අල්ලපු ගෙදර එකා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අල්ලපු ගෙදර එකා

ඩියැනා මැරෙනව වෝකර් කෙනෙක් හපල :baffled: :baffled:
මෝගන්, කැරොල් දෙන්න වලියක් යනව :baffled: :baffled:
අල්ලපු ගෙදර එකා ගැන මොකුත් නෑ :lol: :lol:
දැන් ස්පොයිල් වුන වේදනාවට රෙප් කපපල්ල :lol: :lol:
අනුන්ගෙ ඕප දූප ත්‍රෙඩ් වලට ඔළුව දානවට හොඳ පාඩං මෙව්ව :baffled: :baffled:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ස්පොයිලර් අමුවෙන් දාන වේ@ගෙ පුතාලව අමුවෙන් කෑව හැකි මට සෝස් එක්ක..
    සොම්බියෙක් වෙන්න ඕන නෑ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හු හු යකෝ... මේ ස්පිසොඩ් එකේ ඉස්පොයිල් වෙන්න දෙයක් උනේ නෑ... ඩියාන මැරිච්ච එක මොකක්ද බන් කවුද එයාව ගන0 ගන්නේ....:lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකාටද රිදුනෙ :baffled: :baffled:
    මුන්ට අනේ රෙප් කපන්න එපා කියන දැම්ම නං විනාඩියක් යන්නෑ පෝලිමේ ඇවිත් කපන්නෙ :angry: :angry:
    රිද්දල රෙප් කපන්න කියල දැම්මාම එකෙක්වත් නෑ :growl: :growl:
    Untitled.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඩියැනා මැරෙනව වෝකර් කෙනෙක් හපල :baffled: :baffled:
    මෝගන්, කැරොල් දෙන්න වලියක් යනව :baffled: :baffled:
    අල්ලපු ගෙදර එකා ගැන මොකුත් නෑ :lol: :lol:
    දැන් ස්පොයිල් වුන වේදනාවට රෙප් කපපල්ල :lol: :lol:
    අනුන්ගෙ ඕප දූප ත්‍රෙඩ් වලට ඔළුව දානවට හොඳ පාඩං මෙව්ව :baffled: :baffled:

    TV series බලලම මේකට පිස්සු හැදිලා.........:lol: