Questions අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මං නම් ගාසා තීරෙ නෙවේ මහත්තයො ඉන්නෙ. ගාසා තීරෙ ඉන්න එළකිරි හමුදා බලගණයෙ මහත්මයෙක් මේ ගැන ඔබතුමාව දැනුවත් කරාවි. ඒ නිසා මොහොතක් ලයින් එකේ රැදී සිටින්න.
    :rofl::lol:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස් එක්ක gaza එක ලගට එනවලුනේ බන් .
    එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?
    ubala hithuvada me lankaave PIN BATH NAVy eka kiyala
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    අපේ එවුන්ටත් පොඩි නැව් දීල තියෙනවා ඉන්දියාවෙන් එහෙම, අපේ එවුන් යන එන තැන, කතා කරන දේවල් ඔක්කොම උන්ට ට්‍රැක්
    US වලත් coast guard එකෙන් අයින් කරන නැවු(අපිට නැවක් උනාට උන්ට ඒක ඔරුවක් වගේ ඇති) එහෙම ලංකාවට දෙනවා. අවුරුදු දෙක තුනකට කලිනුත් එකක් අපිට දුන්නා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස් එක්ක gaza එක ලගට එනවලුනේ බන් .
    එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?
    USS_Nimitz_(CVN-68111111).jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය ලබ්බ තනියෙන් මූව් වෙන්නෙ නෑ . රෙකී යන ඩිස්ට්‍රෝයර්ස් ,බැට්ල් ශිප් ,සබ්මැරීන් එක්ක ඔක්කොම 20ක් විතර එක්ක මූව් වෙන්නෙ . ඕවගෙන් වැඩක් නම් ගන්නෙ නෑ . බය කරන්න එහෙට මෙහෙට යවන එක තමා කරන්නෙ පන්තියේ තඩියව එක්කන් ඇවිත් පෙන්නනව වගේ
    :rofl:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    කුඩූ වෙන්න දෙන්න පුළුවන්. එකම අවුල ඕන් ආයුධ පලස්තීනේ නැහැ. ඉරාන් වලට වගේ නම් පුළුවන් වෙයි. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම උනොත් මේක ලෝක යුද්ධයකට යන එක. හරියට විස්තරයක් කියන්න පුළුවන් වෙයි කුමෙනි කෝල් එකක් ගත්තොත් ආපහු.දැන් waiting.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය ලබ්බ තනියෙන් මූව් වෙන්නෙ නෑ . රෙකී යන ඩිස්ට්‍රෝයර්ස් ,බැට්ල් ශිප් ,සබ්මැරීන් එක්ක ඔක්කොම 20ක් විතර එක්ක මූව් වෙන්නෙ . ඕවගෙන් වැඩක් නම් ගන්නෙ නෑ . බය කරන්න එහෙට මෙහෙට යවන එක තමා කරන්නෙ පන්තියේ තඩියව එක්කන් ඇවිත් පෙන්නනව වගේ
    nuclear හින්දා recurring fuel කොස්ට් එකකුත් නෑ
    පඩි නඩියි නඩත්තුවයි තමයි
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Aircraft carriers ගැන නේද කියන්නේ.

    එව්වට ගහන්න බෑ bro එව්වා එන්නේ හෙන ගැන්සියක් එක්ක.
    මන් දන්න තරමින් එක එක එව්වට specialized ships 6ක් එනවා normally. මේ scene එකටනං ඊටත් වඩා එයි
    මිනිත්තු 5න් වගේ fighter jets ඔක්කොම උඩ. එතකන් වටේ ඉන්න ships ටික ලග ඉන්න ඔක්කොටම පෝලින් දානවා

    PS : https://en.wikipedia.org/wiki/Carrier_strike_group
    Missiles godak gahuvoth ekak miss unoth kela venava ithin 😂😂
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඔය ලබ්බ තනියෙන් මූව් වෙන්නෙ නෑ . රෙකී යන ඩිස්ට්‍රෝයර්ස් ,බැට්ල් ශිප් ,සබ්මැරීන් එක්ක ඔක්කොම 20ක් විතර එක්ක මූව් වෙන්නෙ . ඕවගෙන් වැඩක් නම් ගන්නෙ නෑ . බය කරන්න එහෙට මෙහෙට යවන එක තමා කරන්නෙ පන්තියේ තඩියව එක්කන් ඇවිත් පෙන්නනව වගේ
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    යුධ නැව එන්නේ ගහන්න නෙවේලු ආධාර අරන්ලු..
    ඔක්කොම සංවිධාන එකතු වෙන සීන් එකක් යන්නේ දැන්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පිස්සුද බන් ඕවගේ තියෙන සෙන්සස්, සැටලයිට් ට්‍රැකින් එක්ක ඕකට ගහන්න තියා හිතන්නවත් බැහැ

    අපේ එවුන්ටත් පොඩි නැව් දීල තියෙනවා ඉන්දියාවෙන් එහෙම, අපේ එවුන් යන එන තැන, කතා කරන දේවල් ඔක්කොම උන්ට ට්‍රැක්

    නිකන් දෙන දේවල් සාදු කියල අරන් තියෙන්නේ අපේ අයියලා ටික

    හැබැයි ඇමරිකන් එකට ගහනවානම් ඉතින් පොඩි ප්ලාස්ටික් කෑල්ලකින් හෝ මාලුවෙක් වගේ කිසිම හිතාගන්න බැරි දෙයක් යටින් යවල තමයි කරන්න වෙන්නේ

    බෑ බං සෝනාර් වලට අහු වෙනවා ඇති. මම දැක්කා උන්ගේ සෝනාර් වල ai වගේ සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් කරලා කලින් වගේ නෙවි වස්තුව අදුරගන්න පුළුවන්ලු සෙනිකව. මාළු විදිහට ඇටැක් කරන්න බැරුව ඇති.

    තාම මෑත කාලයේ කැරියෙක්ට ඇටැක් කරලා නෑ නේ කව්රුත්

    පත සයිස් නේ බං ඕක ද එක පාරක් ලංකාවට ආවේ ගෝල්පේස් එකට පෙනුනා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕක තනියෙන් එන්නේ නෑ. වටේම සේනාවක් අරගෙන එන්නේ. ඔව්වට ගහන්න වෙන්නේ මරාගෙන මැරෙන පීනන පොරවල් වලට තමා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඕකේ ඇන්ටි එයාක්‍රාෆ්ට් ගන්ස් , මිසයිල් ඉන්ටසෙප්ශන් වගෙ ඒවා තියනවා , අනික ඕකේ රේන්ජ් එකට ආව ගමන් f-15 පොලිමට උස්සනවා කවුන්ට කරන්න
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    පිස්සුද බන් ඕවගේ තියෙන සෙන්සස්, සැටලයිට් ට්‍රැකින් එක්ක ඕකට ගහන්න තියා හිතන්නවත් බැහැ

    අපේ එවුන්ටත් පොඩි නැව් දීල තියෙනවා ඉන්දියාවෙන් එහෙම, අපේ එවුන් යන එන තැන, කතා කරන දේවල් ඔක්කොම උන්ට ට්‍රැක්

    නිකන් දෙන දේවල් සාදු කියල අරන් තියෙන්නේ අපේ අයියලා ටික

    හැබැයි ඇමරිකන් එකට ගහනවානම් ඉතින් පොඩි ප්ලාස්ටික් කෑල්ලකින් හෝ මාලුවෙක් වගේ කිසිම හිතාගන්න බැරි දෙයක් යටින් යවල තමයි කරන්න වෙන්නේ
    man nam hithanne oya eewa ekka submarine ekakuth enawa athi
    nathnam awill aathi
    moko udata peenawa kiyala ekak yaaaa