අල්ලසට_8ක්_හිරේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    වචන අකුරු හරඹ මොනවාගෙන් හරි උනේ අන්තිමට මම හිතපු දේ තමා. අලි පෙන්න පෙන්න මීමින්නො වැඩේ දෙනකොට ඇස් කන් පියාගන්නලු.

    ඒ පාර නං "ද" යන්නක් දාන්නවත් කරදර වුනේ නෑ නේ? :rofl: කොහෙදෝයි මම ඔහොම කිව්වේ?

    අර අලිබෙටි කියනවා.
    ඒවත් උනදෙන් මේවත් උනදෙන්.

    :baffled:

    සංකේත නොතෙරෙන බව පෙන්වන නිසා අමුවෙන්ම ලියන්නම්.
    බස් කොන්දොස්තර ටිකට් නොදි අහු උනාම - කියන්න තියෙන්නේ "මහ බැංකු වංචාව කරපු අය අල්ලලා හාද"
    පන්තියේ සර්ට ළමයෙක්ගේ හොරකමක් අහු උනාම- ඉන්න හිටපු ජනපති ආර්යාවගේ ගිණුම් අංකය නිවැරදි වෙනතෙක්
    අඩු වයසේ ළමයෙකුට දුම්වැටි විකුණල - ඉස්සෙල්ලා සල්ලි නැහැ කියපු අය ම්ංත්‍රී වැටුපත් ජවිපෙ පක්ෂෙට දීපු අය දැන් ඉඩ කඩම් හොයපු හැටි හොයාගන්නකම්

    හිතේ කහටක් නැත්නම් දූෂණයට ව්ංචාවට විරුද්ධ වෙන්න. කන්ඩිෂන් එපා

    වැටේ අලි එන සිදුරු තියාගෙන උං ඇවිත් හේන කාල යනකං බලාගෙන ඉඳල මීමින්නන්ට වෙඩි තිබ්බට හේන රැකගන්න බෑ කිව්ව එක තේරුං අරං තියෙන්නෙ අලි එන හින්ද මීමින්නෝ ආවට කමක් නෑ කිව්ව කියලනෙ. :rolleyes:

    හෙමීට ආපහු කියවලා බලන්න තේරෙයිද කියල කියන දේ. මීට වඩා සරල කරන්න විදිහක් නෑ. :no:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අවුරුදු 8ක් කිවාවට අවරුදු 8ක් හිරේ ඉන්නේ නැහැ බන් ඊට කලින් වෙනවා ,
    මාසෙන් වගේ ඇප අරන් එයි
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    මේක මගේ අදහස විතරයි..අදහස් වලට ඉඩ.. මේක ලංකාව.හැමදාම දේශපාලුවන්ට බනිනවා ඇරෙන්න අපි මොනාද කරන්නේ..?වැරැද්ද නම් වැරැද්ද තමයි.ඒත් ලංකාවෙ ලොකු හොරු සාක්ශි නැතුව හොරකම් කරනවා.පොඩි හොරු සාක්ශි එක්ක හොරකම් කරනවා.එතකොට ලොකු හොරාට සාක්ශි නෑ කියලා පොඩි හොරු සාදාරනීය කරන එක තමයි වෙන්නෙ.යතාර්තය තේරුම් ගන්නකම් අපි මෙතනමයි.එහෙනම් ලොකු අය හොරකම් කරන නිසා කියලා ලංකාවේ අනිත් නීතී ඔක්කොම නතර කලොත් කොහොම වෙයිද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2q9u1m.gif
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මේක මගේ අදහස විතරයි..අදහස් වලට ඉඩ.. මේක ලංකාව.හැමදාම දේශපාලුවන්ට බනිනවා ඇරෙන්න අපි මොනාද කරන්නේ..?වැරැද්ද නම් වැරැද්ද තමයි.ඒත් ලංකාවෙ ලොකු හොරු සාක්ශි නැතුව හොරකම් කරනවා.පොඩි හොරු සාක්ශි එක්ක හොරකම් කරනවා.එතකොට ලොකු හොරාට සාක්ශි නෑ කියලා පොඩි හොරු සාදාරනීය කරන එක තමයි වෙන්නෙ.යතාර්තය තේරුම් ගන්නකම් අපි මෙතනමයි.එහෙනම් ලොකු අය හොරකම් කරන නිසා කියලා ලංකාවේ අනිත් නීතී ඔක්කොම නතර කලොත් කොහොම වෙයිද?

    ලොකු හොරුන්ටත් සාක්ෂි තියෙනව නේද?..ම්... මෛත්‍රිපාල සිරිසේනම ප්‍රසිද්ධියේ කිව්වා බහුතරය හදා ගන්න බැරි වුනේ මන්ත්‍රී වරුන්ගෙ මිල ඉහල ගිය හින්ද කියලා. ඊට වැඩිය සාක්ෂියක් තවත් මොනවද? මෙතන තියෙන අවුල පොඩි මිනිහට එක නීතියකුයි බලපුලුවන් කාරයට තවත් නීතියකුයි ක්‍රියාත්මක වෙන එක.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඒ පාර නං "ද" යන්නක් දාන්නවත් කරදර වුනේ නෑ නේ? :rofl: කොහෙදෝයි මම ඔහොම කිව්වේ?

    :baffled:

    වැටේ අලි එන සිදුරු තියාගෙන උං ඇවිත් හේන කාල යනකං බලාගෙන ඉඳල මීමින්නන්ට වෙඩි තිබ්බට හේන රැකගන්න බෑ කිව්ව එක තේරුං අරං තියෙන්නෙ අලි එන හින්ද මීමින්නෝ ආවට කමක් නෑ කිව්ව කියලනෙ. :rolleyes:

    හෙමීට ආපහු කියවලා බලන්න තේරෙයිද කියල කියන දේ. මීට වඩා සරල කරන්න විදිහක් නෑ. :no:
    oya itath kalin me NEWS eka balanna. Oyata lankawama henak kiyala terunata aththa kathawa meka hen godaka ekatuwak.

    Miminnata wedi thabapu NEWS ekak dakala Ali Gana katawena mahathoru hama welawema penwanne araka nisa meka be. Meka nisa araka ba theory eka.

    Miminnata wesi thabapu eka hondayi e hena kannema miminno misak ali nowana nisa. Ali panina loku loku hen beragannath one. Hena podida lokuda hitala nitiya nawanna honda na. Mama udaharana tikak dila athi ali nowadina miminno wadina hen wagayak gana.

    bankoloth tharak vedio eka matak una
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ලොකු අය හොරකම් කරන නිසා කියලා ලංකාවේ අනිත් නීතී ඔක්කොම නතර කලොත් කොහොම වෙයිද?

    :lol:
    exactly.
    Godak face book eke posts ehemai hadala tibenne.
    Ewa influenced aya elakiri site eketh innawa
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ලොකු හොරුන්ටත් සාක්ෂි තියෙනව නේද?..ම්... මෛත්‍රිපාල සිරිසේනම ප්‍රසිද්ධියේ කිව්වා බහුතරය හදා ගන්න බැරි වුනේ මන්ත්‍රී වරුන්ගෙ මිල ඉහල ගිය හින්ද කියලා. ඊට වැඩිය සාක්ෂියක් තවත් මොනවද? මෙතන තියෙන අවුල පොඩි මිනිහට එක නීතියකුයි බලපුලුවන් කාරයට තවත් නීතියකුයි ක්‍රියාත්මක වෙන එක.

    MY3 janapathi thumawa therum ganna beri me nisayi. Forensic audit eka wela na kiya kiyama innawane.:nerd:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    oya itath kalin me NEWS eka balanna. Oyata lankawama henak kiyala terunata aththa kathawa meka hen godaka ekatuwak.

    Miminnata wedi thabapu NEWS ekak dakala Ali Gana katawena mahathoru hama welawema penwanne araka nisa meka be. Meka nisa araka ba theory eka.

    Miminnata wesi thabapu eka hondayi e hena kannema miminno misak ali nowana nisa. Ali panina loku loku hen beragannath one. Hena podida lokuda hitala nitiya nawanna honda na. Mama udaharana tikak dila athi ali nowadina miminno wadina hen wagayak gana.

    bankoloth tharak vedio eka matak una

    giphy.gif
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    mama JVP kiala hitana ayat innawa. Kunuharupa liyala ewala tibenawa. Mama quote karapu ayada me?

    Ehema nathnam JVP ayata math ekka tibena prasnayakda me penwanne?
     
    • Like
    Reactions: hi.dushan

    Similar threads