අර බලුප් එක හදන්න ගිහින් අදනං මට එපාම වුණා මේ වැඩ

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Bro, just check out Kent Liew and Jestine Yong; these guys have some repair manuals (a bit expensive). But you can search for some e-books available on the Internet. I had some of these books years ago, which were really useful. These are written in English, but it's not super hard to understand repairing electronics concepts.

    https://www.electronicsrepairfaq.com/ -- subscribe to the newsletter.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    Cap ටික short ද බැළුවද මේකේ. මල්ටි ය හරියට ඉගෙන ගත්තනම් හරියට චෙක් කරගන්න පුළුවන්. ඊට වැඩිය නම් ඉතින් වෙන මීටර් වලට යන්න වෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • 2.2uF කැප් එක (අනිත් පොඩි ඉලෙක්ට්‍රොලයිටික් එක) මල්ටියෙන් මැන්නම 36uF ක් විතර පෙන්නන්නෙ ඇයි දන්නෙ නෑ නේද
    පින් තුනේ ic එකත් මං බැලුව ohms වලින්. එහෙම ෂෝට් එකක් පෙන්නන්නෙත් නැ හැබැයි
    @Lakshan-Seram D1 එකත් අවුලක් නෑ මචං
    ෂෝට් එක කොහෙද කියල හිතා ගන්න බෑ 😅
     
    • Like
    Reactions: thesasindu

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙව්වට ABCD නෑ රස්සාවක් කරන්න කිව්වොත් තමා මුලු ඇල්ෆබට් එකේම ලෙඩ තියෙන්නේ.
     
    • Like
    Reactions: thesasindu

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    2.2uF කැප් එක (අනිත් පොඩි ඉලෙක්ට්‍රොලයිටික් එක) මල්ටියෙන් මැන්නම 36uF ක් විතර පෙන්නන්නෙ ඇයි දන්නෙ නෑ නේද
    පින් තුනේ ic එකත් මං බැලුව ohms වලින්. එහෙම ෂෝට් එකක් පෙන්නන්නෙත් නැ හැබැයි
    @Lakshan-Seram D1 එකත් අවුලක් නෑ මචං
    ෂෝට් එක කොහෙද කියල හිතා ගන්න බෑ 😅
    Diode eke and IC and bridge rectifier eke readings monada diode mode eke?

    IC eke pins tika aye passala balanna. Load eka ka nethuwa tibbama kohomada?

    Okata power eka deela smoother caps wala voltage balanna one.

    Oka pettaka dala nikan idapan electricity waddaganne nethuwa.

    MOSFET eke VDD pin ekata ena cap eka balanna. MOSFET eka galawala aran balanna diode mode eken. DI ekath diode mode eken balanna. MOSFET eka galawala bridge eke output eka check karanna.
    ------ Post added on Apr 20, 2024 at 7:55 AM

    But nikan innawa nam owa igenaganna eke awlak na.
    Me LG smart TV eka man gatte Rs7000ta aran hadagatta mata sathayak wath giye na :lol:

    Whats-App-Image-2024-04-20-at-08-05-51-42252738.jpg

    Whats-App-Image-2024-04-20-at-08-06-52-a7ebf841.jpg

    ------ Post added on Apr 20, 2024 at 8:10 AM
     
    AnuradhaRa

    Well-known member
  • Diode eke and IC and bridge rectifier eke readings monada diode mode eke?

    IC eke pins tika aye passala balanna. Load eka ka nethuwa tibbama kohomada?

    Okata power eka deela smoother caps wala voltage balanna one.

    Oka pettaka dala nikan idapan electricity waddaganne nethuwa.

    MOSFET eke VDD pin ekata ena cap eka balanna. MOSFET eka galawala aran balanna diode mode eken. DI ekath diode mode eken balanna. MOSFET eka galawala bridge eke output eka check karanna.
    ------ Post added on Apr 20, 2024 at 7:55 AM

    But nikan innawa nam owa igenaganna eke awlak na.
    Me LG smart TV eka man gatte Rs7000ta aran hadagatta mata sathayak wath giye na :lol:

    Whats-App-Image-2024-04-20-at-08-05-51-42252738.jpg

    Whats-App-Image-2024-04-20-at-08-06-52-a7ebf841.jpg

    ------ Post added on Apr 20, 2024 at 8:10 AM
    කරන්ට් එකට ගහල චෙක් කරන්නෙ නෑ මම
    ඔය ඇති දැං

    මේ t con බෝඩ් එකේ රිබන් වයර් එකක් නේද?
    මොකද වෙලා තිබුණෙ?

    මේ කලු පාට කෑල්ල මොකක්ද බං?

    MyiJl0g.jpg
     
    Last edited:
    • Like
    Reactions: thesasindu

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    කරන්ට් එකට ගහල චෙක් කරන්නෙ නෑ මම
    ඔය ඇති දැං

    මේ t con බෝඩ් එකේ රිබන් වයර් එකක් නේද?
    මොකද වෙලා තිබුණෙ?

    මේ කලු පාට කෑල්ල මොකක්ද බං?

    MyiJl0g.jpg
    COF IC ekak. LCD panel eke short ekak. A line eka ain karala tiyenne
     
    AnuradhaRa

    Well-known member
  • COF IC ekak. LCD panel eke short ekak. A line eka ain karala tiyenne
    අඩේ එහෙම ලයින් අයින් කරන්නත් පුලුවන්ද? :shocked:
    මේ අයිසී එකෙන් මොකක්ද මචං වෙන්නෙ?
    ගූගල් කෙරුව අදහසක් ගන්න බෑනෙ
     
    Last edited:
    • Like
    Reactions: thesasindu