ඉදිරියේ රාළ;21002136 said:ඔය ඇත්ත පෘතුවිය නෙවෙයි නේ.

එතකොට පෘතුවිය ගෝලාකාරද නැත්තම් පැතලිද ?කුඩ්ඩා;21002149 said:රාල මේලෝකෙ සැබැන්වින්ම පේන සේ නෙවෙයි.![]()

ඉදිරියේ රාළ;21002153 said:එතකොට පෘතුවිය ගෝලාකාරද නැත්තම් පැතලිද ?![]()


නෑකුඩ්ඩා;21002175 said:උබ කැමති නැද්ද 12 කෙල්ලෙක් බදින්න.![]()
. ප්රශ්නෙන් පිට පනින්න එපා
. දීපන් උත්තර හරියට
. පෘතුවිය පැතලිද ගෝලාකාරද ? 
කුඩ්ඩා;21002175 said:උබ කැමති නැද්ද 12 කෙල්ලෙක් බදින්න.![]()
ඉදිරියේ රාළ;21002185 said:නෑ. ප්රශ්නෙන් පිට පනින්න එපා
. දීපන් උත්තර හරියට
. පෘතුවිය පැතලිද ගෝලාකාරද ?
![]()
කුඩ්ඩා;21002201 said:

අලුතෙන්ම හොයාගෙන තියෙන එක එක මේ වගේ බන් වටේටම අයිස් බැම්මක් තියෙන්නෙ. වතුර පහලට වැටෙන්නේ නෑ.
![]()

මෙතන රොටියක් නෙවෙයි නේ පේන්න තියෙන්නේ.කුඩ්ඩා;21002209 said:ඒක හරියට රොටියක් වගේ![]()

ඉදිරියේ රාළ;21002222 said:මෙතන රොටියක් නෙවෙයි නේ පේන්න තියෙන්නේ.

කුඩ්ඩා;21002226 said:owwa fake video bn uba as deken dakala naa ne![]()

High Def ෆේක් විඩියෝ හදන්න තාම බෑ බං.කුඩ්ඩා;21002226 said:owwa fake video bn uba as deken dakala naa ne![]()

ඉදිරියේ රාළ;21002232 said:High Def ෆේක් විඩියෝ හදන්න තාම බෑ බං.![]()


ඉදිරියේ රාළ;21002222 said:මෙතන රොටියක් නෙවෙයි නේ පේන්න තියෙන්නේ.![]()

උඹ ඒපාර සුද්දන්ව විශ්වාස කරනවද ..!! උඹ මහ දිව දෙකේ මනුස්සයෙක්නෙහ්....![]()
![]()


අලුතෙන්ම හොයාගෙන තියෙන එක එක මේ වගේ බන් වටේටම අයිස් බැම්මක් තියෙන්නෙ. වතුර පහලට වැටෙන්නේ නෑ.
![]()