ඔන්න ඊට පස්සෙ ඔයා මිනිහෙක්
ඊට පස්සෙ හොඳ ගෑනු කෙනෙක් හොයලා බැඳලා
නිකම් හරකා වගේ බර අදින්න තියෙන්නෙ


මමත් අන්න එහෙම තමා.. මහතත් නැහැ කෙට්ටුත් නැහැ.. මම වැඩිය තෙල් කෑම නොකන නිසා ගානට ඉන්නවානැහැ.
පීප්පේ වගේ මහතත් නැති ඉරට්ට වගෙ කෙට්ටුත් නැති කෙල්ලොන්ගේ තමා ඔය ලාලිත්‍ය තියෙන්නේ. ඔයා සෙල්ෆ් ප්‍රොමෝටින් වගේ.![]()
ඕක තමා කොල්ලෙක් ගෙ හීනේ ඉතින්... මොනා කලත් අන්තිමට වෙන්නෙ හරකා වගේ බර අදින එක
හරකෙක් වගේ බර අදින්න නම් මිනිහෙක් වෙන්න ඕනෙද?![]()

ඕක තමා කොල්ලෙක් ගෙ හීනේ ඉතින්... මොනා කලත් අන්තිමට වෙන්නෙ හරකා වගේ බර අදින එක![]()
ඔව් ඉතින් නිසි කල් බලලා බඳිනවා නම් එහෙම පුලුවන්Ehema case ekak na akke hoda income
Ekaknthiye nam husbandagen wada unath ganna
Puluwan...

ඔව් ඉතින් නිසි කල් බලලා බඳිනවා නම් එහෙම පුලුවන්
ඒ උනාට ගොඩක් අය රස්සාවට කලින් නෙ පරස්තාව කර ගන්නේ
පස්සෙ ඉතින් සදා කල් හරකාම තමා... ගොඩ ඒමක් නැහැ.....![]()

දෙයියන් ගෙ හැටියට තමා භවන තොර ගන්න වෙන්නෙ![]()
hinassala marapan ithinගුප්තයි .....අදුරුයි .......නිකං ලෙනක් වගේ......... රයිට්???![]()












නෑ බං ....... නරකකට කිව්වා නෙමෙයි ......... ඕක ඇත්තටම 4වෙනි පිටුවේ කමෙන්ට් එකක් දැකල මතක්වුනේ මුල් කාලේදී හිනා යන්න මොකක්ද තිබුනේ කියලා හිතාගන්න අමාරුයි එත් මේ වෙනකොටනම් සුවර් ඇන්ඩ් සොට් උඩ කියපු එක තමයි......YoungWolf;21168954]hinassala marapan ithin![]()



ඕක තමා කොල්ලෙක් ගෙ හීනේ ඉතින්... මොනා කලත් අන්තිමට වෙන්නෙ හරකා වගේ බර අදින එක![]()
මහත ගෑණු ළමයි ගෙ තමා නියම ලාලිත්‍යයක් තියෙන්නෙ![]()


එහෙමද.! බල්ලො ගැහුවට අවුලක් නෑ මට දුන්නොත් මාත් ගහනව...
