
train eka elawapu eka nam maha paw karayek
සහෝදරවරුනි, නොපමාව අලි ඇතුන් නැරඹීමට යන්න.
අලින් ගැන ලියවුනු පොත්පත්,ඡායරූප වැනි දේ මිලදී ගෙන තබා ගන්න.
මක්නිසාද ඔබේ දරුවන් හට ලංකාවේ සිටියා යැයි කියන අලි ඇතුන් පෙන්විය හැක්කේ එවන් දේ මගින් පමණක්ම වන බැවිනි...![]()


අඩේ පව් බන්....
අම්බානකට දුක හිතෙනවා.....
ane paw.duka hithenawa

