අල්‍ලාගේ_රස්තියාදුව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අල්‍ලාගේ_රස්තියාදුව

    vMc1Grl.jpg

    බුදුන්ගේ රස්තියාදුව කියන්නේ පොතක් නේද?මේක කියෙව්වේ කවුද?සමනලී නම් මේක FB profile pic එකටත් දාගෙන තිබ්බා.:oo:.

    mDaZbTV.jpg
     
    • Like
    Reactions: Silly point

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    බුදු හාමුදුරුවන්ගෙ රස්තියාදුවක් හොය හොය සංසාරෙ අපිං නිකං රස්තියාදු ගහනව..

    මේ පොතෙන් මොකක්ද කියන්නෙ..

    බදුහාමුදුරුවො රස්තියාදු වුණා කියලද :baffled:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බුදු හාමුදුරුවන්ගෙ රස්තියාදුවක් හොය හොය සංසාරෙ අපිං නිකං රස්තියාදු ගහනව..

    මේ පොතෙන් මොකක්ද කියන්නෙ..

    බදුහාමුදුරුවො රස්තියාදු වුණා කියලද :baffled:

    ප්‍රශ්ණේ බුදු හාමුදුරුවෝ ගහපු රස්තියාදුව ගැන හොයන්නේ උඹලා වගේ බෞද්ධ නැති වෙන අාගම් වල අය වීම..:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුදු හාමුදුරුවන්ගෙ රස්තියාදුවක් හොය හොය සංසාරෙ අපිං නිකං රස්තියාදු ගහනව..

    මේ පොතෙන් මොකක්ද කියන්නෙ..

    බදුහාමුදුරුවො රස්තියාදු වුණා කියලද :baffled:

    pdf එකක් හම්බුනොත් මටත් ඕනෙ :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කියෝල මටත් සාරංශෙ දාපන්

    කියවන්න හම්බවෙන්න එපෑ යකෝ :angry: මලාට සල්ලි දීල නං ගන්නෑ හොරකං කලොත් මිසක් :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොතක් පෙන්නන්න ලංකාවේ ඵහෙම ලියපු..:D

    Pothak wage thamai forum ekakuth...
    Meke tharam allah ta kochok karla natuwa ati kohewath..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකට දාන්ඩ තිබ්බෙ "ජේසුගේ රස්තියාදුව" කියල ඒක තමයි හරියටම ගැලපෙන්නෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆෙස්බුකියේ එක එකා කියල තියෙන විදිහට නං ඔකේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ හොඳ ටිකක් වෙනස් විදිහකට කීමක් මිසක් මඩ ගැහිල්ලක් නෙවේ.

    රස්තියාදුව කියන වචනේ තමා මේ අවුල් ගිහින් තියෙන්නේ මට පේන විදිහට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    Allah gana kohe liyanna da yako. Mata mathakai meeta awrudu 6-7ta kalin aapu sinduwaka allahta pray karana kallak thibila hena case ekak giya. Music video ekath thanam karada kohe
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ෆෙස්බුකියේ එක එකා කියල තියෙන විදිහට නං ඔකේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ හොඳ ටිකක් වෙනස් විදිහකට කීමක් මිසක් මඩ ගැහිල්ලක් නෙවේ.

    රස්තියාදුව කියන වචනේ තමා මේ අවුල් ගිහින් තියෙන්නේ මට පේන විදිහට.

    38740249_1110513299098931_7041504143403384832_n.jpg
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    රස්තියාදුව කියන වචනේ තමා මේ අවුල් ගිහින් තියෙන්නේ මට පේන විදිහට.

    කොහෙවත් ඉන්න කැලෑ නරි ඔය වගේ වචන කෑල්ලක් දෙකක් දාලා සමාජයේ අවදානය ගන්න සෑහෙන මහන්සි වෙනවා :yes: අල්ල ගැන කතා නොකරන්නේ මුස්ලිම් සමාජය තාම ලංකාවේ ලොකු නෑ. බහුජ්ජයෝ තමයි වැඩි , ඉතින් නිවාඩු කාලේ ලංවෙන්න ඔය වගේ නමක් දාලා දෙතුන් දෙනෙක් ලව්වා ශෙයා කරගත්තා නං ඉස්කෝලේ යන පොඩි උන් ටික අවුස්සගෙන අර අවදානේ ගන්න පුළුවන් ;) මේකෙම අද දවසට මේක ගැන කියක් කතා උනාද :lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    :yes: