mama dapu bara set ekak enna thiyanawa thama na.අද අලි එකෙන් දාපු බඩු වගයක් අව. තැපැල් වලින්.උබල ට අව ද
කොහොමත් මාස 3,4 කට කලින් දාපු ඒව.ඔය කොච්චර කාලෙකට කලින් දාපු එකක්ද මචන්. මගේ මාස 3ටක කලින් දාපු එකක් තම නෑ
mama call karalath beluwa ape piyumata, head office eke a section eka wahalalu
බොරු නෙවේ බොල.සිරා.මන් හිතන්නේ පෝස්ට් ඔෆිස එකේ තිබුන ඒව වෙන්න ඇති.mu me ali boruwak gahanne, math call kala, case ekak adapan kandy walata deliver wela kiyala