අලියෙක් කොහොමද බන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    මට තියන අවුල පෙරහැරේ ඇතා කවදාක්වත් ඇත්තටම ඇත්ත දන්ත ධාතුව වඩම්මල නැති එක.
    ඇත්ත එක පෙරහැරේ ගෙනියන්නේ නෑ . ඒ කියන්නේ ඔය නිවන් දකිනවා කියන ඇතාව එක්කන් ගිහින් තියෙන්නේ සංකේතයක් වඩම්මන්න . :baffled:
    සන්කේතය උනත් හැමෝටම වඩම්මන්න පින නෑ නෙ. ඇත්තම ඇත්ත දන්ත ධාතුව එකපාරක් හරි වඩම්මල ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,675
    113
    එකමත් එක රටක
    සන්කේතය උනත් හැමෝටම වඩම්මන්න පින නෑ නෙ. ඇත්තම ඇත්ත දන්ත ධාතුව එකපාරක් හරි වඩම්මල ඇති.
    පින ? ඉතින් හැමෝටම පින් සිද්ද වෙන්න හැමෝටම ඔය සංකේත ධාතුව හරි ගෙනියන්න දුන්න නම් හොද නැද්ද ?? මිනිස්සුන්ට පිනක් නේ .

    නෑ , ඇත්ත ධාතුව පෙරහරේ ගෙනියන්නේ නෑ කියලා දියවඩන නිලමේ කියනවා දැක්කා ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    පින ? ඉතින් හැමෝටම පින් සිද්ද වෙන්න හැමෝටම ඔය සංකේත ධාතුව හරි ගෙනියන්න දුන්න නම් හොද නැද්ද ?? මිනිස්සුන්ට පිනක් නේ .

    නෑ , ඇත්ත ධාතුව පෙරහරේ ගෙනියන්නේ නෑ කියලා දියවඩන නිලමේ කියනවා දැක්කා ...

    උබ කියෙව්වෙ වැරදියට පින තිබ්බ නිසා වඩම්මන්න හම්බ උනේ.

    කියල වඩම්මන්නෙ නන් නෑ කොහොමත්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    චීනෙ මිං රජ පරම්පරාව කාලේ කෝට්ටෙ රාජධානිය කරපු අලකේශ්වරට හොම්බෙන් යන්න දීල චීන්නු ලංකාව ආක්‍රමණය කොරල දන්ත ධාතුව අරං ගියා කියල කියනව.

    Source-
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    චීනෙ මිං රජ පරම්පරාව කාලේ කෝට්ටෙ රාජධානිය කරපු අලකේශ්වරට හොම්බෙන් යන්න දීල චීන්නු ලංකාව ආක්‍රමණය කොරල දන්ත ධාතුව අරං ගියා කියල කියනව.
    පරන්ගි කෝට්ටෙට ගහපු වෙලාවෙ අරන් යනකොට මැඩගස්කර හරියෙදි නැව ගිලුන කියලත් කියනව.
     
    • Like
    Reactions: ewijesekara

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අලියෙක් කොහොමද බන් නිවන් දකින්නේ.

    මන් හිතන් හිටියේ නිවන් දකින්න ලෝකයේ සත්‍ය අවබෝද කරගන්න ඕනේ කියලා. එහෙම නැතුවත් නිවන් දකින්න පුලුවන්ද ?
    තිරිසන් සතුන් ට නිවන් දකින්න බැ කියලා තමා දේශනා කරලා තියෙන්නේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අදාල නැති උත්තවල් කල්පනා කරන්න එපා බන් 😂 😂 😂

    චීනෙ මිං රජ පරම්පරාව කාලේ කෝට්ටෙ රාජධානිය කරපු අලකේශ්වරට හොම්බෙන් යන්න දීල චීන්නු ලංකාව ආක්‍රමණය කොරල දන්ත ධාතුව අරං ගියා කියල කියනව.

    Source-
    ඕක නම් ඒ කාලේම ආපහු දුන්න කියලත් කියනවා. උන්ට ඕනේ එකා ලංකාවේ රජ උන නිසා.

    පෘතුගීසී දන්ත ධාතුව උස්සන් ගිය කතාව නම් දන්නේ නෑ.

    ------ Post added on Mar 9, 2022 at 12:54 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අදාල නැති උත්තවල් කල්පනා කරන්න එපා බන් 😂 😂 😂

    ඕක නම් ඒ කාලේම ආපහු දුන්න කියලත් කියනවා. උන්ට ඕනේ එකා ලංකාවේ රජ උන නිසා.

    ------ Post added on Mar 9, 2022 at 12:54 AM
    චීන්නු? ආපහු දුන්නා??🤣🤣🤣
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔය ඇතා ස්භාවිකව මැරෙනකන් හිටියේ ඔය ගෙදර හිටපු නිසා.. කැලේක හිටියා නම් දළ දෙක ගන්න මරලා ගොඩක් කල්..
    එත් ඔකා කැලේ හිට්යානම් වටේටම හුකලා ඔය වගේ දළ ඇත් පැටව් කියක් නම් හැදෙනවාද. ලොකේ හොදම සත්තු ටික මිනිස් වාසේට ගත්තාම අන්තිමට මී හරක් වගේ අලී විතරයි ඇත්තු නැ. දැනටත් බලපන් යාල අලී ඉන්නවා මී හරක් වගේ. එක ඇතෙක් නැ. හොදම ජාන left 😠
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අලියෙක් කොහොමද බන් නිවන් දකින්නේ.

    මන් හිතන් හිටියේ නිවන් දකින්න ලෝකයේ සත්‍ය අවබෝද කරගන්න ඕනේ කියලා. එහෙම නැතුවත් නිවන් දකින්න පුලුවන්ද ?
    නිවන රුපියල් ලක්ෂ 4‍යි
    කොන්ටැක් ෆේස්බුක් චීවරධාරී
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අලියෙක් කොහොමද බන් නිවන් දකින්නේ.

    මන් හිතන් හිටියේ නිවන් දකින්න ලෝකයේ සත්‍ය අවබෝද කරගන්න ඕනේ කියලා. එහෙම නැතුවත් නිවන් දකින්න පුලුවන්ද ?

    වෙන කියන්න දෙයක් නැති නිසා එහෙම කියනවා වෙන්න පුලුවන්. බෞද්ධ ධර්මය ඇතුලෙදි මිය ගිය අයෙක්ට, සුභ ගමන් හෝ සමාදානයේ සැතපේවා කියන්න ඉඩක් නැහැ. නමුත් අන් හැම සංස්කෘතියකම වගේ එහෙම එකක් තියන නිසා, වර්තමාන පොපියුලර් ක්‍රමයට අනුගත වෙමින් මොකක් හරි කියන්න ඕනෙ නිසා ඔහොම ප්‍රාර්ථනාවක් හැදුනා වෙන්න පුලුවන්.

    ඕකට තවත් මූලයක් තියෙනවා වෙන්න පුලුවන්. සෑම බෞද්ධ මලගෙදරකදිම කියන, සහ ලොකු අකුරෙන් ගහන එකූතරා ප්‍රධාන වාක්‍යකුත් ඒ වාක්‍ය සඳහන් ගාථාවකුත් තිබෙනවා. අහලා දැකලා ඇති නේද සෑම මරණ දැන්වීමකම ගහනවා "අනිච්චා වත සංකාරා" කියලා. ඒක සම්පූර්ණයෙන්ම මෙහෙමයි.

    අනිච්චා වත සංඛාරා
    (සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය හ)
    උප්පාද වය ධම්මිනෝ
    (ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ)
    උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
    (ඉපද නිරුද්ධ වෙත්)
    ඒසං වූප සමෝසුවෝ
    (ඔවුන්ගේ සංසිඳීම සුව ය.)

    මේක මුලින්ම කියවිලා තියෙන්නෙ තාථගතයන්ගේ පිරිනිවීමෙදි. එතනදි මේක ශෝකය මුසු උදාන වාක්‍යක් වගේ. මොකද මරණය උනත් තථාගතයින් (ඇතුලු රහතන් වහන්සේලා) මේ අනිත්‍ය ස්වාභාවයෙන් මිදුන නිසා. උන්වහන්සේලා සංසිඳුනා.

    හැබැයි සාමාන්‍ය කෙනෙක් මැරෙන්නෙ සංස්කාර සන්සිඳිලා නෙමෙයි. නමුත් ඒ අයටත් කවදාහරි මෙහෙම මිදීමක්, විමුක්තියක් ලබාගන්න හැකියාවක් තිබෙනවා කියන එකත්, අපිටත් ඕක තමා අන්තිමට උරුමය කියන සංවේගය ඇතිකරගන්න පුලුවන් වෙන්නත් ගාථාවේ අන්තිම පදය අනුව යමින් "නිවන් සැප ලැබේවා" කියන ප්‍රාර්ථනාව කරනවා වෙන්න පුලුවන්. සතෙක් උනත් "කවදාහරි" කියන බලාපොරොත්තුවෙන් එහෙම ප්‍රාර්ථනාවක් කරනවා වියහැකියි.

    සමහරු දැනුවත්ව කරනවා ඇති සමහරු නොදැනුවත්ව කරනවා ඇති...
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,553
    113
    අලියෙක්ට තියා අද කාලේ සිවුරු දාගෙන ඉන්න කෙනෙක්ටවත් නිවන් දකින්න ලේසි නෑ. ඔක්කෝම මේ පංච කාමයන්ට ගොදුරු වෙලා වහල්ලු වෙලා ඉන්නේ.
     
    • Haha
    Reactions: imhotep

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චීනෙ මිං රජ පරම්පරාව කාලේ කෝට්ටෙ රාජධානිය කරපු අලකේශ්වරට හොම්බෙන් යන්න දීල චීන්නු ලංකාව ආක්‍රමණය කොරල දන්ත ධාතුව අරං ගියා කියල කියනව.

    Source-

    පරන්ගි කෝට්ටෙට ගහපු වෙලාවෙ අරන් යනකොට මැඩගස්කර හරියෙදි නැව ගිලුන කියලත් කියනව.
    ධාතු ඉර්ධියෙන් වඩිනව කියල කියනව නේද? ආපහු ලංකාවට එන්න ඇති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    ධාතු ඉර්ධියෙන් වඩිනව කියල කියනව නේද? ආපහු ලංකාවට එන්න ඇති
    ගෙනියන්න ලැබුනද කියන එකත් ප්‍රශ්නයක් මොකද ඒ කාලෙ ඉදලම ආක්‍රමණ ආව නිසා ඩුප්ලිකේට් 4ක් 5ක්ම තිබිල තියෙනව. ඉර්ධියෙන් වඩින එක ඇත්ත නන් දැන් ශුවර් එකටම මාළිගාවෙ නන් තියෙන්න විදියක් නෑ. එච්චරට දැන් අපේ අය සර්දාවයි. දන්ත ධාතුන් වහන්සේට අමතරව තව ගොඩක් ධාතුන් වහන්සේලා ලන්කාවෙ වැඩම කරල ඉන්නව වෙන මොනම රටකටවත් වඩා.
     
    • Like
    Reactions: topkollek

    Sen-lu

    Well-known member
  • එත් ඔකා කැලේ හිට්යානම් වටේටම හුකලා ඔය වගේ දළ ඇත් පැටව් කියක් නම් හැදෙනවාද. ලොකේ හොදම සත්තු ටික මිනිස් වාසේට ගත්තාම අන්තිමට මී හරක් වගේ අලී විතරයි ඇත්තු නැ. දැනටත් බලපන් යාල අලී ඉන්නවා මී හරක් වගේ. එක ඇතෙක් නැ. හොදම ජාන left 😠
    ගෑණු සතාගෙ පැත්තෙ ජානවලින් තමයි ඇත්තු හැදෙන්නෙ කියල කොහෙදි හරි කියවලා තියෙනව.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අලියෙක් කොහොමද බන් නිවන් දකින්නේ.

    මන් හිතන් හිටියේ නිවන් දකින්න ලෝකයේ සත්‍ය අවබෝද කරගන්න ඕනේ කියලා. එහෙම නැතුවත් නිවන් දකින්න පුලුවන්ද ?
    දහම් පාසල් ගිහින් නැහැ නේද?