අල්ලපු ගෙදර සක්කිලි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    අපෝ ගමක මිනිස්සු වත් ආස්‍රය කරන්න දන්නෑ උබලා.....බොතලක් ගහපන් උන් එක්ක...නිකන්ම fit වෙයි...පස්සේ කියපන් මචන් අම්මාලාට අසනීපයි ඒක හින්දා අනික් පැත්තෙ පාර ගහන්න කියලා
    කියලා
    උබලා වගේ අපේ ගමටත් අලුතින් ආපු සෙට් එකක් ඉන්නවා කැරිම කුහකයෝ

    උඹත් ගංජ ගහනවද?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගෙයක් ගනිද්දී සෑහෙන දේවල් බලන්න ඕනනේ බං? ඕක නවත්තන්න කියලා එකපාරක් හොඳින් කියලා බලන්න සමහරවිට එයාලා අහයි

    අපෝ මුන්ට හොඳින් කියල හදන්න පුලුවන් උන් නෙමෙයි බන්.......

    මොකට කියන්නත් කලින් උන්ත් එක්ක ගිහිලා හොදින් කතා කලොත් නේද හොද.

    පිස්සුද බන් මුන්ට එහෙම කිව්වට අහන උන් නෙමෙයි. ඊටපස්සෙ වෙන්නෙ මම පොලිසියට කිව්වත් මුන් දන්නව මම තමයි කිව්වෙ කියල........

    Okane bn gam koctahara lassana unath inna un mala chatar.city geyak 1000 sampathai awidinna ida nethi unath.hoda neighbourhood ekak tiyenawa.gam wala inne kuhaka hatta

    උබගෙ කටට මසුරන් දාන්න වටිනව බන් ඒ කියපු කතාවට.....:yes::yes::yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තමන්ට බල පුළුවන්කාර කමක් නැත්තම් ඕවට කථා කරන්න ගිහින් නිකන් රණ්ඩු වෙන්න තමා වෙන්නේ.
     
    • Like
    Reactions: niko44

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    unge paththe karana dewal ubata nawaththanna bane. apitath oya wage case thiyenawa. hodama de usata wall ekak gahapan. poddak withara shapene

    Anemanda ban eevunaata apith leda wena ekane case eka........

    අපෝ ගමක මිනිස්සු වත් ආස්‍රය කරන්න දන්නෑ උබලා.....බොතලක් ගහපන් උන් එක්ක...නිකන්ම fit වෙයි...පස්සේ කියපන් මචන් අම්මාලාට අසනීපයි ඒක හින්දා අනික් පැත්තෙ පාර ගහන්න කියලා
    කියලා
    උබලා වගේ අපේ ගමටත් අලුතින් ආපු සෙට් එකක් ඉන්නවා කැරිම කුහකයෝ

    උන් එහෙම කිව්වට අහන එවුන් නෙමෙයි බන් මහ කැරියො සෙට් එකක්......

    මන් දන්නා විදියට ගංජා කියන්නේ ආයුර්වේද බෙහෙතක් ලු. අහිතක් නෑ

    ඒ බෙහෙතක් විදිහට ගත්තමනෙ මචන්. මේ ගන්නෙ මත්ද්‍රව්යක් විදිහටනෙ........

    උඹලට ලියලා දීපු ගමකද උඹලා ඉන්නෙ ?

    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Chuti Kolla

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    මට වීස් එකත් තියෙනව බන්. මත්ද්‍රව්ය කාර්යන්ශෙට කිව්වම මොකද බන් උන් කරන්නෙ?? මට ඕනෙ අපෙත් ඇඟ බේරගෙන මුන්ගෙ මේ වැඩෙත් නවත්තන්න. හැබැයි අහල පහල අයට ඉන්න බෑ කියල කිව්වොත් අපිව කෙලින්ම අහුවෙනව. මොකද අහල පහල ඉන්න අනිත් උන් ඔක්කොම මුන්ගෙ නෑදෑයො.......
    උන් උඹට ඉන්හේලර් එකක් ගෙනල්ලා දෙයි
     
    DJLaksh

    Junior member
  • Jan 20, 2009
    59
    7
    8
    ශ්‍රී ලංකාව
    ගම් වල ඔය සීන් එක තියනවා. අපේ අල්ලපු ගෙවල් වල ඉන්නෙත් සක්ක්ලි. සිංදුවක් දැම්මත් දාන්නෙ අපිට ගේ ඇතුලෙ ඉන්න බැරි ගානට සද්දෙට.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Anemanda ban eevunaata apith leda wena ekane case eka........
    Un set ekama nathi welawaka poddak shape ekek innawanan thaniyama inna welawak balala katha karala kiyanna try ekak deepan. Shape ekema innawa misak police case daaganna yanna epa. Kariyo nan kariyoma thamayi. Owa tip denna gihin personal revenge case walin thamai nawathinne. Lankawe kariyonge hati mama hodata dannawa. Hama gamakama wage oya widiha thama. Policy wala inne okkotama wada kariyo. Un arun ekka yatin set
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    තාප්පයක් දාගනින්කෝ ටිකක් උසට
    එතකොට ඔය උඹලට තියන කරදර වලින් 90%ක් විතරම ඉවර වෙයි

    මං කාලයක් හිතං හිටියෙ උඹයි අනුරාධරාලයි දෙන්නම එකෙක් කියලා, දෙන්නටම නොසෑහෙන්න ප්‍රස්න
     
    • Like
    Reactions: SBWoof

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තමන්ට බල පුළුවන්කාර කමක් නැත්තම් ඕවට කථා කරන්න ගිහින් නිකන් රණ්ඩු වෙන්න තමා වෙන්නේ.
    Ai gedara kattiya wikunala yanna kemathi natte oychara karadara nan
    Gedara aya sapee.. mu dukee :/
    ඕකුං තරහ කරගත්තොත් ඉතිං දුමට වඩා කරදරයි ඈ.

    දැනටමත් පොඩ්ඩක් කේස් බන් පොඩි පොඩි සීන් වගේකට..... :P :rolleyes::frown:

    උන් උඹට ඉන්හේලර් එකක් ගෙනල්ලා දෙයි

    :lol::lol::rolleyes::frown:

    ගම් වල ඔය සීන් එක තියනවා. අපේ අල්ලපු ගෙවල් වල ඉන්නෙත් සක්ක්ලි. සිංදුවක් දැම්මත් දාන්නෙ අපිට ගේ ඇතුලෙ ඉන්න බැරි ගානට සද්දෙට.

    අනිවා මචන් අනිත් උන්ටත් එක්ක කියන්නෙ ඉඩම් ගාන අඩුවුන පලියට ගම් වලින් ගෙවල් ගන්න/හදන්න යන්න එපා. මහ කුහක සක්කිලි මල පෙරේත හැත්තක් ඉන්නෙ. හැබැයි ඉතින් ගම්වල හොඳ මිනිස්සු ඉන්න පැතිත් තියෙනව. පුලුවන් තරම් හව්සින් ස්කීම් එකකින් ගන්න බලන්න.........

    Un set ekama nathi welawaka poddak shape ekek innawanan thaniyama inna welawak balala katha karala kiyanna try ekak deepan. Shape ekema innawa misak police case daaganna yanna epa. Kariyo nan kariyoma thamayi. Owa tip denna gihin personal revenge case walin thamai nawathinne. Lankawe kariyonge hati mama hodata dannawa. Hama gamakama wage oya widiha thama. Policy wala inne okkotama wada kariyo. Un arun ekka yatin set

    ඔව් බන් ඒකනන් ඇත්ත තමයි ඉතින්!!

    තාප්පයක් දාගනින්කෝ ටිකක් උසට
    එතකොට ඔය උඹලට තියන කරදර වලින් 90%ක් විතරම ඉවර වෙයි

    මං කාලයක් හිතං හිටියෙ උඹයි අනුරාධරාලයි දෙන්නම එකෙක් කියලා, දෙන්නටම නොසෑහෙන්න ප්‍රස්න

    ඔව් බන් ඒකනන් ඉක්මනටම කරගන්න ඕන!!
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගංජද අැෂ් ද දන්නෙ නෑ..දැන් ලංකාවෙ ගොඩක් උන් ගංජ ගහනව නේද.මූණ දැක්කහම කියන්න පුළුවන්..උණහපුලුවො වගේ..😁
    Ehema kiyanna epa putha eka ada kale posh trend eka