උඹ ඔක්කොම හරියටම කියවල තේරුම් අරගෙන තියෙනව. සතුටුයි. උඹ හරි මම වැරදීAgain I'm asking a simple question.
Mama koheda muta gaha ganna kiyala thiyenne ?
Muma daala thibuna me dial eka katin anik unwa baya karan inne kiyala.
"හැම එකා එක්කම රණ්ඩු හැබැයි බයගුල්ලා. කටින් තමයි මිනිස්සු බය කරන්න හදන්නේ. කවුරුවත් රණ්ඩු වෙන්න කැමති නෑ හාලි කට නිසා. "
umba muwa personally dannawada? anika galle wala koheda ban, hriyatama area eka kypanko monawa hari sup ekak denna puluwanda balanna
okata gema adinna puluwan nikamma TO set karagtta nam
------ Post added on Sep 3, 2026 at 11:27 PM
ප්‍රාදේශීය සබාව කොහෙද සෙට් වෙන්නෙ බන්
ප්‍රාදේශීය සබාව කොහෙද
ඔව් අර දසත ලන්කා වගේ කුනු පේජ් වලට නිකන් දුන්න න්ම් උන් දානවාowa gahala banala wisadaganna one wada newei ban, oka kunu dana welawak balala video karala fb dahan viral wela yanna, eta passe gameth enna beri wenna, troll krnna one social media, athkota okage family walinma okata pressure karai, anika sabawata ,pra le ekata, hama ekatama complain dala thypan, okata nikamma puliya set wenwa athkota owa viral wenakota, mokada den tikak government office walin action ganne nathi wela social media yanakota owa nikmma troll wenawa, okawa lankawema prasidda karawapan kulla kujitha wela yanna
ඕකට නෙමේ ගමේම රජ වෙන්න විදියක් කියන්නම්මගේ ඉඩමක් තියෙනවා. ඔකේ අල්ලපු ඉඩමේ එකා මාත් එක්ක හෙන ගේම. මාත් උඋට උදව් කරන්න ගිහින් තමයි කෙලව ගත්තේ. මූ *රියා මගෙන් ගේම ඉල්ලා ඉල්ලා. මගේ ඉඩමේම උගේ වාහනයක් ගැහුවා මම නැති නිසා මාතොකා දන්නවා එත් ගණන් ගත්තේ නෑ. ලගදිත් මන් ඉඩමට ගියපු වෙලාවක වාහනේ ඉඩමේ තියෙදද්දීම මගෙන් ගේම ඉල්ලුව. මන් ගිහින් කොන්ක්‍රීඊට් කණු ගැහුවා මුට වාහනේ දාන්න බැරි වෙන්න. මූ පාර පැත්තෙන් මුගේ ඉඩම කපලා තියෙන්නේ පාරෙන් අල්ලලා. ඉස්සරහ කන්ඩිය. පාරට තාර දානකොට ගල් රෝල යන්න බෑ. මූ කපල නිසා. ඕකට ගමේ උන හෙන කෙස්. සභාවට කම්ප්ලේන් කරාට කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ. මුහුණ අමු මැට්ටා බෝක්කු කට ගමේ හැම එකා එක්කම රණ්ඩු හැබැයි බයගුල්ලා. කටින් තමයි මිනිස්සු බය කරන්න හදන්නේ. කවුරුවත් රණ්ඩු වෙන්න කැමති නෑ හාලි කට නිසා.
පොහොට්ටුවට වැඩ කරලා මැතිවරණ කාලේ මූට සභාවේ කන්ටක්ට් එකක් තියෙනවා. එකෙන් තමයි ඇර කම්ප්ලේන් එකක් අල්ලන් ඉන්නේ
මේ වගේ සින් එකකට කොහොමද මූට අරින්නේ. මටත් ඕන පාර කපපු එක පත්තු කරන්න ඉහලින්. ඇමතියට ලිව්වොත් හරියයිද නිර්නාමිකව.????
ඉඟුරු දීල මිරිස් ගත්තට හපන් ඕක මචන්. ඊට පස්සෙ ඌ ලෝකම වාතයක් වෙනව. එතකොට නන් ඉතින් ඉල්ලන්නෙ මොකක්ද ඒක දෙන්න හිත හදාගෙන ඉන්න වෙනවඕකට නෙමේ ගමේම රජ වෙන්න විදියක් කියන්නම්
හැබැයි ටිකක් කල් යයි
ඔයා සමාජ ශිලි බුවෙක් නෙමේ නම් කනෙක්ෂන් එකක් හදාගනිම් ඔයාගේ එරියා එකේ පොලිසියේ ටිකක් නිලයක් තියෙන බුවෙක් එක්ක
පොලිසියේ නිලයක් තියෙන බුවෙක් නම් ලේසි. පල්ලෙහා එවුන් වගේ වාත වෙන් නෑ. බොතල් දෙක තුනකින් බොක්ක ලෙවල් එකට හදා ගන්න පුළුවන් වෙයි මචං. මාසයක් දෙකක් ප්‍රැක්ටිස් එක කලා නම් සදාකල් වදයක් නැතිව ඉන්න පුළුවන්. ඒ කරලා දවස් දෙක තුනක් මොකක් හරි හේතුවක් හදාන උත් ඉන්න වෙලාවට එක්කන් ඇවිත් ඒ පැත්තේ කරක් ගහන්න පුළුවන් නම් අහල පහල එකෙක්වත් මීක් නෑ.
පොලිස් බුවෙක් අල්ලනවා කියන්නේ ඒ එරියා එකම ඇල්ලුවා වගේ. මොකද ප්‍රා ලේ එකද, නගර සභාවද හැම එකම කනෙක්ට් වෙනවනේ. ඌ හරහා හැම දේටම ඇක්සස් කරන්න පුළුවන්. ඔයා මොකක් හරි ස්කිල් එකක් හරි, එක්ස්පිරියන්ස් එකක් හරි ඩිමාන්ඩ් කරලා ටැකල් කර ගත්තොත් ඒ පැත්තේ ඉන්න කල් එකෙක් නඤ ඤුන් ගාන්නේ නෑ. අනික ඔයා මොන සක්කිලි වැඩේ කරත් යට ගහන්නත් පුළුවන්. බොතල් ටිකක වියදම විතරයි. පස්සේ මාසෙකට සැරයක් විසිට් එකක් දැම්මත් ඉනෆ්
සුදාට කියමුWesige putha pohottuwek nam jepi youtube channel ekakata ottuwa deepan ban. Okun gossip wage gahala daawi.
Mama jepponta kemati naa. Et umbata metanadi wedak ganna puluwan wei. Najith indikayata message ekak dapn.
එහෙම නෑ.ඉඟුරු දීල මිරිස් ගත්තට හපන් ඕක මචන්. ඊට පස්සෙ ඌ ලෝකම වාතයක් වෙනව. එතකොට නන් ඉතින් ඉල්ලන්නෙ මොකක්ද ඒක දෙන්න හිත හදාගෙන ඉන්න වෙනව