at 3:22 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇතුලට ගියාමත් ඇතුලෙ උන් දෙයි සම්බුව මූට එල්ලිලා
    ඔව් හොදම ගුටි හම්බවෙන්නේ මුට ඇතුලට ගියාම තමයි. ජේලර්ල මුන් වගේ උන් එනකොට ඇතුලේ උන්ට එන්න පෙරම කියල තියෙන්නේ බඩු එනවා කියල.
     
    • Wow
    Reactions: lkkolla

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    • Wow
    Reactions: lkkolla