අලිඑක්ස්ප්‍රස් ප්‍රශ්නයක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,297
    113
    34
    Kalutara
    අලි එකෙ සෙලර් කෙනෙක්ගෙන් මට ඕන එකම අයිටම් එකේ වේරියේශන් දෙකක් ගන්න එකම පැකේජ් එකක් විදිහට එකම ශිප්මන්ට් එකට දාන්න. හැබැයි මම එහෙම සිලෙක්ට් කරද්දි වැටෙන්නෙ ශිප්මන්ට් දෙකකට ප්‍රයිස්. හැබැයි එකම වේරියේශන් එකේ දෙක ගද්දි ශිප්මන්ට් එකට පොඩි ගානයි ඇඩ් වෙන්නෙ.

    කොහොමද මම තනි වේරියේශන් එකේ දෙකක් ගන්නකොට එන ශිපින් චාජස් වලටම වේරියේශන් දෙකක් ගන්නෙ?

    සෙලර්ට මැසේජ් එකක් දැම්මමා ඌ වෙන බයිලාවක් ගහනව චයිනීස් වලින්. එක්කො ඌට මම කියන දේ තේරෙන්නෙ නෑ. මෙන්න මේක ඌ කිව්වෙ.


    你可以先把新人优惠价用完
     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,149
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙන්න මෙහෙම අලි එක ඇතුලේ ට්‍රාන්ස්ලේට් වෙන්නේ

    You can use up the preferential price for the newcomers first.
    අලුත් අයට දෙන ඩිස්කවුන්ට් ගානෙ එක අරගන්ඩ වගේ අදහසක්නෙ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,297
    113
    34
    Kalutara
    අලුත් අයට දෙන ඩිස්කවුන්ට් ගානෙ එක අරගන්ඩ වගේ අදහසක්නෙ..
    හරි බන්. චෙකවුට් එකේදී හරියට ගණන් හැදෙනවා. දැන් අවුලක් නෑ..