අල්ටිමේට් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් මෙතඩ්

අල්ටිමේට් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් මෙතඩ්

Ultimate Blood Transfusion Method.

මක් කිව්වා :shocked:, කෙනෙක් ගෙන් අරං තව කෙනෙක්ට රුධිරය/ප්ලාස්මා දෙන එක ඇරෙන්න වෙන ක්‍රමයක් "නවීන විද්‍යානුකූල විද්‍යාත්මක සුද්දො" දන්නෙ නෑනෙ:frown:. ඉතිං උන්ගෙ පොත් වලත් ඔහොම එකක් නෑනෙ:rolleyes:. ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් ඔහොම එකක් කියල දීලා නෑනෙ:nerd:. ඉතිං කොහොමද ඕක විද්‍යාත්මක විද්‍යානුකූල වෙන්නෙ :baffled: ? මොන පට්ටපල් බොරුද, කවුද ඕවා විශ්වාස කරන්නේ :dull:?

හරි, විද්‍යානුකූල විද්‍යාත්මක ක්‍රමයෙන්ම පටන් ගමුකො අපි හිටං. :nerd:

නිරෝගී ශරීරයකින් රුධිරය පිටතට ගන්න ඕනා කැනියුලා ගහන්න ඕනා :rolleyes:, පුහුණු හෙදියක් ඕනා :), රුධිරය සම්බන්ධ විශේෂඥ දොස්තර කෙනෙක් [consultant heamatologist] ඕනා :nerd:. ඒ රුධිරය මනාව තැන්පත් කරන්න ඕනා :), නැවත වරක් ඒ රුධිරය පරික්ෂා කරල රුධිර වර්ගය, ආසාදන වලින් තොරද, සංඝටක වල අසාමාන්‍යතා පවතියිද, මෙකී නොකී තව බොහෝ දෑ කරලා, අන්තිමට අධිශීතකරණයක එක දිගට ගබඩා කරන්න ඕනා :nerd:, ඔච්චර නාඩගමක් නටලත් අන්තිමට ඒක ගබඩා කරපු දා ඉදං සති හයකින් කල් ඉකුත් වෙනවා :shocked:.

ආයෙ සති හයෙන් හයට ලේ එකතු කරලා ඉහත කී/නොකී පියවර නැවත නැවත කරන්න ඕනා :dull::no::frown::oo::baffled::angry:
.

ඒ මදිවට ලේ ගන්න ඉන්න ලෙඩාගේ ලේ එක්ක ගැලපෙන්නත් ඕනා :rolleyes:.

මේක විද්‍යානුකූල, විද්‍යාත්මක හා ජාත්‍යන්තර සම්මත වෙන්න පුළුවන්, නමුත් ආර්ථික වශයෙන් හා කාර්මික වශයෙන් කොච්චර අකාර්යක්ෂමද ? :angry:
සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙකුට වැටහෙනවා මේක කොච්චර අකාර්යක්ෂම වැඩක් ද කියලා :nerd:.

අපේ මුතුන්මිත්තෝ මේ ගැටළුවට සුද්දො රෙදි අඳින්නත් කලින් ඉදලා දෙනවා අද්විතීය (ultimate) විසඳුමක් :shocked:. ඒක තමයි ලෝකේ තවත් දියුණු කරන්න අනවශ්‍ය රුධිර පාරවිලයන ක්‍රමය :rolleyes:.

එක්කහු කරලා අරං එනවා කම්මල් කෝවෙ පිච්චිලා ඉතුරු වුණ යකඩ ටික :baffled:. ඔක්කොම ටික එකතු කරලා ටැංකියක දාලා වරකට ගව මුත්‍රා :dull: හා වරකට ඇඹුල් ( දොඩං,නාරං,දෙහි ආදී) වර්ග පහකින් :nerd: පදම් කරනවා. ගාණට පදම් වුණාම එන සංයෝගය ශරීරයට අවශෝෂණය කරන්න සුදුසු මට්ටමේ තමා තියෙන්නේ. නමුත් එතනින් නවතින්නෙ නෑ :), අවුරුදු 10ක් දක්වා කල් පවත්වා ගන්න පුළුවන් ආකාරයේ හා ස්නායු අග්‍ර හරහා අවශෝෂණය කළ හැකි අයුරින් සංයෝගය දියුණු කරනවා :shocked:.

මේ ආකාරයට සකස් කරපු බහුලව දකින්න තියෙන (පැනඩෝල් නැති ෆාමසි නෑ වගේ,ඕක නැති සිංහල බේත් කඩ නෑ) ඖෂධයක් තමයි ලෞහාසවය කියන්නේ :). (වෛද්‍ය අනුදැනුම මතම පමණක් භාවිතා කළ යුතු ඖෂධයක් :nerd:).

මේකෙ වෙන වාසි මොනවද :nerd: ? ඉහත විස්තර කළ විද්‍යාත්මක විද්‍යානුකූල හා ජාත්‍යන්තර සම්මත ක්‍රමයේ තියෙන සියළු අකාර්යක්ෂම කම් මෙයින් නැති කරල දානවා :shocked: :). ඒවගේම තමයි ස්නායු වලින් අවශෝෂණය කර ගන්න නිසා, ඉක්මනින්ම ශරීරය පුරාම පැතිරිලා යනවා :baffled::rolleyes:. අනිත් එක තමයි ඒ වෙනුවෙන් යෙදිය යුතු මාත්‍රාව ගණින්නේ තේ හැඳි වාර වලින් (උපරිම 4 යි) :oo:.

එතකොට ලෞහාසවය බවුසරයකින් ලංකාවෙම ඉස්පිරිතාල වල ඉන්න ලෙඩ්ඩුන්ට අවුරුදු කීයක් ලේ දෙන්න පුළුවන්ද :nerd:?
 
Last edited:
  • Like
Reactions: sudu4u

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තව ටිකක් පැහැදිලි කරගන්න ඕනේ මචන්.
    ලෞහාසවය කියන දේ ශරීරයකින් එලියට ගත්ත ලේ එක්ක මිශ්‍ර කරනවද?
    ඊට පස්සේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ උනත් ගබඩා කරලා තියන්න පුලුවන්ද?

    තව ටිකක් පැහැදිලි කරගන්න ඕනේ මචන්.
    ලෞහාසවය කියන දේ ශරීරයකින් එලියට ගත්ත ලේ එක්ක මිශ්‍ර කරනවද?
    ඊට පස්සේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ උනත් ගබඩා කරලා තියන්න පුලුවන්ද?

    කිසිම දෙයක් එක්ක කලවම් කරන්න ඕන නෑ, ඔය සංයෝගය ඇඟට අවශෝෂණය වුණාම ඇඟේ ඇතුලේ රුධිර නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහල යනවා. ඒ ක්‍රමයෙන් තමයි නැතිවෙන ලේ නැවත ලබා දෙන්නේ. කටින් බොන්න පුළුවන්, ඒක අමාරු නම් බටේකින් උගුර පහලට දාන්න පුළුවන්, එහෙමත් බැරි නම් සිංහල සේලයින් ක්‍රම වලින් දෙන්නත් පුළුවන්.

    ඔව් කාමර උෂ්ණත්වයේ, හිරු එළිය කෙලින් නොවැටෙන ඕනෑම තැනක ගබඩා කරන්න පුළුවන්.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20135731 said:

    පට්ටම වටිනවනේ මචෝ. තව දෙයක් තියනවා.
    මේක හෙළ වෙදකමේ එන බෙහෙතක් ද නැත්තම් අයුර්වේද වෙදකමේ එන බෙහෙතක් ද?
    අයුර්වේද වෙදකම කියන්නේ ඉන්දියාවෙන් අපිට ලැබිච්ච දෙයක් නේ.
    දැන් ලංකාවේ සිංහල වෙදකම කියලා උගන්නන්නේ හෙළ වෙදකමද? නැත්තම් අයුර්වේද වෙදකම ද? නැත්තම් ඔය දෙකමද? දැන් හෙළ වෙදකම විතරක් කරන ය ඉන්නවා. සාමාන්‍ය සිංහල වේද මහන්ට්ඨයෙක් ගෙන් වෙනස් වෙන්නේ කොහොමද ඒ අය?
     
    මේක ආයුර්වේද ඖෂධ සංයෝගයක්.

    ලංකාවෙ සිංහල වෙද මහත්තුරු ලඟ ඔය හා සමාන වෙන ඖෂධ සංයෝග තියෙනවා. වැඩියෙන්ම තියෙන්නෙ තෙල්.

    නියම සිංහල වෙද මහත්තුරු/හාමිනේලා ගොඩක් වෙලාවට කරන්නේ කේන්දරේ බලලා නාඩි බලලා අඩුවෙන් ප්‍රශ්න අහලා අඩුම කාලයක් ඇතුලත රෝගියා පරික්ෂා කරලා රෝග නිර්ණය කරලා බේත් ලබාදීලා පිටත් කරනවා.

    ආයුර්වේද වෛද්‍යවරු නම් ඉතිං බටහිර දොස්තරලා වගේ තමා. වෙනස තියෙන්නෙ බේත් වල විතරයි.
     
    තේරුනා මදි වගේ මචන්, ඔය හදන දේ රුධිරය වෙනුවට දෙන්න පුලුවන්ද ?

    ඔහොම තමයි රජකාලේ ඉඳලා ලේ අඩුවෙන හැම වෙලාවකම ප්‍රතිකාර කරලා තියෙන්නේ.

    ඕක ලේ වලට විකල්පයක් නෙවෙයි, නමුත් ලේ අවශ්‍ය මට්ටම දක්වා වේගයෙන් ඉක්මනින්ම ශරීරය ඇතුලෙ නිපදවන්න හේතුවෙන සංයෝගයක්. එතකොට අමුතුවෙන් පිටින් ලේ දෙන්න ඕන වෙන්නෙ නෑනෙ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20135832 said:
    මේක ආයුර්වේද ඖෂධ සංයෝගයක්.

    ලංකාවෙ සිංහල වෙද මහත්තුරු ලඟ ඔය හා සමාන වෙන ඖෂධ සංයෝග තියෙනවා. වැඩියෙන්ම තියෙන්නෙ තෙල්.

    නියම සිංහල වෙද මහත්තුරු/හාමිනේලා ගොඩක් වෙලාවට කරන්නේ කේන්දරේ බලලා නාඩි බලලා අඩුවෙන් ප්‍රශ්න අහලා අඩුම කාලයක් ඇතුලත රෝගියා පරික්ෂා කරලා රෝග නිර්ණය කරලා බේත් ලබාදීලා පිටත් කරනවා.

    ආයුර්වේද වෛද්‍යවරු නම් ඉතිං බටහිර දොස්තරලා වගේ තමා. වෙනස තියෙන්නෙ බේත් වල විතරයි.

    ඒ කියන්නේ අපිට මේ වගේ බෙහෙතක් ගන්න ඕනේ නම් යන්න ඕනේ කොයි වේදමහත්තයෙක් ගාවටද මචන්? මේවට කිසිම රාජ්‍ය අනුග්ග්‍රහයක් නැද්ද? අත් බෙහෙත් විදිහට පාවිච්චි කරන්න බැරිද?
     
    ඒකාලෙ ජනගහණය අඩු වෙන්නත් ඔය වගේ නොදියුණු වෙදකම් හේතුවෙන්න ඇති

    මේ වෙදකම නොතිබුණ වන්නි වගේ පැති වල ජනගහණය අඩු වුණා. ඒ පැතිවල වසංගත හැදිලා මිනිස්සු මැරෙන කොට ඒ කාලෙ සුද්දොන්ට වත් හිතා ගන්න බැරි වුණා මේ මොකද වෙන්නේ කියලා ( ඇයි සිංහල පැති වල ඒක පැතිරෙන්නෙ නෑනෙ වසංගතේ වගේ). ඒ අනූව තමයි සුද්දො කොළඹ වෛද්‍ය විද්‍යාලය කියන දොස්තර ඉස්කෝලෙ පටන් ගන්නේ 1870දි.
     
    Last edited:
    ඒ කියන්නේ අපිට මේ වගේ බෙහෙතක් ගන්න ඕනේ නම් යන්න ඕනේ කොයි වේදමහත්තයෙක් ගාවටද මචන්? මේවට කිසිම රාජ්‍ය අනුග්ග්‍රහයක් නැද්ද? අත් බෙහෙත් විදිහට පාවිච්චි කරන්න බැරිද?

    රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යන ආයුර්වේද රෝහලෙන් පුළුවන්. ඒකෙ තියෙනවා. වැඩිපුර බේත් හදාගෙන ගබඩා කරගෙන තියාගෙන ඉන්න ඕන වෙද ගෙදරකත් ඕක තියෙනවා.

    මේවා අත්බෙහෙත් නම් නෙවෙයි.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20135901 said:

    රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යන ආයුර්වේද රෝහලෙන් පුළුවන්. ඒකෙ තියෙනවා. වැඩිපුර බේත් හදාගෙන ගබඩා කරගෙන තියාගෙන ඉන්න ඕන වෙද ගෙදරකත් ඕක තියෙනවා.

    මේවා අත්බෙහෙත් නම් නෙවෙයි.

    එල මචන්. උබ උඩ කිවුවා නේද ඉංගිසි වේද මහත්තුරු වගේමයි කියල ආයුර්වේද වෙද මහත්තුරුත්? එහෙම කිවුවේ එහෙම කිවුවේ මොන වගේ පදනමකින්ද? ඉංගිසි වේද මහත්තුරු වගේමයි කියල ආයුර්වේද වෙද මහත්තුරුත් දැන් වැඩිපුර පොතේ දැනුමින් වෙදකම් කරන්නේ කියලද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දෙකම වෙලාව අනුව ගැලපෙන විදිහට පාවිච්චි කරනව නං හොඳයි. ලේ පිටින් දෙන එකත් ඕනේ වෙන වෙලාවල් තියෙනවනෙ. :yes:
     
    එල මචන්. උබ උඩ කිවුවා නේද ඉංගිසි වේද මහත්තුරු වගේමයි කියල ආයුර්වේද වෙද මහත්තුරුත්? එහෙම කිවුවේ එහෙම කිවුවේ මොන වගේ පදනමකින්ද? ඉංගිසි වේද මහත්තුරු වගේමයි කියල ආයුර්වේද වෙද මහත්තුරුත් දැන් වැඩිපුර පොතේ දැනුමින් වෙදකම් කරන්නේ කියලද?

    ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා නැත්තේ නෑ, දේශීය වෙද මහත්තුරු/හාමිනේලා තරමටම රෝග නිර්ණය අතින් දක්ෂ අය ඉන්නවා. නමුත් ඖෂධ සංයෝග නිර්මාණය අතින් දේශීය වෙද හාමුදුරුවරු/මහත්තුරුන්ට/හාමිනේලා එක්ක කරට කර ඉන්න කවුරුත් නෑ. එච්චරටම දේශීය වෛද්‍ය ක්‍රමය අද්විතීයයයි.

    නමුත් බොහෝ ආයුර්වේද වෙද මහත්තුරුන්ගෙ/නෝනාලගේ ප්‍රශ්නේ තියෙන්නෙ බටහිර දොස්තර ක්‍රමය අනුකරණය වුණ ඉන්දියන් ආයුර්වේද ක්‍රමය ප්‍රගුණ කිරීමයි. ඒතෙන්දි රුධිර පීඩනය මනින්න බටහිර උපකරණ ගන්නවා. රෝගියාව පරික්ෂා කරන්න බටහිර දොස්තරලා වගේ වෙලා ගන්නවා (හැබැයි ඉක්මනින්ම රෝගීන් පරීක්ෂා කරන බටහිර දොස්තරලාත් නැතුවා නොවේ, කොල්වින් සමරසිංහ, රංජනී ගමගේ කියන්නෙ එහෙම ප්‍රකට දෙන්නෙක්, තවත් ඉන්නවා) . දේශීය වෙදකමේ ඒක මනින්නෙ නාඩි ගැහෙන තරම හිතින්/දැනීමෙන් මැනලා නැත්තම් කේන්දරෙන්. එතකොට බාහිර උපකරණ වෙන මොකුත් ඕන නෑ. අනික අහන ප්‍රශ්න ගාණ අවමයි. දෙන උපදෙස් අවමයි. ඉක්මනින්ම බේත් දීලා එවනවා. අන්න ඒ වගේ වෙනස් කම් තියෙනවා.
     
    Last edited:
    දෙකම වෙලාව අනුව ගැලපෙන විදිහට පාවිච්චි කරනව නං හොඳයි. ලේ පිටින් දෙන එකත් ඕනේ වෙන වෙලාවල් තියෙනවනෙ. :yes:

    ඇඟිල්ලක්, අතක් පයක් කැපුණම වගේ වෙලාවකද ? එතෙන්දිත් ඕක වගේ ඖෂධ තමයි පාවිච්චි කෙරෙන්නේ. හැබැයි කැපිච්ච තැන ලේ බ්ලොක් කරල ඉවර වෙලා.