අර බයික් එක විකුණල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    නංඟි මට දැනුයි කිව්වෙ
    මමයි ikman එකේ ඇඩ් එක දැම්මෙ :D ඉක්මනට ඇඩ් එක අයින් කෙරුව
    63000ටද කොහෙද..
    පදින්නැතුව තිබුණ නිසා ගියර් එහෙම හරියට වැටිල නෑ.
    ඒ හින්ද ගාණ ටිකක් අඩු කරල

    OsK88dX.jpg
     
    • Like
    Reactions: Silape and kinkon