වචන අකුරු හරඹ මොනවාගෙන් හරි උනේ අන්තිමට මම හිතපු දේ තමා. අලි පෙන්න පෙන්න මීමින්නො වැඩේ දෙනකොට ඇස් කන් පියාගන්නලු.
ඒ පාර නං "ද" යන්නක් දාන්නවත් කරදර වුනේ නෑ නේ?
කොහෙදෝයි මම ඔහොම කිව්වේ?අර අලිබෙටි කියනවා.
ඒවත් උනදෙන් මේවත් උනදෙන්.

සංකේත නොතෙරෙන බව පෙන්වන නිසා අමුවෙන්ම ලියන්නම්.
බස් කොන්දොස්තර ටිකට් නොදි අහු උනාම - කියන්න තියෙන්නේ "මහ බැංකු වංචාව කරපු අය අල්ලලා හාද"
පන්තියේ සර්ට ළමයෙක්ගේ හොරකමක් අහු උනාම- ඉන්න හිටපු ජනපති ආර්යාවගේ ගිණුම් අංකය නිවැරදි වෙනතෙක්
අඩු වයසේ ළමයෙකුට දුම්වැටි විකුණල - ඉස්සෙල්ලා සල්ලි නැහැ කියපු අය ම්ංත්‍රී වැටුපත් ජවිපෙ පක්ෂෙට දීපු අය දැන් ඉඩ කඩම් හොයපු හැටි හොයාගන්නකම්
හිතේ කහටක් නැත්නම් දූෂණයට ව්ංචාවට විරුද්ධ වෙන්න. කන්ඩිෂන් එපා
වැටේ අලි එන සිදුරු තියාගෙන උං ඇවිත් හේන කාල යනකං බලාගෙන ඉඳල මීමින්නන්ට වෙඩි තිබ්බට හේන රැකගන්න බෑ කිව්ව එක තේරුං අරං තියෙන්නෙ අලි එන හින්ද මීමින්නෝ ආවට කමක් නෑ කිව්ව කියලනෙ.

හෙමීට ආපහු කියවලා බලන්න තේරෙයිද කියල කියන දේ. මීට වඩා සරල කරන්න විදිහක් නෑ.



