CCTV නැත්තං වටේ උනුයි ගමේ උනුයි වෑන් කාරයා හැප්පුවා කියලා සාක්කිත් දෙයි ලොවෙත්
වෑන් බට්ට ඩ්‍රයිවර් ට වන්දියක් ගෙවන්න සෙට් වෙයි ලක්ස 20 ක් වත් , නඩුවට 10-12 ගමනක් රස්තියාදු වෙන්නත් වෙනව
math balan htye ponnya diha , personally pennnna ba , okun thmai problem balen aran puke thiyaganne ,ජිප් එකේ ආපු පොන්නය වැඩ්ඩා වගේ දුවලා ආයේ ඇවිත් වෑන් එකේ ෆොටෝ එකක් ගත්තා නම්බරේ පේන්න..
pissuda ban uparima lakshayaiඋපරිම ලක්ෂ 2.5 /-
අනිත් පැත්තෙ තියෙන්නෙ CCTV කඩයක්පාරේ රුපියල් 100ක් වැටිලා තියෙද්දී ඒක අහුල ගන්නවා.. අයිස් ක්‍රීම් කන්න කියලා මාර්ගයේ අනෙක් පස ඇති වෙළඳ සැලට දුවන්න යද්දි තමයි මෙහෙම දරුවා අනතුරට පත් වන්නේ..
හැප්පුනාට පස්සේ අර උස්සන් ගිහින් ගුලි කරලා වාහනේට දාන එක තමයි ලොකුම වැරැද්ද. ඇයි බං මුන්ට ඔය වගේ වෙලාවක සුවිසැරිය ඇම්බියුලන්ස් එකකට කථා කරන්න බැරි.
Boru kiyannepa pagorපාරේ රුපියල් 100ක් වැටිලා තියෙද්දී ඒක අහුල ගන්නවා.. අයිස් ක්‍රීම් කන්න කියලා මාර්ගයේ අනෙක් පස ඇති වෙළඳ සැලට දුවන්න යද්දි තමයි මෙහෙම දරුවා අනතුරට පත් වන්නේ..
දරුවට මහ පාරෙ ඉන්නෙ කියලා නම් අමතක වුනා වගේ.. ඒබව Cctv දර්ශන මගින් මනාව සනාථ වෙනවා..
බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව සතියකට පමණ ආසන්න කාලයකින් පසුව අනතුරට පත් වුණු එම දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
නිකරුණේ අමාරුවෙ වැටුණු වෑන් රථයේ රියැදුරා පසුදින ඇප මත නිදොස් කොට තිබෙනවා..
Natural selectionBoru kiyannepa pagor
