මං නම් ගාසා තීරෙ නෙවේ මහත්තයො ඉන්නෙ. ගාසා තීරෙ ඉන්න එළකිරි හමුදා බලගණයෙ මහත්මයෙක් මේ ගැන ඔබතුමාව දැනුවත් කරාවි. ඒ නිසා මොහොතක් ලයින් එකේ රැදී සිටින්න.

මං නම් ගාසා තීරෙ නෙවේ මහත්තයො ඉන්නෙ. ගාසා තීරෙ ඉන්න එළකිරි හමුදා බලගණයෙ මහත්මයෙක් මේ ගැන ඔබතුමාව දැනුවත් කරාවි. ඒ නිසා මොහොතක් ලයින් එකේ රැදී සිටින්න.

ubala hithuvada me lankaave PIN BATH NAVy eka kiyalaඅර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස් එක්ක gaza එක ලගට එනවලුනේ බන් .
එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?
US වලත් coast guard එකෙන් අයින් කරන නැවු(අපිට නැවක් උනාට උන්ට ඒක ඔරුවක් වගේ ඇති) එහෙම ලංකාවට දෙනවා. අවුරුදු දෙක තුනකට කලිනුත් එකක් අපිට දුන්නා.අපේ එවුන්ටත් පොඩි නැව් දීල තියෙනවා ඉන්දියාවෙන් එහෙම, අපේ එවුන් යන එන තැන, කතා කරන දේවල් ඔක්කොම උන්ට ට්රැක්
අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස් එක්ක gaza එක ලගට එනවලුනේ බන් .
එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?
ඔය ලබ්බ තනියෙන් මූව් වෙන්නෙ නෑ . රෙකී යන ඩිස්ට්රෝයර්ස් ,බැට්ල් ශිප් ,සබ්මැරීන් එක්ක ඔක්කොම 20ක් විතර එක්ක මූව් වෙන්නෙ . ඕවගෙන් වැඩක් නම් ගන්නෙ නෑ . බය කරන්න එහෙට මෙහෙට යවන එක තමා කරන්නෙ පන්තියේ තඩියව එක්කන් ඇවිත් පෙන්නනව වගේ

nuclear හින්දා recurring fuel කොස්ට් එකකුත් නෑඔය ලබ්බ තනියෙන් මූව් වෙන්නෙ නෑ . රෙකී යන ඩිස්ට්රෝයර්ස් ,බැට්ල් ශිප් ,සබ්මැරීන් එක්ක ඔක්කොම 20ක් විතර එක්ක මූව් වෙන්නෙ . ඕවගෙන් වැඩක් නම් ගන්නෙ නෑ . බය කරන්න එහෙට මෙහෙට යවන එක තමා කරන්නෙ පන්තියේ තඩියව එක්කන් ඇවිත් පෙන්නනව වගේ
Missiles godak gahuvoth ekak miss unoth kela venava ithinAircraft carriers ගැන නේද කියන්නේ.
එව්වට ගහන්න බෑ bro එව්වා එන්නේ හෙන ගැන්සියක් එක්ක.
මන් දන්න තරමින් එක එක එව්වට specialized ships 6ක් එනවා normally. මේ scene එකටනං ඊටත් වඩා එයි
මිනිත්තු 5න් වගේ fighter jets ඔක්කොම උඩ. එතකන් වටේ ඉන්න ships ටික ලග ඉන්න ඔක්කොටම පෝලින් දානවා
PS : https://en.wikipedia.org/wiki/Carrier_strike_group
ඔය ලබ්බ තනියෙන් මූව් වෙන්නෙ නෑ . රෙකී යන ඩිස්ට්රෝයර්ස් ,බැට්ල් ශිප් ,සබ්මැරීන් එක්ක ඔක්කොම 20ක් විතර එක්ක මූව් වෙන්නෙ . ඕවගෙන් වැඩක් නම් ගන්නෙ නෑ . බය කරන්න එහෙට මෙහෙට යවන එක තමා කරන්නෙ පන්තියේ තඩියව එක්කන් ඇවිත් පෙන්නනව වගේ
Google how expensive is an aircraft carrier even without flights and then ask yourself that question. You will be surprisedMissiles godak gahuvoth ekak miss unoth kela venava ithin![]()
පිස්සුද බන් ඕවගේ තියෙන සෙන්සස්, සැටලයිට් ට්රැකින් එක්ක ඕකට ගහන්න තියා හිතන්නවත් බැහැ
අපේ එවුන්ටත් පොඩි නැව් දීල තියෙනවා ඉන්දියාවෙන් එහෙම, අපේ එවුන් යන එන තැන, කතා කරන දේවල් ඔක්කොම උන්ට ට්රැක්
නිකන් දෙන දේවල් සාදු කියල අරන් තියෙන්නේ අපේ අයියලා ටික
හැබැයි ඇමරිකන් එකට ගහනවානම් ඉතින් පොඩි ප්ලාස්ටික් කෑල්ලකින් හෝ මාලුවෙක් වගේ කිසිම හිතාගන්න බැරි දෙයක් යටින් යවල තමයි කරන්න වෙන්නේ
man nam hithanne oya eewa ekka submarine ekakuth enawa athiපිස්සුද බන් ඕවගේ තියෙන සෙන්සස්, සැටලයිට් ට්රැකින් එක්ක ඕකට ගහන්න තියා හිතන්නවත් බැහැ