ඉස්සෙල්ල කියන්න ඕනෙ මම ලොකු වැඩ කාරයෙක් නෙමේ. මට ඔය ටීවි වගේ ලොකු බඩු රෙපෙයාර් කරන්න අමාරුයි
@Lakshan-Seram තරම් හපනෙක් නොවෙමි
අතත් පිච්චුණා බවුත් එකට
මහ දවල් ටවුන් එකට ගියේ කැපෑසිටර් එකක් ගේන්න.
2.8uF 400V උං ගාව නෑ
ඊට පස්සෙ මම
3.3 එකකුයි 2.2 එකකුයි ගෙනාව. එකක් 15 යි අනික 20 යි
එයාල ගාව ෆියුසබල් රෙසිස්ටර්ස් නෑ
ටවුන් එකට ගිය නිසා Cello Permaline පෑනකුත් ගත්ත. රුපියල් 130 යි
මං අර පිම්ඹිලා තිබුණ කැප් එක වෙනුවට 3.3uF එක දාල. වෙන එකකින් ගලොගත්තු fusible resistor එකකුත් දාල කරන්ට් එකට ගහල බැලුව. පුටුස් ගාල ලයිට් ඔක්කොම පත්තු වෙලා නිමිල ගියා
අයෙ ගලෝල බැලුවම ඒ fusible resistor එකත් පිච්චිලා
මට ඉතිං හිතා ගන්න බෑ මොකක් කරන්නද කියල, මේක හදන එක තේරුමක් නෑ වගේ හිතුණ.. ලක්ෂාන් කිව්ව වගේ කැප් එක නිසා නෙමෙයි ෆියුස් එක ගිහින් තියෙන්නෙ. වෙන මොකක් හරි නිසා
bridge rectifier එක එහෙම මල්ටි මීටරෙන් චෙක් කෙරුව මොකුත් අවුලක් පෙන්නුවෙත් නෑ
අන්තිමට කරපු වැඩේ ගෙදර තිබුණ වෙන බල්බ් එකක ඩ්‍රයිවර් සර්කිට් එක අරන් මේකෙ LED සෙට් එක හයි කෙරුව
පත්තු වෙනව
හැබැයි led ලයිට් ටික තියෙන රවුම බල්බ් එකේ හවුසින් එකට හිරවෙලා හටින්නෙ නෑ.. බැලුව බැලුව මොකුත් ක්‍රමයක් හරි ගියෙ නෑ
පස්සෙ මම ඔහොම හයි කරල දාල එලියෙ හෝල්ඩරේකට හයි කෙරුව..
බලමුකො දවස් කීයක් වැඩ කරයිද කියල

Last edited:
mamath me weda karayek newe. Mama th hambena hema dema atha patha gaga igenagannawa 