අල්-කුර්ආන් අර්ථකථනය

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    අඩේ.. දෑනුයි දෑනගත්තේ... ගෑනු උපතින්ප පිරිමියාට වඩා බුද්දියෙන් අඩුයි ලු.. අනික උසාවියක ගෑනියෙක්ගේ සාක්ශිය වටින්නේ පිරිමියෙක්ගේ වගේ භාගයයිලු. ගෑනියි පිරිමියයි පාරේ යද්දි ගෑනි පිටිපස්සෙන් යන්න ඕනලු, පිරිමියාට ඉස්සර වෙන්න බෑරිලු.

    මේක පට්ට මෑනුවල් එකක් නේ බන්.. අපි නොදන්න ගොඩාක් දේවල් තියෙනවා... මම මීට පස්සේ ගෑනුන්ට සලකන්නේ මේ මෑනුවල් එකේ තියෙන විදියටම තමයි. හහ් උන් හිතන් ඈති අපිට උඩින් යන්න.

    ටෑන්කු මචන් අපේ ඈස් පෑදුවට.

    lololol:D
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අල්ලාට වදින ගාථාව දන්නවද කවුරුහරි?
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    8mEhAXQ.jpg
     
    Dec 15, 2012
    560
    36
    0
    Na ehema ekak Kiyala Naha Machan.. kiyala thiyenne Manussayekta jeewath wenna puluwan widiyata palasak daala dunna wage karala deela thiyenawaa kiyalai... Palasak kiyana wachanaya ethana Theyruma Rijukonaassthra ho hatharas bool thiyena, Make in Turkey kiyala gahapu Tag ekak thiyena Barcode thiyena Palasak gana newei kiyanne...

    Awageyma mey pruthuwiya Golaakaarai kiyala Nam kiyala thiyenawa.. Akath Takketama Niyama Golaakara Nowana bawatath ,Tikak out of shape Golaakaarai kiyala... udaaharanayakata kiyanawama biththarayak wage kiyala kiyanna puluwan Akath Pasbara biththarak wage boho durata kiyala nam kiyala thiyenawa...

    maath oyatika kiyanna haduwe:yes::yes:
     
    Na ehema ekak Kiyala Naha Machan.. kiyala thiyenne Manussayekta jeewath wenna puluwan widiyata palasak daala dunna wage karala deela thiyenawaa kiyalai... Palasak kiyana wachanaya ethana Theyruma Rijukonaassthra ho hatharas bool thiyena, Make in Turkey kiyala gahapu Tag ekak thiyena Barcode thiyena Palasak gana newei kiyanne...
    ඕක ඔයා අතින් දාල කියන කතාවක්.ඒව මෙතෙන්ට අදාළ නෑ. කුරාණේ ඔහොම කතාවක් ගෑවෙන්න වත් කියල නෑ.
    Awageyma mey pruthuwiya Golaakaarai kiyala Nam kiyala thiyenawa.. Akath Takketama Niyama Golaakara Nowana bawatath ,Tikak out of shape Golaakaarai kiyala... udaaharanayakata kiyanawama biththarayak wage kiyala kiyanna puluwan Akath Pasbara biththarak wage boho durata kiyala nam kiyala thiyenawa...
    එහෙම තියෙනවා නම් ඒවයි මෙ කතාවයි පරස්පර විරෝධී වෙනවා නේ :baffled:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,573
    5,470
    113
    ඉදිරියේ රාළ;21002647 said:
    it does not say "FLAT" , but it means "FLAT".

    how do you say that?when you read it maybe it means that for you ,it depend on the persons interlect what a word or sentence means,and BTW the quran was written in arabic so a translation wont give the lroper meaning
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Awageyma mey pruthuwiya Golaakaarai kiyala Nam kiyala thiyenawa.. Akath Takketama Niyama Golaakara Nowana bawatath ,Tikak out of shape Golaakaarai kiyala... udaaharanayakata kiyanawama biththarayak wage kiyala kiyanna puluwan Akath Pasbara biththarak wage boho durata kiyala nam kiyala thiyenawa...

    පෘතුවිය බිත්තර හැඩේත් නෙවේ නෙ ඉතින් :oo:
     
    deshiya

    Member
    Dec 8, 2016
    22
    1
    0
    ඉදිරියේ රාළ;21001550 said:
    සුද්දන්ට කලින් ලංකාවේ අපේ ලොක්කොනෙ බං කිව්වෙ පෘතුවිය ගෝලාකාරයි කියලා. :yes: දැන් කුරාණෙ 71වැනි පරිච්ඡේදෙ කියනවනෙ පෘතුවිය පැතලියි කියලා. :baffled:

    දැන් කවුද හරි , අල්ලා ද නැත්තම් අපේ ලොක්කොද ? :nerd:

    ඇයි දේශීය වෙද ක්‍රම බාල්දු වෙලා තියෙන්නේ රාලේ
     
    deshiya

    Member
    Dec 8, 2016
    22
    1
    0
    කුඩ්ඩා;21003532 said:
    බුදූන් වහන්සේ:confused:

    මම ගිය මාසේ චීනෙට ගියා, බුදු හාමුදුරුවන්ගේ කන් දෙක දිගයි, මට හිතා ගන්න බැරි වුනා, බුදු හාමුදුරුවෝ චීනෙන්ද? මියන්මාරෙන්ද? නැත්නම් ඉන්දියාවෙන්ද? නැත්නම් අපට වැරදිලාද?
     
    Dec 15, 2012
    560
    36
    0
    මම ගිය මාසේ චීනෙට ගියා, බුදු හාමුදුරුවන්ගේ කන් දෙක දිගයි, මට හිතා ගන්න බැරි වුනා, බුදු හාමුදුරුවෝ චීනෙන්ද? මියන්මාරෙන්ද? නැත්නම් ඉන්දියාවෙන්ද? නැත්නම් අපට වැරදිලාද?

    ඒක දසමහා පුරුස ලක්සන වලින් 1ක්
     
    deshiya

    Member
    Dec 8, 2016
    22
    1
    0
    කුඩ්ඩා;21003569 said:
    ඒක දසමහා පුරුස ලක්සන වලින් 1ක්

    එතකොට බඩු වහන්සේට ලිගුවක් තිබුනද?