අලිබබා ලංකාවට...
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Jan 25, 2017 #1 අලිබබා ලංකාවට...
automan Member Jan 1, 2011 603 214 0 පෘතුවිය නම් ග්ර Jan 25, 2017 #2 senarath said: Click to expand... අවුලක් නෑ, හොරු 40 ලංකාවෙනෙ. ඔය ඉන්නෙ හොර මුලේ නායකයා
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Jan 25, 2017 #4 alibaba kiwwata heeni porakne
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jan 25, 2017 #6 වොල්ක්ස්වැගන් මතක් වෙන්නේ මට විතරද ?
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Jan 25, 2017 #7 me aya Sl walata hoda hitin enawa eti eyalage money meheta deposit karala profit ganna. ape minister set eka uge data galawanna balan inna bawa terunama un wena ratakata yanwa ban...
me aya Sl walata hoda hitin enawa eti eyalage money meheta deposit karala profit ganna. ape minister set eka uge data galawanna balan inna bawa terunama un wena ratakata yanwa ban...
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Jan 25, 2017 #8 මේ කාර්තුවේ ටින්කිරි ඒක
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Jan 26, 2017 #9 pasansnoop said: alibaba kiwwata heeni porakne Click to expand... Jack Ma..
all_most Member Dec 19, 2011 2,932 128 0 UAE, Ajman Jan 26, 2017 #10 මේක ආවොත් නම් රටේ පොඩි පොඩි නිෂ්පාදකයන්ට හොද කලක් යයි... ඒත් ඉතින් පටන් ගන්න කලින් අපේ කාලකන්නි දේශපාලුවෝ කොමිස් ඉල්ලුවොත් ඒකත් නැතිවෙනවා... මහින්දගේ කාලේ ඕවා කොච්චර නම් උනාද... දැනුත් ඒ ටිකම තමයි....
මේක ආවොත් නම් රටේ පොඩි පොඩි නිෂ්පාදකයන්ට හොද කලක් යයි... ඒත් ඉතින් පටන් ගන්න කලින් අපේ කාලකන්නි දේශපාලුවෝ කොමිස් ඉල්ලුවොත් ඒකත් නැතිවෙනවා... මහින්දගේ කාලේ ඕවා කොච්චර නම් උනාද... දැනුත් ඒ ටිකම තමයි....