අලි එකෙ සෙලර් කෙනෙක්ගෙන් මට ඕන එකම අයිටම් එකේ වේරියේශන් දෙකක් ගන්න එකම පැකේජ් එකක් විදිහට එකම ශිප්මන්ට් එකට දාන්න. හැබැයි මම එහෙම සිලෙක්ට් කරද්දි වැටෙන්නෙ ශිප්මන්ට් දෙකකට ප්‍රයිස්. හැබැයි එකම වේරියේශන් එකේ දෙක ගද්දි ශිප්මන්ට් එකට පොඩි ගානයි ඇඩ් වෙන්නෙ.
කොහොමද මම තනි වේරියේශන් එකේ දෙකක් ගන්නකොට එන ශිපින් චාජස් වලටම වේරියේශන් දෙකක් ගන්නෙ?
සෙලර්ට මැසේජ් එකක් දැම්මමා ඌ වෙන බයිලාවක් ගහනව චයිනීස් වලින්. එක්කො ඌට මම කියන දේ තේරෙන්නෙ නෑ. මෙන්න මේක ඌ කිව්වෙ.
你可以先把新人优惠价用完