අල්ටිමේට් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් මෙතඩ්
Ultimate Blood Transfusion Method.
මක් කිව්වා
, කෙනෙක් ගෙන් අරං තව කෙනෙක්ට රුධිරය/ප්ලාස්මා දෙන එක ඇරෙන්න වෙන ක්‍රමයක් "නවීන විද්‍යානුකූල විද්‍යාත්මක සුද්දො" දන්නෙ නෑනෙ
. ඉතිං උන්ගෙ පොත් වලත් ඔහොම එකක් නෑනෙ
. ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් ඔහොම එකක් කියල දීලා නෑනෙ
. ඉතිං කොහොමද ඕක විද්‍යාත්මක විද්‍යානුකූල වෙන්නෙ
? මොන පට්ටපල් බොරුද, කවුද ඕවා විශ්වාස කරන්නේ
?
හරි, විද්‍යානුකූල විද්‍යාත්මක ක්‍රමයෙන්ම පටන් ගමුකො අපි හිටං.
නිරෝගී ශරීරයකින් රුධිරය පිටතට ගන්න ඕනා කැනියුලා ගහන්න ඕනා
, පුහුණු හෙදියක් ඕනා
, රුධිරය සම්බන්ධ විශේෂඥ දොස්තර කෙනෙක් [consultant heamatologist] ඕනා
. ඒ රුධිරය මනාව තැන්පත් කරන්න ඕනා
, නැවත වරක් ඒ රුධිරය පරික්ෂා කරල රුධිර වර්ගය, ආසාදන වලින් තොරද, සංඝටක වල අසාමාන්‍යතා පවතියිද, මෙකී නොකී තව බොහෝ දෑ කරලා, අන්තිමට අධිශීතකරණයක එක දිගට ගබඩා කරන්න ඕනා
, ඔච්චර නාඩගමක් නටලත් අන්තිමට ඒක ගබඩා කරපු දා ඉදං සති හයකින් කල් ඉකුත් වෙනවා
.
ආයෙ සති හයෙන් හයට ලේ එකතු කරලා ඉහත කී/නොකී පියවර නැවත නැවත කරන්න ඕනා

.
ඒ මදිවට ලේ ගන්න ඉන්න ලෙඩාගේ ලේ එක්ක ගැලපෙන්නත් ඕනා
.
මේක විද්‍යානුකූල, විද්‍යාත්මක හා ජාත්‍යන්තර සම්මත වෙන්න පුළුවන්, නමුත් ආර්ථික වශයෙන් හා කාර්මික වශයෙන් කොච්චර අකාර්යක්ෂමද ?
සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙකුට වැටහෙනවා මේක කොච්චර අකාර්යක්ෂම වැඩක් ද කියලා
.
අපේ මුතුන්මිත්තෝ මේ ගැටළුවට සුද්දො රෙදි අඳින්නත් කලින් ඉදලා දෙනවා අද්විතීය (ultimate) විසඳුමක්
. ඒක තමයි ලෝකේ තවත් දියුණු කරන්න අනවශ්‍ය රුධිර පාරවිලයන ක්‍රමය
.
එක්කහු කරලා අරං එනවා කම්මල් කෝවෙ පිච්චිලා ඉතුරු වුණ යකඩ ටික
. ඔක්කොම ටික එකතු කරලා ටැංකියක දාලා වරකට ගව මුත්‍රා
හා වරකට ඇඹුල් ( දොඩං,නාරං,දෙහි ආදී) වර්ග පහකින්
පදම් කරනවා. ගාණට පදම් වුණාම එන සංයෝගය ශරීරයට අවශෝෂණය කරන්න සුදුසු මට්ටමේ තමා තියෙන්නේ. නමුත් එතනින් නවතින්නෙ නෑ
, අවුරුදු 10ක් දක්වා කල් පවත්වා ගන්න පුළුවන් ආකාරයේ හා ස්නායු අග්‍ර හරහා අවශෝෂණය කළ හැකි අයුරින් සංයෝගය දියුණු කරනවා
.
මේ ආකාරයට සකස් කරපු බහුලව දකින්න තියෙන (පැනඩෝල් නැති ෆාමසි නෑ වගේ,ඕක නැති සිංහල බේත් කඩ නෑ) ඖෂධයක් තමයි ලෞහාසවය කියන්නේ
. (වෛද්‍ය අනුදැනුම මතම පමණක් භාවිතා කළ යුතු ඖෂධයක්
).
මේකෙ වෙන වාසි මොනවද
? ඉහත විස්තර කළ විද්‍යාත්මක විද්‍යානුකූල හා ජාත්‍යන්තර සම්මත ක්රමයේ තියෙන සියළු අකාර්යක්ෂම කම් මෙයින් නැති කරල දානවා
. ඒවගේම තමයි ස්නායු වලින් අවශෝෂණය කර ගන්න නිසා, ඉක්මනින්ම ශරීරය පුරාම පැතිරිලා යනවා 
. අනිත් එක තමයි ඒ වෙනුවෙන් යෙදිය යුතු මාත්‍රාව ගණින්නේ තේ හැඳි වාර වලින් (උපරිම 4 යි)
.
එතකොට ලෞහාසවය බවුසරයකින් ලංකාවෙම ඉස්පිරිතාල වල ඉන්න ලෙඩ්ඩුන්ට අවුරුදු කීයක් ලේ දෙන්න පුළුවන්ද
?
Ultimate Blood Transfusion Method.
මක් කිව්වා
, කෙනෙක් ගෙන් අරං තව කෙනෙක්ට රුධිරය/ප්ලාස්මා දෙන එක ඇරෙන්න වෙන ක්‍රමයක් "නවීන විද්‍යානුකූල විද්‍යාත්මක සුද්දො" දන්නෙ නෑනෙ
. ඉතිං උන්ගෙ පොත් වලත් ඔහොම එකක් නෑනෙ
. ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් ඔහොම එකක් කියල දීලා නෑනෙ
. ඉතිං කොහොමද ඕක විද්‍යාත්මක විද්‍යානුකූල වෙන්නෙ
? මොන පට්ටපල් බොරුද, කවුද ඕවා විශ්වාස කරන්නේ
? හරි, විද්‍යානුකූල විද්‍යාත්මක ක්‍රමයෙන්ම පටන් ගමුකො අපි හිටං.

නිරෝගී ශරීරයකින් රුධිරය පිටතට ගන්න ඕනා කැනියුලා ගහන්න ඕනා
, පුහුණු හෙදියක් ඕනා
, රුධිරය සම්බන්ධ විශේෂඥ දොස්තර කෙනෙක් [consultant heamatologist] ඕනා
. ඒ රුධිරය මනාව තැන්පත් කරන්න ඕනා
, නැවත වරක් ඒ රුධිරය පරික්ෂා කරල රුධිර වර්ගය, ආසාදන වලින් තොරද, සංඝටක වල අසාමාන්‍යතා පවතියිද, මෙකී නොකී තව බොහෝ දෑ කරලා, අන්තිමට අධිශීතකරණයක එක දිගට ගබඩා කරන්න ඕනා
, ඔච්චර නාඩගමක් නටලත් අන්තිමට ඒක ගබඩා කරපු දා ඉදං සති හයකින් කල් ඉකුත් වෙනවා
.ආයෙ සති හයෙන් හයට ලේ එකතු කරලා ඉහත කී/නොකී පියවර නැවත නැවත කරන්න ඕනා

.ඒ මදිවට ලේ ගන්න ඉන්න ලෙඩාගේ ලේ එක්ක ගැලපෙන්නත් ඕනා
. මේක විද්‍යානුකූල, විද්‍යාත්මක හා ජාත්‍යන්තර සම්මත වෙන්න පුළුවන්, නමුත් ආර්ථික වශයෙන් හා කාර්මික වශයෙන් කොච්චර අකාර්යක්ෂමද ?
සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙකුට වැටහෙනවා මේක කොච්චර අකාර්යක්ෂම වැඩක් ද කියලා
.අපේ මුතුන්මිත්තෝ මේ ගැටළුවට සුද්දො රෙදි අඳින්නත් කලින් ඉදලා දෙනවා අද්විතීය (ultimate) විසඳුමක්
. ඒක තමයි ලෝකේ තවත් දියුණු කරන්න අනවශ්‍ය රුධිර පාරවිලයන ක්‍රමය
.එක්කහු කරලා අරං එනවා කම්මල් කෝවෙ පිච්චිලා ඉතුරු වුණ යකඩ ටික
. ඔක්කොම ටික එකතු කරලා ටැංකියක දාලා වරකට ගව මුත්‍රා
හා වරකට ඇඹුල් ( දොඩං,නාරං,දෙහි ආදී) වර්ග පහකින්
පදම් කරනවා. ගාණට පදම් වුණාම එන සංයෝගය ශරීරයට අවශෝෂණය කරන්න සුදුසු මට්ටමේ තමා තියෙන්නේ. නමුත් එතනින් නවතින්නෙ නෑ
, අවුරුදු 10ක් දක්වා කල් පවත්වා ගන්න පුළුවන් ආකාරයේ හා ස්නායු අග්‍ර හරහා අවශෝෂණය කළ හැකි අයුරින් සංයෝගය දියුණු කරනවා
. මේ ආකාරයට සකස් කරපු බහුලව දකින්න තියෙන (පැනඩෝල් නැති ෆාමසි නෑ වගේ,ඕක නැති සිංහල බේත් කඩ නෑ) ඖෂධයක් තමයි ලෞහාසවය කියන්නේ
. (වෛද්‍ය අනුදැනුම මතම පමණක් භාවිතා කළ යුතු ඖෂධයක්
).මේකෙ වෙන වාසි මොනවද
? ඉහත විස්තර කළ විද්‍යාත්මක විද්‍යානුකූල හා ජාත්‍යන්තර සම්මත ක්රමයේ තියෙන සියළු අකාර්යක්ෂම කම් මෙයින් නැති කරල දානවා
. ඒවගේම තමයි ස්නායු වලින් අවශෝෂණය කර ගන්න නිසා, ඉක්මනින්ම ශරීරය පුරාම පැතිරිලා යනවා 
. අනිත් එක තමයි ඒ වෙනුවෙන් යෙදිය යුතු මාත්‍රාව ගණින්නේ තේ හැඳි වාර වලින් (උපරිම 4 යි)
. එතකොට ලෞහාසවය බවුසරයකින් ලංකාවෙම ඉස්පිරිතාල වල ඉන්න ලෙඩ්ඩුන්ට අවුරුදු කීයක් ලේ දෙන්න පුළුවන්ද
?
Last edited: