අල්ලස්-අල්ලන_හැටි

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අල්ලස්-අල්ලන_හැටි

    මචන්ලා, අල්ලස් කොමිසමෙන් මුදල් අල්ලස් ගන්න අය අල්ලන්නේ අල්ලස් කොමිසමේ කෙනෙක් දෙන මුදල් කාට හරි දුන්නම අල්ලාගෙන, එතන අර කොමිසමෙන් දීපු මුදල් තියනවද කියල බලල නේද? අත්සන් කරපු මුදල් නෝට්ටුවක් ඒ අතර තියනවා කියන කතාව ඇත්තද? එහෙම බලනකොට මුදල් අල්ලස් ගත්ත කෙනෙක් කොච්චර නැහැ කිව්වත් ඌ සල්ලි අරගෙනම නේද :P

    Whats-App-Image-2018-10-15-at-21-53-52.jpg
     
    • Like
    Reactions: virajkavn

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    කිසිදු හිරිකිතයකින් තොරව නිර්දෝශී පුද්ගලයෙකුට ඔහුව නිදොස් කොට නිදහස්ව තිබියදීත් පැරණි පුවත්පත් කොල කෑල්ලක් අලවමින් මෙලෙස අපවාද සිදුකිරීම පිලිබඳව ජවිපෙ සාමාජිකයන් මෙහෙයවන අය පිලිබඳව කණගාටුයි.

    හදීසියේ නාගානන්ද අරඹයා මෙවැනි මඩක් දියත් කිරීමට හේතුකාරණා වුයේ විජිත හේරත් මහජනතාවට මාධ්‍ය තුලින් එකක් කියා අධිකරණයට වෙනත් කාරණයක් ඉදිරිපත් කර කොලේ වසා ගැසීමට ගොස් නෝන්ඩි වීම නිසා බව ඉතා පැහැදිලියි.

    ජවිපෙ හෙලුව නිරාවරණය කිරීම ගැන නාගානන්ද මහතාට නැවතත් ස්තුතිවන්ත වන අතර මෙවන් මඩ ගසන ජවිපෙ සමාජ ජාලා ක්‍රියාකාරීන්ට පැවසීමට ඇත්තේ මෙපමණයි.

    ජවිපෙ අමතක කරන්න. ඔවුනුත් අනික් දෙගොල්ලො වාගේම ඩීල් බළලෙක් පමණයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,867
    113
    හදීසියේ නාගානන්ද අරඹයා මෙවැනි මඩක් දියත් කිරීමට හේතුකාරණා වුයේ විජිත හේරත් මහජනතාවට මාධ්‍ය තුලින් එකක් කියා අධිකරණයට වෙනත් කාරණයක් ඉදිරිපත් කර කොලේ වසා ගැසීමට ගොස් නෝන්ඩි වීම නිසා බව ඉතා පැහැදිලියි.

    What is it ?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හදීසියේ නාගානන්ද අරඹයා මෙවැනි මඩක් දියත් කිරීමට හේතුකාරණා වුයේ විජිත හේරත් මහජනතාවට මාධ්‍ය තුලින් එකක් කියා අධිකරණයට වෙනත් කාරණයක් ඉදිරිපත් කර කොලේ වසා ගැසීමට ගොස් නෝන්ඩි වීම නිසා බව ඉතා පැහැදිලියි.

    What is it ?

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    උසාවියේ වරදකරුවෙක් කියලා ඔප්පු වුනොත් කොහොමද බන් මූ නිතී වෘතියේ ඉන්නේ එහෙම කෙනෙක්ට ඉන්න බැහැ , අඩුම ගනේ සුලු රජ සෙවකයෙක් වෙන්නත් බැහැ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    උසාවියේ වරදකරුවෙක් කියලා ඔප්පු වුනොත් කොහොමද බන් මූ නිතී වෘතියේ ඉන්නේ එහෙම කෙනෙක්ට ඉන්න බැහැ , අඩුම ගනේ සුලු රජ සෙවකයෙක් වෙන්නත් බැහැ

    ඒකවත් දන්නේ නැති උන් ජෙප්පොන්ට සපෝර්ට් කරන්නේ.:sorry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ME RAta hadanna nam oya JVP u nyakada bata bassala marala iwarayak karannama one.:yes:;) Unge lapayage idan tiyenne anunta mada gahana eka withrai. wadak karaganna ba kalakanni. Pradeshiya saba 1ii dunne tangalle walada koheda ekawath karaganna baa. bus gini tiyala minissunge ath kapala factory gini tiyala me rate economy eka kawe okun. Lapayawa ella marana onerate economy eka kawat :yes::yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ME RAta hadanna nam oya JVP u nyakada bata bassala marala iwarayak karannama one.:yes:;) Unge lapayage idan tiyenne anunta mada gahana eka withrai. wadak karaganna ba kalakanni. Pradeshiya saba 1ii dunne tangalle walada koheda ekawath karaganna baa. bus gini tiyala minissunge ath kapala factory gini tiyala me rate economy eka kawe okun. Lapayawa ella marana onerate economy eka kawat :yes::yes:

    Cheeththa dial ban.anunge kunu mai hoyanne.habayi unge kunu addoth ballo bath kanne naha.:yes:
     
    කිසිදු හිරිකිතයකින් තොරව නිර්දෝශී පුද්ගලයෙකුට ඔහුව නිදොස් කොට නිදහස්ව තිබියදීත් පැරණි පුවත්පත් කොල කෑල්ලක් අලවමින් මෙලෙස අපවාද සිදුකිරීම පිලිබඳව ජවිපෙ සාමාජිකයන් මෙහෙයවන අය පිලිබඳව කණගාටුයි.

    හදීසියේ නාගානන්ද අරඹයා මෙවැනි මඩක් දියත් කිරීමට හේතුකාරණා වුයේ විජිත හේරත් මහජනතාවට මාධ්‍ය තුලින් එකක් කියා අධිකරණයට වෙනත් කාරණයක් ඉදිරිපත් කර කොලේ වසා ගැසීමට ගොස් නෝන්ඩි වීම නිසා බව ඉතා පැහැදිලියි.

    ජවිපෙ හෙලුව නිරාවරණය කිරීම ගැන නාගානන්ද මහතාට නැවතත් ස්තුතිවන්ත වන අතර මෙවන් මඩ ගසන ජවිපෙ සමාජ ජාලා ක්‍රියාකාරීන්ට පැවසීමට ඇත්තේ මෙපමණයි.

    ජවිපෙ අමතක කරන්න. ඔවුනුත් අනික් දෙගොල්ලො වාගේම ඩීල් බළලෙක් පමණයි.

    ජේප්පාණනි පාන්දරම ඔබව ළිදේ වැටීම ගැන කනගාටුයි.:Dදෑස් ඇර බලන්න.:D:D:D

    44328538_299203927578622_6185069617128407040_n.jpg

    පට්ට.