අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මට පුතෙක් වෙන කසුන් කෙනෙක් ඉන්නවාද කියලා හොයලා බලන්න ඕන
    එහෙම හිටියොත් නම්
    ගෙවල් ගිනි තියනවා ආයෙ එළියට එන්න බැරි වෙන්න :lol:

    මේ ඔයා ස්ත්‍රී ලිංග ද? පුරුෂ ලිංග ද? එහෙම නැත්නම් කවලම් ද? :P
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    නිකමට හිතුනා තනිකර පිප්පයක් වගේ ඇති කියලා :rofl:
    මහත ගෑණු ළමයි ගෙ තමා නියම ලාලිත්‍යයක් තියෙන්නෙ
    9.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    පස්සෙන් එනවා කිව්වම ඇනල්ද අහන එකෙන් තේරෙනවා මල්ලි ගෙ වයස :rofl:
    බඳින්න කලින් ඕවා මේවා කරන්න එපා මනුස්සයෝ.. මුලින් මිනිහෙක් වෙලා ඉන්නවා :baffled:

    මිනිහෙක් වෙන්න නූල කඩාගන්න ඕන නැද්ද? :lol:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    පස්සෙන් එනවා කිව්වම ඇනල්ද අහන එකෙන් තේරෙනවා මල්ලි ගෙ වයස :rofl:
    බඳින්න කලින් ඕවා මේවා කරන්න එපා මනුස්සයෝ.. මුලින් මිනිහෙක් වෙලා ඉන්නවා :baffled:

    Please tell me How to become A MAN :sorry::sorry::sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    නූල කඩා ගන්න තමුන් සරුංගලයක්ද? ඔය මිනිස්සු කියන බොරු විශ්වාස කරන්න එපා හලෝ :lol:

    ඔයා ඉඳගත්තොත් නම් නූල කැඩෙයි අම්මපා... :lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Please tell me How to become A MAN :sorry::sorry::sorry:
    මුලින්ම හොඳට ඉගෙන ගන්න ඕන
    පස්සෙ මාසිකව ජීවත් වෙන්න ආදායමක් ඕන
    පස්සෙ ගමේ රටේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන
    ආගමික වැඩ කරලා පින් ටිකක් එහෙම කරන්න ඕන
    ඔන්න ඊට පස්සෙ ඔයා මිනිහෙක් :)

    ඊට පස්සෙ හොඳ ගෑනු කෙනෙක් හොයලා බැඳලා නිකම් හරකා වගේ බර අදින්න තියෙන්නෙ :baffled:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    එහෙම බැලුවොත් ගැහැනු ලක්ෂන තියෙන ශරීරයක් තියෙන පිරිමි වගේ ජීවත් වෙන අය / පිරිමි ලක්ෂන තියෙන ශරීරයක් තියෙන ගැහැනු වගේ අය
    කියලා තව කොටස් දෙකක් ඉන්න ඕන නෙ?
    අන්න එහෙම අයට සිංහල තනි වචන තියද? :)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මහත ගෑණු ළමයි ගෙ තමා නියම ලාලිත්‍යයක් තියෙන්නෙ
    9.gif

    නැහැ.
    පීප්පේ වගේ මහතත් නැති ඉරට්ට වගෙ කෙට්ටුත් නැති කෙල්ලොන්ගේ තමා ඔය ලාලිත්‍ය තියෙන්නේ. ඔයා සෙල්ෆ් ප්‍රොමෝටින් වගේ.
    :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    එහෙම බැලුවොත් ගැහැනු ලක්ෂන තියෙන ශරීරයක් තියෙන පිරිමි වගේ ජීවත් වෙන අය / පිරිමි ලක්ෂන තියෙන ශරීරයක් තියෙන ගැහැනු වගේ අය
    කියලා තව කොටස් දෙකක් ඉන්න ඕන නෙ?
    අන්න එහෙම අයට සිංහල තනි වචන තියද? :)

    සංක්‍රාන්තික ලිංගිකයන්
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මුලින්ම හොඳට ඉගෙන ගන්න ඕන
    පස්සෙ මාසිකව ජීවත් වෙන්න ආදායමක් ඕන
    පස්සෙ ගමේ රටේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන
    ආගමික වැඩ කරලා පින් ටිකක් එහෙම කරන්න ඕන
    ඔන්න ඊට පස්සෙ ඔයා මිනිහෙක් :)

    ඊට පස්සෙ හොඳ ගෑනු කෙනෙක් හොයලා බැඳලා නිකම් හරකා වගේ බර අදින්න තියෙන්නෙ :baffled:

    Ok. I don't want to be A MAN then.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    දෙයියන් ගෙ හැටියට තමා භවන තොර ගන්න වෙන්නෙ :baffled::P

    භවනත් පීප්යක් උනොත් බඩ නිසා මල්ලි පේන්නෙ නැහැ. ඉතිං ඉස්සරහටයි පස්සටයි අමාරු වෙයි. :lol: