අලිබබා ලංකාවට...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අලිබබා ලංකාවට...

    8aeb1cdb8c.jpg
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේක ආවොත් නම් රටේ පොඩි පොඩි නිෂ්පාදකයන්ට හොද කලක් යයි...

    ඒත් ඉතින් පටන් ගන්න කලින් අපේ කාලකන්නි දේශපාලුවෝ කොමිස් ඉල්ලුවොත් ඒකත් නැතිවෙනවා...

    මහින්දගේ කාලේ ඕවා කොච්චර නම් උනාද... දැනුත් ඒ ටිකම තමයි....