අර කොල්ලා මැරිලා..දැන් මේකේ වැරදිකාරයා වාහනේ ඩ්‍රයිවර්ද..?🤔

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    වෑන් බට්ට ඩ්‍රයිවර් ට වන්දියක් ගෙවන්න සෙට් වෙයි ලක්ස 20 ක් වත් , නඩුවට 10-12 ගමනක් රස්තියාදු වෙන්නත් වෙනව

    උපරිම ලක්ෂ 2.5 /-
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    හොඳ වැඩේ විඳවලා මැරෙන්න ඇත්තේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    ජිප් එකේ ආපු පොන්නය වැඩ්ඩා වගේ දුවලා ආයේ ඇවිත් වෑන් එකේ ෆොටෝ එකක් ගත්තා නම්බරේ පේන්න..
    math balan htye ponnya diha , personally pennnna ba , okun thmai problem balen aran puke thiyaganne ,

    uba dkkd ara pan battage leda load krt passe dora aragena kaudo nega nega athl denawa

    pita rata suddoth mehma help krnwd bn ?
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,102
    782
    113
    Paris
    පාරේ රුපියල් 100ක් වැටිලා තියෙද්දී ඒක අහුල ගන්නවා.. අයිස් ක්‍රීම් කන්න කියලා මාර්ගයේ අනෙක් පස ඇති වෙළඳ සැලට දුවන්න යද්දි තමයි මෙහෙම දරුවා අනතුරට පත් වන්නේ..
    දරුවට මහ පාරෙ ඉන්නෙ කියලා නම් අමතක වුනා වගේ.. ඒබව Cctv දර්ශන මගින් මනාව සනාථ වෙනවා..
    බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව සතියකට පමණ ආසන්න කාලයකින් පසුව අනතුරට පත් වුණු එම දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
    නිකරුණේ අමාරුවෙ වැටුණු වෑන් රථයේ රියැදුරා පසුදින ඇප මත නිදොස් කොට තිබෙනවා..
     
    • Wow
    Reactions: Inigo Montoya

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    හුත්තිගේ කොල්ලා පාරේ යන එවුන් අමාරුවේ දානවා මෝල් අමාරුවෙන් පාර පැනලා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,483
    36,430
    113
    මැදමහනුවර
    පාරේ රුපියල් 100ක් වැටිලා තියෙද්දී ඒක අහුල ගන්නවා.. අයිස් ක්‍රීම් කන්න කියලා මාර්ගයේ අනෙක් පස ඇති වෙළඳ සැලට දුවන්න යද්දි තමයි මෙහෙම දරුවා අනතුරට පත් වන්නේ..
    අනිත් පැත්තෙ තියෙන්නෙ CCTV කඩයක්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    හැප්පුනාට පස්සේ අර උස්සන් ගිහින් ගුලි කරලා වාහනේට දාන එක තමයි ලොකුම වැරැද්ද. ඇයි බං මුන්ට ඔය වගේ වෙලාවක සුවිසැරිය ඇම්බියුලන්ස් එකකට කථා කරන්න බැරි.

    Adu kule problems
     
    • Like
    Reactions: WhyNot1

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,996
    113
    කෙල්ලට ලියුමක් දුන්න ගත්තෙ නෑ ඊගෝ එක හර්ට් උනා පැන්න 😕😕😕 ෆකින් ඊගෝ ඉස් අ කිලර්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    පාරේ රුපියල් 100ක් වැටිලා තියෙද්දී ඒක අහුල ගන්නවා.. අයිස් ක්‍රීම් කන්න කියලා මාර්ගයේ අනෙක් පස ඇති වෙළඳ සැලට දුවන්න යද්දි තමයි මෙහෙම දරුවා අනතුරට පත් වන්නේ..
    දරුවට මහ පාරෙ ඉන්නෙ කියලා නම් අමතක වුනා වගේ.. ඒබව Cctv දර්ශන මගින් මනාව සනාථ වෙනවා..
    බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව සතියකට පමණ ආසන්න කාලයකින් පසුව අනතුරට පත් වුණු එම දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
    නිකරුණේ අමාරුවෙ වැටුණු වෑන් රථයේ රියැදුරා පසුදින ඇප මත නිදොස් කොට තිබෙනවා..
    Boru kiyannepa pagor

    Boru kiyannepa pagor
    Natural selection

    Survival of the Fittest
    ------ Post added on Apr 3, 2026 at 2:38 AM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,496
    2,300
    113
    පොලීසිය නඩු දාන්නේ අනතුරක් වලක්වා නොගැනීම සහ අනතුරක් සිදු කර මරණයක් සිදු කිරීම කියලානේ. වෑන් කාරයාට ටොපිය සෙට් වෙනවා.
     
    • Sad
    Reactions: Inigo Montoya