අලි කොච්චි විසදුම

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,110
    27,537
    113
    අලි පනින තැන් වල ඇතුළුවීම බල්ලන්ට පමනයි කියලා බොඩ් එකක් ගැහුවා නම් වැඩේ හරි නේ 😂
     
    • Love
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    මේ කතාවේ ඇත්ත නැත්ත නම් හරියටම දන්නේ නෑ. ගොඩක් කාලෙකට කලින් වැඩසටහනක කිව්වා මෙහෙම කතාවක්. කෝච්චියේ රියදුරුට තියනවලු පාගන්න පැඩල් එකක්. ඒක තියෙන්නේ නින්ද යනවට ලු. ඉතින් ඒක පාගන්නේ නැතුව ටික දුරක් ගියාම හෝන් එකක් වදිනවලු රියදුරු ඇහැරවන්න. අලි ඉන්න පලාත්වල කෝච්චිය යන්නේ හෙමින් ලු. ඒ මනුස්සය කිව්ව විදිහට හොඳ කල්පනාවෙන් ගියොත් අලි හැපෙන්නේ නැතුව නතර කරගන්න පුළුවන් ලු. රියදුරු ගොඩක් වෙලාවට අර පැඩල් එකට කොටයක් තියලා නිදගන්නවලු. ඕකේ ඇත්ත නැත්ත දන්නේ ඉතින් රියදුරෝම තමා.
    Horn nm wadinne nee.
    Train eka nathara wenawa.
    Ohoma kiyana widihata nidan yanda be owage.
    ninda gihin Eka station ekaka hri nawattanda beri unoth idala iwarai. News walinma kiyai
     
    • Like
    Reactions: NRTG