අලිබබා මෙන්ම හොරුද එළවමු - Lets Make a Change

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොද විග්‍රහයක්,UNP කාරයොයි ,සන්දාන කාරයොයි ඔක්කොම හොරු තමා.ජෙප්පොන්ට තාම ආන්ඩුවක් කරගන්න බෑනෙ බන්.

    ජෙප්පෝ මුලදීම වැඩේ අනාගත්තනේ බන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හොද විග්‍රහයක්,UNP කාරයොයි ,සන්දාන කාරයොයි ඔක්කොම හොරු තමා.ජෙප්පොන්ට තාම ආන්ඩුවක් කරගන්න බෑනෙ බන්.
    මේ රටේ ආන්ඩු කරේ වැඩි හරියක් අට පාස් උන්, එහෙව් එකේ ජවිපෙ එකේ තියෙන අඩුව මොකක්ද:nerd:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    LOL 😂 nigga please 😝
    දින සීයෙ සාංශයක් ගත්තොත් 19, මත්ද්‍රව්‍ය විරෝධී වැඩ සටහන, නීතියේ ආධිපත්‍ය, ජීවන වියදම , සහන , හොරකම් පගා කොමිස් පුහු වියදම් අතින් ගත්තොත් මහින්දගෙ ආණ්ඩුවට වැඩිය හොදයි හැබැයි චීන ව්‍යාපෘති අඩාල වීම හරහා ආර්ථික වර්ධනය අඩු වීම, මහ බැංකු මූල්‍ය වංචාව හරහා සිදුවූ පාඩුව, කොළඹ පදික වෙලදාම වගේ මෝඩ තීරණ අතින් ගත්තොත් නරකයි. සමස්තයක් වශයෙන් තිබ්බට වඩා හොදයි කියලයි මට හිතෙන්නෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    un danne ka gahanna witarayi.
    un kawadawath amathikamak aragena wedak krala pennala tiiyeda ? nane ban. un danne
    hema reddatama ka gahanna witari. un ehemane marks daganne
    :no:
    රට හදන්නනම් ආණ්ඩු බලය දීල බලපන්. ඇමතිකම් නෙමෙයි.

    මෙන්න ඇමතිකම්වලින් රට හදන්න ගිය උදවියට වෙච්ච දේ

    11665563_1599076003676379_3640882232928522904_n.jpg
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. JVP eka gena minissunta yam kisi wiswasayak thiyenawada nedda kiyala balaganna puluwan me para chanden.

    2. Lankawe minissu atheethayen padamak igena gena thiyenawada nedda. E kiyanne parana horuntama aye chance ekak deida, ehema neththam parana horunta nama yojana denne kawda.
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28

    un danne ka gahanna witarayi.
    un kawadawath amathikamak aragena wedak krala pennala tiiyeda ? nane ban. un danne
    hema reddatama ka gahanna witari. un ehemane marks daganne
    :no:

    2004 දී ඇමතිකම් ගත්තා..කොහොමද වැඩ කරපු හැටි දැන ගන්න ඕනෙ නම් පොඩ්ඩක් ඒ අමාත්‍යාංශ වල වැඩ කරන/කරපු අයගෙන් අහල බලල ආයි කමෙන්ට් 1ක් දාන්නකෝ..පාඩු පිට තිබ්බ ඒවා තව පාඩු උනාද නැත්තන් ලාබ ලැබුවද කියල විතරක් අහගන්න..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    1. JVP eka gena minissunta yam kisi wiswasayak thiyenawada nedda kiyala balaganna puluwan me para chanden.

    2. Lankawe minissu atheethayen padamak igena gena thiyenawada nedda. E kiyanne parana horuntama aye chance ekak deida, ehema neththam parana horunta nama yojana denne kawda.
    :P
     
    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    හොද ලිපියක්. කුඩු කාරයෝ, බඩු කාරයෝ, බාර් කාරයෝ ගැන හොද අවබෝධයක් ඇති උනා. ඒත් මිනිමරුවෝ ගැන එච්චර ලියලා නෑ වගේ නෙහ්? අමතක වෙලාද කොහේ. අපිට නම් මතකයි ඈ

    ඇයි මෙයා කොලු කාරයො ගැනත් ලියන්න අමතක වෙලා