කොච්චි_අනතුර

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Ammo , mamanam malaata trains wala footboard wala yanne naha , train eke ida naththan next train eke hari bus eke hari yanne .Aye train eka poddak hari addanna gaththoth mama duwala gihin naginna dagalanneth na.Mokatada nikan illan kanne.Thawa deyak lankawe train wala minissu hariyata hasirenne harak wage , train eken bahinna inna minissuntath bahinna denne na , dagalagena harak wage train ekata naginna hadanne.

    මිනිස්සු train එකේ footboard එකේ යන්නෙ ආසාවට නෙවේ. ඉ‍ඩ නැති නිසා. (ආතල් එකට යන පිරිසකුත් නැතිවාම නෙවේ) :confused:
     
    දැන්වත් බෝ කරන එක පාලනේ කලේ නැත්තං බංගලි වෙලාවත් නවතින එකක් නෑ :no:

    යකෝ තිදරු පියෙක්ට ඔහොමද කතා කරන්නේ
    තම්බි බෝ කරන එක නවත්තපන්
    මිනිස්සු වැඩි තමා බන්
    උන් මේ මහ පොලවට මාර වදයක්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ammo , mamanam malaata trains wala footboard wala yanne naha , train eke ida naththan next train eke hari bus eke hari yanne .Aye train eka poddak hari addanna gaththoth mama duwala gihin naginna dagalanneth na.Mokatada nikan illan kanne.Thawa deyak lankawe train wala minissu hariyata hasirenne harak wage , train eken bahinna inna minissuntath bahinna denne na , dagalagena harak wage train ekata naginna hadanne.

    එකට අනෙක් දියුණු රටවල. මිනිස්සු ගානට පෝලිම් ගැහෙනවා. බහින කෙනාට හොඳට ඉඩ දෙනවා.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    image.png

    image.png

    පුදුම රටක අපි ඉන්නේ. තව කීපාරක් මේක උනොත්ද පියවරක් ගන්නේ. :baffled: හරි පුදුමයි. :(
     
    Last edited: